පෙට්ටියක් උස්සන් රට වටේ යන 28 කියලා උට්ටක් බැලුවා මළ මුස්පේන්තුයි.........![]()
ලංකාවෙ හොඳ ෆිල්ම් එකක් එලියට ආවාම උබලට ඒවගෙ අගයක් නෑ
පෙට්ටියක් උස්සන් රට වටේ යන 28 කියලා උට්ටක් බැලුවා මළ මුස්පේන්තුයි.........![]()
රෝසි ආච්චි;22528596 said:ලංකාවෙ හොඳ ෆිල්ම් එකක් එලියට ආවාම උබලට ඒවගෙ අගයක් නෑ

වයිෆ් එක්ක බලන්න බාගත්තේ...... වයිෆ් ගමනක් ගියපු නිසා පොඩ්ඩක් ඇද ඇද බැලුවා..... නොදකින්...... වයිෆ් ඒ උට්ට බලන්නේ නෑ කියල දන්නා නිසා ඩිලීට් කරලා දැම්ම........

කොහෙද බන් ඕකට පබ්ලිසිටි එකක් දුන්නෙ? උන් කරපු එකම පබ්ලිසිටි එක යූටියුබ් එකට ට්‍රේලර් එක දාපු එක විතරයි. අපෙ ඉන්න අසහනකාරයෝ ටිකනම් සේමිනිගෙ හෙළුව බලන්න ඕනෙ නිසා හැම තැනම ත්‍රෙඩ් දමදම ෆිල්ම් එක හොයන ගමන් හොඳ පබ්ලිසිටි එකක් දුන්නා.උබ කියන්නේ 28 හොදයි කියලද???වයිෆ් එක්ක බලන්න බාගත්තේ...... වයිෆ් ගමනක් ගියපු නිසා පොඩ්ඩක් ඇද ඇද බැලුවා..... නොදකින්...... වයිෆ් ඒ උට්ට බලන්නේ නෑ කියල දන්නා නිසා ඩිලීට් කරලා දැම්ම........
දීපු පබ්ලිසිටියටයි දාපු නමටයි හොද කිබි ෆිල්ම් එකක් කියල හිතුනේ...... කලකිරුන උට්ටියේ
රෝසි ආච්චි;22528616 said:කොහෙද බන් ඕකට පබ්ලිසිටි එකක් දුන්නෙ? උන් කරපු එකම පබ්ලිසිටි එක යූටියුබ් එකට ට්‍රේලර් එක දාපු එක විතරයි. අපෙ ඉන්න අසහනකාරයෝ ටිකනම් සේමිනිගෙ හෙළුව බලන්න ඕනෙ නිසා හැම තැනම ත්‍රෙඩ් දමදම ෆිල්ම් එක හොයන ගමන් හොඳ පබ්ලිසිටි එකක් දුන්නා.
ප්‍රසන්න, විමුක්ති වගේ ඩිරෙක්ටර්ස්ලා කොමර්ෂල් ෆිල්ම් හදන්නේ නෑ, අවෝඩ් ගන්න බලාගෙන, සම්මාන උලෙලවල් ටාගට් කරලා තමා උන් ෆිල්ම් හදන්නේ. කවුරුහරි DVD ප්‍රොඩියුස් කරන්න ඔෆර් එකක් දුන්නොත් විතරයි උන් එලියට දාන්නේ, නැතුව ෆිල්ම් එක එලියට දාන්න උන් එච්චර දගලන්නෙ නෑ. ඒකයි 2014 රිලීස් වෙච්ච ෆිල්ම් එක 2017 වෙනකම්ම අපිට බලන්න ලැබුනෙ නැත්තේ.
මේක 2014 RIFF එකෙදි තමා මුලින්ම පෙන්නුවෙ , netpac ජූරි අවෝඩ් එක දිනුවා එතනදි, තව මේක APSA එකේදි නොමිනේෂන් දෙකක්, Hamburg 1 නොමිනෙෂන් එකක් ලැබුනා.
ප්‍රසන්න, විමුක්ති, හඳගම, සංජීව වගේ ඩිරෙක්ටර්ස්ලා දන්නවා ලංකාවේ මේ වගේ හොඳ ෆිල්ම් වලට තැනක් නෑ කියලා. ඒ නිසා තමයි උන් DVD පස්සේ යන එක නවත්තලා COS පටන් ගත්තේ.
සමහරවිට උබට මේ වගේ ඩ්‍රාමා ටයිප් , ක්ලැසිකල් ෆිල්ම් අල්ලන්නේ නැතුව ඇති. ඒත් එහෙමයි කියලා හොඳ නිර්මාණයක් එලියට ආවාම එකට හොඳ නෑ කියලා බනින්න එපා.

