දැන් උබ කියන්නේ මෙත්තයට යුඇන්පීය නැතුවත් දින්නැකි කියලද චන්දෙකින්. එහෙනම් මොකටද ඌ යුඇන්පී එක එක්ක පූට්ටූ උනේ. තනියෙන් ඉල්ලන්න තිබ්බනි.එහෙනම් යකෝ මොකටද රනිල් සීරාව දැම්මේ?රනිල්ටම ජනාධිපති පට්ටමට ඉල්ලන්න තිබ්බනේ.ඕවා UNP උන්ගේ සුරංගනා කතා බන්.
![]()
දැන් උබ කියන්නේ මෙත්තයට යුඇන්පීය නැතුවත් දින්නැකි කියලද චන්දෙකින්. එහෙනම් මොකටද ඌ යුඇන්පී එක එක්ක පූට්ටූ උනේ. තනියෙන් ඉල්ලන්න තිබ්බනි.එහෙනම් යකෝ මොකටද රනිල් සීරාව දැම්මේ?රනිල්ටම ජනාධිපති පට්ටමට ඉල්ලන්න තිබ්බනේ.ඕවා UNP උන්ගේ සුරංගනා කතා බන්.
![]()
අපිට ආන්ඩු නැ පුතා.. ඔයා පිට පාරක යන බවක් පේනවා.
මහින්ද හොරා රනිලුත් හොරා සිරත් හොරා.. ඔක උබට කියන්න බැනේ..
දන්නවනේ මගේ හැටි.. බුදු හාමුදුරුවො උනත් කියන්න තියන එක කෙලින් කියන එකෙක් මම. මම කොතනකහරි කිව්වද රනිල් බබා කියලා. උබ මහින්දව සුද්ද කලාට ඒ මිම්මෙන් අනිත් උන් ගැන හිතන්න එපා. සින්ගපුරුවේ නීති මට උගන්නන්න එන්නත් එපා. රනිල් මහ බැන්කුවට කෙලියා ඒක හරි. මම කියන්නේ ඌ ඒකට හිරේ යන්නේ නැ කියලා මිසක් ඌ බබා කියලා නෙමෙයි. උබ මහින්ද බබා කලාට මට කරන්න දෙයක් නැ.. මහින්ද ශොයි, රනිල් පොන්නයා කියන්නත් බැ. රනිල් ශොයි මහින්ද හොරා කියන්නත් බැ.. දෙගොල්ලොම කම්බා හොරු..
උබට උබේ පවුලේ එකෙක් හොරා කිව්වත් ඉවසා වදා සිටින්න පුලුවන්, හැබැයි මහින්දට මුකුත් කිව්වොත් රිදෙනවා. ඒක ඉතින් උබේ ආසාව, ආකර්ශනය, හිත වගේ වෙන්න පුලුවන්. මට මගේ මහන්සියෙන් මම ගොඩ නගපු බිස්නස් එකක් තියෙනවා. ඒ නිසා රනිල්ගේ ඇටෙන්වත් මහින්දගේ පුකෙන්වත් මට ලාබයක් නැ.. ඒ හින්දා දෙන්නගේන් එකෙකුටවත් දෙන්න උවමනා නැ..

