Adsence payment එක ආවද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    සාමාන්යෙන් 22 වෙනකොට එනවා ..අද 24 තාම නැ ..උබලගේ ආවද ..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සාමාන්යෙන් 22 වෙනකොට එනවා ..අද 24 තාම නැ ..උබලගේ ආවද ..

    මගේ ආවා මම ඊයේ බැලුවේ com බෑන්ක් ඇවිත් තිබුනා