උබ දැන් කියන්නේ ඔය ෆිල්ම් එක සල්ලි දීල බලන්න වටින ෆිල්ම් එකක් කියලද?
මටනං ඒක මෙලෝ රහක් නැති බත් මුලක් කෑව වගේ..... සල්ලි දීල කාපු උන්ට රිදෙයි ගොඩක්....... දෙකටම නැති ෆිල්ම් ගහලා බලන්න එකෙක් නැතිව වේලෙන, බලපු උන්ට තූ කියල හිතෙන ෆිල්ම් හදල හම්බෙන අවෝඩ් ගහන්න ඕන ඕව හදපු උන්ගේ උකේ........ ආයේ ඕකගේ ෆිල්ම් නිකන්වත් බලන්නේ නෑ.......

රෝසි ආච්චි;22528616 said:කොහෙද බන් ඕකට පබ්ලිසිටි එකක් දුන්නෙ? උන් කරපු එකම පබ්ලිසිටි එක යූටියුබ් එකට ට්‍රේලර් එක දාපු එක විතරයි. අපෙ ඉන්න අසහනකාරයෝ ටිකනම් සේමිනිගෙ හෙළුව බලන්න ඕනෙ නිසා හැම තැනම ත්‍රෙඩ් දමදම ෆිල්ම් එක හොයන ගමන් හොඳ පබ්ලිසිටි එකක් දුන්නා.
ප්‍රසන්න, විමුක්ති වගේ ඩිරෙක්ටර්ස්ලා කොමර්ෂල් ෆිල්ම් හදන්නේ නෑ, අවෝඩ් ගන්න බලාගෙන, සම්මාන උලෙලවල් ටාගට් කරලා තමා උන් ෆිල්ම් හදන්නේ. කවුරුහරි DVD ප්‍රොඩියුස් කරන්න ඔෆර් එකක් දුන්නොත් විතරයි උන් එලියට දාන්නේ, නැතුව ෆිල්ම් එක එලියට දාන්න උන් එච්චර දගලන්නෙ නෑ. ඒකයි 2014 රිලීස් වෙච්ච ෆිල්ම් එක 2017 වෙනකම්ම අපිට බලන්න ලැබුනෙ නැත්තේ.
මේක 2014 RIFF එකෙදි තමා මුලින්ම පෙන්නුවෙ , netpac ජූරි අවෝඩ් එක දිනුවා එතනදි, තව මේක APSA එකේදි නොමිනේෂන් දෙකක්, Hamburg 1 නොමිනෙෂන් එකක් ලැබුනා.
ප්‍රසන්න, විමුක්ති, හඳගම, සංජීව වගේ ඩිරෙක්ටර්ස්ලා දන්නවා ලංකාවේ මේ වගේ හොඳ ෆිල්ම් වලට තැනක් නෑ කියලා. ඒ නිසා තමයි උන් DVD පස්සේ යන එක නවත්තලා COS පටන් ගත්තේ.
සමහරවිට උබට මේ වගේ ඩ්‍රාමා ටයිප් , ක්ලැසිකල් ෆිල්ම් අල්ලන්නේ නැතුව ඇති. ඒත් එහෙමයි කියලා හොඳ නිර්මාණයක් එලියට ආවාම එකට හොඳ නෑ කියලා බනින්න එපා.

machan link eka nedda![]()
Link - #F!9kVxDQ7A
Decrypt key - !SA0nIr4Rq3kcGYaqu8-RjA
* Download, Decrypt, Reupload and share
* Feedback regarding quality would be greatly appreciated. Enjoy!

වැඩක් නැත්තන් වල්ලේ මයිල් ටික බාල පළයන් ...... 
මොකද්ද හොදම එක , කවුරු හරි 4ම බලපු කෙනෙක් ඉන්නවද ??
(මම නම් මලයාලම් එක ඇරෙන්න අනිත් 03 බලලා තියෙනවා )
ධර්මයුද්ධය,
Drishyam (Malayalam),
Papanasam(Tamil), or
Drishram (Hindi) ??
Dharma Yuddhaya link is dead
Please re-upload it