pixel 2 XL ලංකාවෙ ගන්න නෑනෙ තාම. ආපු ගමන් iphone එක දීල ගන්නව එකක්
ඒ මොකෝ බන් අයිෆෝන් එපා උනේ?
EMINƎM;22529743 said:balannathuwa kiyannam. 5T thama itin
ඒ උනාට තාම LG V10 එකේ රෙකොර්ඩ් කඩන්න බැරි උනා කාටවත්
.පැය එකයි විනාඩි 5න් FULL CHARGE වෙනවා
.බූට්ලූප් කේස් එක ආවේ නැත්නම් පට්ටම ෆෝන් එකක් V10 කියන්නේ.
මම NOKIA ෆෝන්ස් වල දැක්කට පස්සේ තිබ්බ හොදම බිල්ඩ් කොලටිය තිබ්බ ෆෝන් එක.

Affata siri.LG karayo watune bootloop eka nisa.G6,V30 nam e case naha.mamath ganna inne V30 ekak.thaama lankawata awith naha.singapore walatath enne labana maase.