උබ මොනාද කියවන් ආවෙ ශ්‍රීපති ජේරාජ් මඩ ඔප්පුකරල කතාකරානම් ඉවරයි...මඩ ගහල දින්න ගියපාර ඒත් කොලෝගත්ත දැන් සනීපයි නේදඋබත් එක්ක කතා කරලා තෙරුමක් නැ බන්. ඉස්සෙල්ලා ගිහින් බැදුම්කර වන්චාව කියන්නේ මොකක්ද කියලා හොයන් වරෙන්. වන්චාවයි හොරකමෙයි වෙනස වටහා ගනින්. මෙතන අපි කිව්වද රනිල් සුදනා කියලා. රනිල් මහ බැන්කුව කැඩුවා තමයි. ඒක හරි. නමුත් ඒක උසාවියේ ඔප්පු කිරීම කියන එක උබ කියන තරම් සරල නැ. ඒකට ඒ සබ්ජෙක්ට් එකේ කෙල පැමිනි උන් ඉන්න ඔනා. උසාවියේ නඩු අහන එකාවත් ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැ. ඇලොසියස් කාරය අල්ලලා තියන නීති ෆර්ම් එක ෆයිනැන්ශල් ක්‍රයිම් කියන එවල නඩු උඩු යටිකුරු කරපු උන් ටිකක්. මර්ඩර් කේස් වලට කතා කරන ලොයර්ලා ගෙනල්ල ඔවට කතා කරන්න බැ. කියන දේ තෙරුම් ගනින්. ලන්කාවේ ආන්ඩුවේ උන්ට (ආන්ඩුව කිව්වේ මේ නඩුවේ පැමිනිලි පාර්ශවය, ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහා ජනාදිපති කොමිසම ) උන්ට විශේශ පුහුනුවක් නැ මේ නඩු කතා කරලා. ඒක නිසා අලොගේ සෙට් එකට බේරෙන්න තියන චාන්ස් වැඩියි. ඒ මිසක මෙතන ඇලො හොආ කැවේ නැවත් රනිල් ජෙන්ටල්මන් කියලවත් අපි කිව්වද? යතාර්තය තෙරුම් ගනින්.. හොරාකැම එකක්. හොරාකැවා කියලා ඔප්පුකිරීම ඊට වඩා අමාරු දෙයක්..

එකම දේ දහා පාරක් කියන්න බැ බන්. සින්ගපුරූ නීතියේ හැටියට අර්ජුන් වැරැද්දක් කරලා නැ. ඌ වැරදි කරලා තියෙන්නේ ලන්කාවේ මිසක සින්ගපුරුවේ නෙමෙයි. ඌට සින්ගපුරුවෙන් වොරන්ට් කරලා කසෙන් ගහන්නේ මොකටද බන්.. එහෙම ගහනවනම් ඌ සින්ගපුරු යනවද? සාමාන්‍ය දැනුම බාවිතා කරපන්. මීට වඩා එකම දේ උබට පැහැදිලි කරන්න බැ. අර ආගම් ත්‍රේඩ් එකේ උබ අද උදේ මාව නොදැක්කා ගානට හිටියේ අන්න ඒ වගේ මමත් නොදැක්කා ගානට ඉන්නම් ඉතින් උබව.මහින්ද ගැන දැන් කියවල වැඩක් නැ...මහින්ද පැරදිලා ගෙදර ඉන්න මනුස්සය...මහින්ද වරදක් කරල තියෙනවනම් ගම්මැදි හෑලි කියෝ කියෝ ඉන්න කාලෙ නඩු දැම්මනම් ඉවරනෙ..මහින්දගෙම වැරදි හොයන්ඩ කියලනෙ බලේ ගත්ත ...දැන් අවුරුදු 3ක්නෙ මොනාද හොයා ගත්තෙ????? රත්තරන් අශ්වයෙක් තියා බෙට්ටක්වත්??? අනිත්වත් එහෙමනෙ....ඔප්පුකරල කතාකරානම් වඩාත් හොදයි...නිකන් මඩ ගලා වැඩක් නැ...උබ මොනාද කියවන් ආවෙ ශ්‍රීපති ජේරාජ් මඩ ඔප්පුකරල කතාකරානම් ඉවරයි...මඩ ගහල දින්න ගියපාර ඒත් කොලෝගත්ත දැන් සනීපයි නේද
සිගප්පූරු නිතිය උබට උගන්නන්ඩ මට ඔනෙ නැ ඉගෙන ගනින්....හොරුන්ට එහෙ ඉඩ නැ...කසෙන් තලලයි එවන්නෙ හොදට දන්න නිසා තමයි කියන්නෙ මමත්....අර්ජුන එහෙ ඉදී රනිල් බේරෙයි සිහින සුන්....කල්දේරම් බත තමයි වෙන ඉරනමක් නැ රනිල්ට වගේම මහ බැකුව හොරා කාපු අනිත් උන්ටත්...
