මේ උදව්ව ඉල්ලන්නේ නන්ගි කෙනෙක් wenuwen
කලින් දාලා තිබ්බ ත්‍රෙඩ් එකක් දැකල මේ උදව්ව ඉල්ලන්නේ නන්ගි කෙනෙක් ඉන්නවා තාත්තායි අම්මයි දුප්පත් එ නන්ගි උසස්පෙල කරනවා දෙවනිපාර ගනිත අන්ශය
සාමාන්ය පෙල bilingual e kiyanne samahara ewa sinhalen samaahara ewa Englishwalin
English literature walata C English language Nam A
OL results A7 B1 C1
ඒත් උසස්පෙල නම් සින්හල
එයා හොයනවා ඉගන ගන්න ගමන් කරන්න පුලුවන් ජොබ් එකක් පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නකෝ
කැත රිප්ලයි දාන්න එපා උබලා කොල්ලෝ නම් මොකද දුවලා ඉපදෙන්නත් පුලුවන් උබලා බැදපු දවසක

eth mechchara kal udaw karanna gihin illagana kapuwa ematai
eth unam uge gana hoyagannawa shape eke
dan dawas 3 kata kalin malli kenek set una ekatath.