ලොතරැයි බොරුවක් කරනවද?
එළකිරි වැසියෙක් මේ ලගදි කියල තිබ්බ ලොතරැයි අදින එක කරන්නේ බොරුවක්, දිනුම් අදින්නේ ප්‍රින්ට් කරලා නැති අංක දාල කියල.
එත් ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවයක් තියේද කියන එක ප්‍රස්නයක්.

මොකද ගොවිසෙත ගත්තොත් අංක 80ක් තියෙනවා. ඒ කියන්නේ ඒ අංක 80 මාරු කරලා
80 x 79 x 78 x 77 = 37957920
එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ ලොතරැයි කෝටි 3.7න් එකක සම්බවිතාවක්.

සුපිරි දිනුම දෙන්නේ ඉංග්‍රීසි අකුරත් එක්ක ගලපලා, ඒ කියන්නේ 37957920 x 26 = 986905920
ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි.

ඉතින් මෙච්චර පුළුවන්කමක් තියාගෙන දිනුම් අදින අංක මාරුකරනවා කියන්නේනම බොරුවක් වෙන්න ඕනි.

හැබැයි, ලොතරැයි අපහු ලොතරැයි මණ්ඩලේට ගන්නේ නෑ, විකුණන කෙනා ගාව ලොතරැයි 1000ක් ඉතුරු උනත් එක එය තියාගන්න ඕනි. එක නිසා ලොතරැයි කලින් අදිනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි මාස, සති ගානකට කලින් නෙවෙයි. එදාම දවල්/හවස වගේ.

මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්.
මෙන්න මේකෙදි ගොඩක් වෙලාවට එකම ඉලක්කම් ටික ප්‍රින්ට් කරන්න පුළුවන්.
මාත් දවසට එකක් විතර ගන්නවා, අදුනොත් එහෙමයි නැත්නම් රුපියල් 20නේ කියල.

ගත්තට ඇදෙන්නෙත් නෑ