එහෙනම් යකෝ මොකටද රනිල් සීරාව දැම්මේ?රනිල්ටම ජනාධිපති පට්ටමට ඉල්ලන්න තිබ්බනේ.ඕවා UNP උන්ගේ සුරංගනා කතා බන්.
![]()

මුන් මාර ම්නින්ස්සු රනිල් 2020 ජනාධිපති කරන්ඩ බලාගෙන ඉන්නෙ.උබත් එක්ක කතා කරලා තෙරුමක් නැ බන්. ඉස්සෙල්ලා ගිහින් බැදුම්කර වන්චාව කියන්නේ මොකක්ද කියලා හොයන් වරෙන්. වන්චාවයි හොරකමෙයි වෙනස වටහා ගනින්. මෙතන අපි කිව්වද රනිල් සුදනා කියලා. රනිල් මහ බැන්කුව කැඩුවා තමයි. ඒක හරි. නමුත් ඒක උසාවියේ ඔප්පු කිරීම කියන එක උබ කියන තරම් සරල නැ. ඒකට ඒ සබ්ජෙක්ට් එකේ කෙල පැමිනි උන් ඉන්න ඔනා. උසාවියේ නඩු අහන එකාවත් ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැ. ඇලොසියස් කාරය අල්ලලා තියන නීති ෆර්ම් එක ෆයිනැන්ශල් ක්‍රයිම් කියන එවල නඩු උඩු යටිකුරු කරපු උන් ටිකක්. මර්ඩර් කේස් වලට කතා කරන ලොයර්ලා ගෙනල්ල ඔවට කතා කරන්න බැ. කියන දේ තෙරුම් ගනින්. ලන්කාවේ ආන්ඩුවේ උන්ට (ආන්ඩුව කිව්වේ මේ නඩුවේ පැමිනිලි පාර්ශවය, ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහා ජනාදිපති කොමිසම ) උන්ට විශේශ පුහුනුවක් නැ මේ නඩු කතා කරලා. ඒක නිසා අලොගේ සෙට් එකට බේරෙන්න තියන චාන්ස් වැඩියි. ඒ මිසක මෙතන ඇලො හොආ කැවේ නැවත් රනිල් ජෙන්ටල්මන් කියලවත් අපි කිව්වද? යතාර්තය තෙරුම් ගනින්.. හොරාකැම එකක්. හොරාකැවා කියලා ඔප්පුකිරීම ඊට වඩා අමාරු දෙයක්..
දැන් උබ කියන්නේ මෙත්තයට යුඇන්පීය නැතුවත් දින්නැකි කියලද චන්දෙකින්. එහෙනම් මොකටද ඌ යුඇන්පී එක එක්ක පූට්ටූ උනේ. තනියෙන් ඉල්ලන්න තිබ්බනි.

එකම දේ දහා පාරක් කියන්න බැ බන්. සින්ගපුරූ නීතියේ හැටියට අර්ජුන් වැරැද්දක් කරලා නැ. ඌ වැරදි කරලා තියෙන්නේ ලන්කාවේ මිසක සින්ගපුරුවේ නෙමෙයි. ඌට සින්ගපුරුවෙන් වොරන්ට් කරලා කසෙන් ගහන්නේ මොකටද බන්.. එහෙම ගහනවනම් ඌ සින්ගපුරු යනවද? සාමාන්‍ය දැනුම බාවිතා කරපන්. මීට වඩා එකම දේ උබට පැහැදිලි කරන්න බැ. අර ආගම් ත්‍රේඩ් එකේ උබ අද උදේ මාව නොදැක්කා ගානට හිටියේ අන්න ඒ වගේ මමත් නොදැක්කා ගානට ඉන්නම් ඉතින් උබව.

