Oneplus 5T vs Pixel 2 XL vs S8 vs iPhone 8 Battery Charging Speed Test!

adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    pixel 2 XL ලංකාවෙ ගන්න නෑනෙ තාම. ආපු ගමන් iphone එක දීල ගන්නව එකක්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,086
    113
    pixel 2 XL ලංකාවෙ ගන්න නෑනෙ තාම. ආපු ගමන් iphone එක දීල ගන්නව එකක්

    ඒ මොකෝ බන් අයිෆෝන් එපා උනේ?
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    ඒ මොකෝ බන් අයිෆෝන් එපා උනේ?

    එපා නම් උනේ නෑ බන්, 4s එකේ ඉඳලම iphone තමා use කලේ. pixel 2 xl එකට යන්න ප්‍රධාන හේතුව cam එක. අනිත් එක වෙනසකත් එක්ක android වලට යන්න හිතුන.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,086
    113
    EMINƎM;22529743 said:
    balannathuwa kiyannam. 5T thama itin :yes:

    :yes:ඒ උනාට තාම LG V10 එකේ රෙකොර්ඩ් කඩන්න බැරි උනා කාටවත්:D.පැය එකයි විනාඩි 5න් FULL CHARGE වෙනවා:yes:.බූට්ලූප් කේස් එක ආවේ නැත්නම් පට්ටම ෆෝන් එකක් V10 කියන්නේ.:cool:මම NOKIA ෆෝන්ස් වල දැක්කට පස්සේ තිබ්බ හොදම බිල්ඩ් කොලටිය තිබ්බ ෆෝන් එක.:love:

    fucHpox.png

    https://www.phonearena.com/news/Pho...t-charging-from-0-to-100-2016-edition_id81675
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    :yes:ඒ උනාට තාම LG V10 එකේ රෙකොර්ඩ් කඩන්න බැරි උනා කාටවත්:D.පැය එකයි විනාඩි 5න් FULL CHARGE වෙනවා:yes:.බූට්ලූප් කේස් එක ආවේ නැත්නම් පට්ටම ෆෝන් එකක් V10 කියන්නේ.:cool:මම NOKIA ෆෝන්ස් වල දැක්කට පස්සේ තිබ්බ හොදම බිල්ඩ් කොලටිය තිබ්බ ෆෝන් එක.:love:

    slowdown wenwa bn 90 kittu weiddi khomath. v10 eka gananam danne na bn
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    :yes:ඒ උනාට තාම LG V10 එකේ රෙකොර්ඩ් කඩන්න බැරි උනා කාටවත්:D.පැය එකයි විනාඩි 5න් FULL CHARGE වෙනවා:yes:.බූට්ලූප් කේස් එක ආවේ නැත්නම් පට්ටම ෆෝන් එකක් V10 කියන්නේ.:cool:මම NOKIA ෆෝන්ස් වල දැක්කට පස්සේ තිබ්බ හොදම බිල්ඩ් කොලටිය තිබ්බ ෆෝන් එක.:love:

    :shocked:Affata siri.LG karayo watune bootloop eka nisa.G6,V30 nam e case naha.mamath ganna inne V30 ekak.thaama lankawata awith naha.singapore walatath enne labana maase.