..ඔයාල හිතන සිගප්පුරු නිතිය නෙමේ එහෙ තියෙන්නෙ...ආගම් තෙර්ඩ් එක මම කියෙවුවෙ නැ බන් හැම එකම කියෝ කියෝ ඉන්නව ඇරෙන්ඩ වෙන වැඩ නැනෙ.... මුන් මාර ම්නින්ස්සු රනිල් 2020 ජනාධිපති කරන්ඩ බලාගෙන ඉන්නෙ.
UNP චන්ද වලින් කියන්නේ සිරා දින්නේ..
ඵහෙනම් රනිල් 2020ත් දිනයි.විගනකාදිපති කියන්නේ සාක්කියක් නෙමෙයි. එයා දෙන්නේ රිපොට් එකක් විතරයි. ඔතන සාක්කි විමසීමක් කරන්න බැ නඩුවකදි විගනකාදිපතිගෙන්. මොකද එයා පාර්ශව කරුවෙක් නෙමේයි. ඔම්බඩ්ස්මන් කියලා කෙනෙක් අහලාතියනවද. අන්න එකෙකුට පුලුවන් ඔනනම් අගතියට පත් වෙච්ච එකා වෙනුවෙන් කතා කරන්න. නමුත් මෙතන ඒකත් බැ, මොකද අගතියට පත් වෙච්ච පාර්ශවයත්, නඩුවේ පැමිනිල්ලත්, නඩුවේ විත්තියත් එකම සෙට් එකක් නිසා.. කවදාහරි දවසක ඔකේ තීරනය එනකොට බැදුම්කර වල කල් පිරිලා තියෙයි. එතකොට ඔතන කොහොමත් ක්‍රයිම් එකක් ඔප්පු කරවන්න බැ. මොකද ඒ කාලේ වෙනකොට රනිලා බොලේ බස්සලා ඉවරයි සිරා ජනාදිපතිකමෙනුත් ගිහින් ඉවරයි.. ඊලගට එන එකා ඔක යටගහනවා ඒකාන්තයි ඩීල් එකකට.. රනිල්ට නීතියෙන් දඩුවමක් නැ. දඩුවම දෙන්න ඔනා ජනතාව ඔය වගේ එවුන්ව රටේ නායකයො නොකර. ඊට එහා ඉතින් මේ ගැන කියලා වැඩක් නැ. සොඩා බොතලේ කැඩුවා වගේ මෙත්තය අද බැන්නට හෙට බලපන්කො රනිල් ආවම ඔකා හ්ම් කියයිද කියලා.උබට අමතක උන එක සිද්දියක් කියන්ඩද...උබල දකින සිහින සුන් වෙන ඒ තමයි රජයේ විගනකාධිපති...එතනින් එහාට ඔය උඩු යටිකුරු කරපු නීති විශාරදයො කියන කතා සුන් බන්...විගනකාධිපති බලතල මොනාද කියල පොඩ්ඩක් හොයල බලාපල්ල අධිකරනයෙදි අහන්නෙ විකනකාධිපතිගෙ මතය ...එතනින් එහාට ඔය කලු කෝට් දාගෙන කැගහන උන්ගෙ කතාවලින් වැඩක් වෙන්නෙ නැ..![]()
උබ කියන කතාව ඇත්ත බන්.. financial field එකේ ඉන්න නිසා මම හොදටම දන්නව ඔය නඩුවෙන් අර්ජුන මහේන්ද්‍රන් වැරදි කාරය කරන එක ලේසි නැ බන්.. හැබැයි ඔතන වටේ ඉන්න උන් නම් ලේසියෙන්ම ගස් යන්න පුලුවන්.. අර්ජුනගෙන් සල්ලි ගත්ත සෙට් එක අල්ලස් කේස් එකකට පටලන්න පුලුවන් බන්.. රවියටත් එහෙම අල්ලස් කේස් දාන්න පුලුවන්.. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් ව අල්ලන්න තමයි ක්‍රමයක් නැත්තෙ..
sujeewata thiyenne control karanna puluwan katak newe. raniltawath ba. sujeewa nikan inna ekekuth newe aniwa return mona hari kiyai. meka adunoth loku waliyak yai wage

මේ යක්කුන්ට කියන දේ තෙරෙන්නේ නැ බන්. දේශපාලනයක් අල්ලගෙන මරාගන්න දගලනවා. මෙතන අනිවාර්යෙන් කොන්ක්‍රිට් පේපර් ට්‍රේල් එකක් නැතුව මේ නඩුවෙන් රනිලව හරි ඇලොවහරි බැදුම්කරේට ගස් යවන්න ලෙසි නැ.. උබ කිව්වා වගේ බ්‍රයිබ් වලටනම් දැම්මැකි රවියව වගේ උන්ව. ඒ හැර, මේ නඩුවේ මූලික චොදනාව ඔප්පු කරන එක ලෙසි නැ. අර්ජුන් මහෙන්ද්‍රන් කියන්නේ සින්ගපුරු පුරවැසියෙක්. ඌ රජයේ ඉල්ලිමකට තමා ලන්කාවේ ෆොරීන් එම්ප්ලොයර් කෙනෙක් හැටියට ජොබ් කන්ට්‍රැක්ට් ගහලා තියෙන්නේ. ලන්කාවේ ගැනු අරාබි ගිහින් ඇන ගහගෙන එනකොට ලන්කාවේ උන් නීතී සහයට අරාබි යන්නේ. ඒ වගේ දෙකයි පනහේ ජොබ් කරන ගැනුන්ටත් නීති සහය දෙනවනම් අර්ජුන් වගේ එකෙක් සින්ගපුරුවේ පුරවැසියෙක් හැටියට, ලන්කාවේ ආන්ඩුවේ ඉල්ලිම මත ලන්කාවේ ජොබ් එකක් කලාම ඌට සින්ගපුරු ෆොරීන් ඩිවිශන් එකෙන් නීති සහය ඉබේ ලැබෙනවා. මොකද ඌ සින්ගපුරුපුරවැසියෙක්. ඌට අයිතිය තියනව සින්ගපුරියන් කෙනෙක් හැටියට ටොප් නොච් ලොයර්ලා ගන්න.. ලන්කාවේ උන් හිතන් ඉන්නේ සිරා කිව්වම සින්ගපුරුවෙන් අර්ජුන්ව ප්ලේන් එකක් දාලා එවයි කියලා.උබ කියන කතාව ඇත්ත බන්.. financial field එකේ ඉන්න නිසා මම හොදටම දන්නව ඔය නඩුවෙන් අර්ජුන මහේන්ද්‍රන් වැරදි කාරය කරන එක ලේසි නැ බන්.. හැබැයි ඔතන වටේ ඉන්න උන් නම් ලේසියෙන්ම ගස් යන්න පුලුවන්.. අර්ජුනගෙන් සල්ලි ගත්ත සෙට් එක අල්ලස් කේස් එකකට පටලන්න පුලුවන් බන්.. රවියටත් එහෙම අල්ලස් කේස් දාන්න පුලුවන්.. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් ව අල්ලන්න තමයි ක්‍රමයක් නැත්තෙ..
විගනකාදිපති කියන්නේ සාක්කියක් නෙමෙයි. එයා දෙන්නේ රිපොට් එකක් විතරයි. ඔතන සාක්කි විමසීමක් කරන්න බැ නඩුවකදි විගනකාදිපතිගෙන්. මොකද එයා පාර්ශව කරුවෙක් නෙමේයි. ඔම්බඩ්ස්මන් කියලා කෙනෙක් අහලාතියනවද. අන්න එකෙකුට පුලුවන් ඔනනම් අගතියට පත් වෙච්ච එකා වෙනුවෙන් කතා කරන්න. නමුත් මෙතන ඒකත් බැ, මොකද අගතියට පත් වෙච්ච පාර්ශවයත්, නඩුවේ පැමිනිල්ලත්, නඩුවේ විත්තියත් එකම සෙට් එකක් නිසා.. කවදාහරි දවසක ඔකේ තීරනය එනකොට බැදුම්කර වල කල් පිරිලා තියෙයි. එතකොට ඔතන කොහොමත් ක්‍රයිම් එකක් ඔප්පු කරවන්න බැ. මොකද ඒ කාලේ වෙනකොට රනිලා බොලේ බස්සලා ඉවරයි සිරා ජනාදිපතිකමෙනුත් ගිහින් ඉවරයි.. ඊලගට එන එකා ඔක යටගහනවා ඒකාන්තයි ඩීල් එකකට.. රනිල්ට නීතියෙන් දඩුවමක් නැ. දඩුවම දෙන්න ඔනා ජනතාව ඔය වගේ එවුන්ව රටේ නායකයො නොකර. ඊට එහා ඉතින් මේ ගැන කියලා වැඩක් නැ. සොඩා බොතලේ කැඩුවා වගේ මෙත්තය අද බැන්නට හෙට බලපන්කො රනිල් ආවම ඔකා හ්ම් කියයිද කියලා.



ඌ හරි මාන්නෙන් ඉන්න ඵකෙක්ලු.අර වලව් කාරයෝ වගේ..![]()
හැබැයි අමුතුම ගටක් තියෙන පොරක් ඒක කියන්න ඕනෙ. ඌට හරියි කියලා හිතෙන දේ වෙනුවෙන් බය නැතුව වගේම රෙදි නැතුවත් කතා කරන්න තරම් ගටක් තියෙනවා. රනිල්ගෙනුත් ගේම ඉල්ලපු කෙනෙක්නෙ. ඒකයි මම කිව්වෙ සුජීව අතාරින එකක් නෑ කියලා. අනිවා ප්‍රෙස් එකක් තියලා රිටන් මොනා හරි කියාවි.මේ යක්කුන්ට කියන දේ තෙරෙන්නේ නැ බන්. දේශපාලනයක් අල්ලගෙන මරාගන්න දගලනවා. මෙතන අනිවාර්යෙන් කොන්ක්‍රිට් පේපර් ට්‍රේල් එකක් නැතුව මේ නඩුවෙන් රනිලව හරි ඇලොවහරි බැදුම්කරේට ගස් යවන්න ලෙසි නැ.. උබ කිව්වා වගේ බ්‍රයිබ් වලටනම් දැම්මැකි රවියව වගේ උන්ව. ඒ හැර, මේ නඩුවේ මූලික චොදනාව ඔප්පු කරන එක ලෙසි නැ. අර්ජුන් මහෙන්ද්‍රන් කියන්නේ සින්ගපුරු පුරවැසියෙක්. ඌ රජයේ ඉල්ලිමකට තමා ලන්කාවේ ෆොරීන් එම්ප්ලොයර් කෙනෙක් හැටියට ජොබ් කන්ට්‍රැක්ට් ගහලා තියෙන්නේ. ලන්කාවේ ගැනු අරාබි ගිහින් ඇන ගහගෙන එනකොට ලන්කාවේ උන් නීතී සහයට අරාබි යන්නේ. ඒ වගේ දෙකයි පනහේ ජොබ් කරන ගැනුන්ටත් නීති සහය දෙනවනම් අර්ජුන් වගේ එකෙක් සින්ගපුරුවේ පුරවැසියෙක් හැටියට, ලන්කාවේ ආන්ඩුවේ ඉල්ලිම මත ලන්කාවේ ජොබ් එකක් කලාම ඌට සින්ගපුරු ෆොරීන් ඩිවිශන් එකෙන් නීති සහය ඉබේ ලැබෙනවා. මොකද ඌ සින්ගපුරුපුරවැසියෙක්. ඌට අයිතිය තියනව සින්ගපුරියන් කෙනෙක් හැටියට ටොප් නොච් ලොයර්ලා ගන්න.. ලන්කාවේ උන් හිතන් ඉන්නේ සිරා කිව්වම සින්ගපුරුවෙන් අර්ජුන්ව ප්ලේන් එකක් දාලා එවයි කියලා.
විකගකාදිපතිගේ සාක්කියක් නැ බන්. ඔකේ නඩුවක් තාම පටන් අරගෙනත් නැ. කොමිසමේ වාර්තාව පදනම් කරගෙන තමා නීතිපති නඩුව ගොනු කරන්නේ. ඒකට තව කොච්චර කල් යයිද කියන්නත් බැ.. උබ හිතන්නේ ඔය අගුපිලක සෙට් වෙලා නඩු අහනව කියලද? පිස්සුද බන්. ඔය කොමිසම. ඊයේ බය නැති අගමැති ගියේ කොමිසමකට තමන්ගේම ජොකියා දාපු. නැතුව උසාවි නෙමෙයි.. බයියො ආතල් ගන්නේ, ටොයියො උඩ යන්නේ හරියට රනිලා උසාවි ගියා වගේ.. ඌ ගියේ මේ කොමිසමකට මිසක නඩුවක කැදවීමකට නෙමෙයි.. අයිටීඇන් බලන උන්ට ඉතින් ඌ වීරයා..ඔයා ඔය කියන කිසිම එකක් ඇත්ත නෙමේ තනිකර බොරු..එක්කො නොදන්න කම...විගනකාධිපතිට ඔය නඩුවෙ ඉතා විශාල ශාක්කියක් දෙන්ඩ තියෙනව...ඒ ශාක්කිය දෙන්ඩ බලේ තියෙන කෙනෙක් මේ ලකාවෙ නැ...අනිත් දේ ඒ ශාක්ශිය අබියෝගයකට ලක්කරන්ඩත් එකෙක් මේ ලකාවෙ නැ,![]()
ඔයාට හිත හදාගන්ඩ ඔනෙ රනිල් අහුවෙන එකක් නැ කියල...අර්ජුන එන එකක් නැ...ආන්ඩුව මාරුවෙයි නඩුව කල් යයි... ඔය එකක්වත් වෙන්නෙ නැ... ඉලගට මහින්ද එන්නෙ නැ...එන මනුස්සය ඩීල් දන්නෙ නැ...උබලගෙ හීන ඇත්ත වෙන්නෙ නැ
හිනා යනව ඔයි. දැන් උබ කූල් එකේ ඉන්නේ ඌ එනකන්ද? එහෙනම් උබ හොට් එකේ ඉන්නකොට අර්ජුන් හිරේ යනවද? මෙතනින් එහාට මුකුත් නොකියා ත්‍රේඩ් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නම්කො..වහල්කම උපරිමයි...රනිල් බේරනකම් කටත් ඇරන් බලන් ඉන්නෙ...වැඩක් වෙන්නෙ නැ....ඔය සිගප්පුරු හොරාව නම් ගෙන්නන එක සරල දෙයක් ඒක ගැන කලබල වෙන්ඩ එපා...ඒකයි අපි මෙහෙම කූල් එකේ ඉන්නෙ... ඔක්කොම එක කූඩුවෙ තමා...
හපෝ ඔව්. වංශෙ කබල් ගාන්න හරි දක්ශයාහැබැයි අමුතුම ගටක් තියෙන පොරක් ඒක කියන්න ඕනෙ. ඌට හරියි කියලා හිතෙන දේ වෙනුවෙන් බය නැතුව වගේම රෙදි නැතුවත් කතා කරන්න තරම් ගටක් තියෙනවා. රනිල්ගෙනුත් ගේම ඉල්ලපු කෙනෙක්නෙ. ඒකයි මම කිව්වෙ සුජීව අතාරින එකක් නෑ කියලා. අනිවා ප්‍රෙස් එකක් තියලා රිටන් මොනා හරි කියාවි.

