වල්_ඌරෙක්ට මන්දක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වල්_ඌරෙක්ට මන්දක්

    වල් ඌරෙක්ට මන්දක් ඇටෙව්වොත් වැඩක් වෙයිද?අපේ වත්ත හාරන එකෙක් ඉන්නවා.ඌ වත්තට එන්නේ වැටේ එකම තැනකින්.මට ඕකට හොද පාඩමක් උගන්න ඕන.:growl:

    Wild-Boar-1_public-640x425.jpg
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පුලුවන් බන්.. අර්තාපල් හරි මයියොක්කා හරි දාලා ඒ ලග මන්දක් ගහපන්. බඩු ශුවර්..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පුලුවන් බන්.. අර්තාපල් හරි මයියොක්කා හරි දාලා ඒ ලග මන්දක් ගහපන්. බඩු ශුවර්..

    ඊයේ රෑත් ඇවිල්ලා.තණකොළ බිස්ස හාරලා.මුන් මොක්කු හොයනවද මන්දා පොළව හාර හාර.:growl::growl:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,557
    113
    Colombo
    ඊයේ රෑත් ඇවිල්ලා.තණකොළ බිස්ස හාරලා.මුන් මොක්කු හොයනවද මන්දා පොළව හාර හාර.:growl::growl:

    උන් හොයන්නේ කන්න දෙයක් මචන් :eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඊයේ රෑත් ඇවිල්ලා.තණකොළ බිස්ස හාරලා.මුන් මොක්කු හොයනවද මන්දා පොළව හාර හාර.:growl::growl:
    අල වර්ග හොයන්නේ මචන්.. ඒකයි කිව්වේ අල වලලලා මන්දක් දාපන් කියලා. බඩු ශුවර්..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උන් හොයන්නේ කන්න දෙයක් මචන් :eek:

    අල වර්ග හොයන්නේ මචන්.. ඒකයි කිව්වේ අල වලලලා මන්දක් දාපන් කියලා. බඩු ශුවර්..

    මොන අලද බන් අපේ වත්තේ.තණකොළ බිස්සක් විතරයි තියෙන්නේ.මූ ඒක හාරනවා දැන් කාලයක් තිස්සේ.හැමදාම උදේට බලනකොට වලක් හාරලා..:growl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොන අලද බන් අපේ වත්තේ.තණකොළ බිස්සක් විතරයි තියෙන්නේ.මූ ඒක හාරනවා දැන් කාලයක් තිස්සේ.හැමදාම උදේට බලනකොට වලක් හාරලා..:growl:
    උන් හාරනවා බන් තනකොල තිබ්බම.

    මන්දක් බැරිනම් තව වැඩ තියනවා. ඒවට ඉතින් පොඩ්ඩක් කට්ට කන්න ඔනා. වෙඩි තියන්න පුලුවන් නම් ගොඩ.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,557
    113
    Colombo
    මොන අලද බන් අපේ වත්තේ.තණකොළ බිස්සක් විතරයි තියෙන්නේ.මූ ඒක හාරනවා දැන් කාලයක් තිස්සේ.හැමදාම උදේට බලනකොට වලක් හාරලා..:growl:

    ඌ උඹට වලක් හාරලා දෙන එකේ පැලයක් හිටවපන් :oo::eek:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඌ උඹට වලක් හාරලා දෙන එකේ පැලයක් හිටවපන් :oo::eek:

    එහෙම කරන්න තිබ්බ ඌ මට ඕන තැන වලවල් හාරලා දුන්නනම්.ඌ හාරන්නේ තණබිස්සේ මැද.:growl::growl:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,557
    113
    Colombo
    එහෙම කරන්න තිබ්බ ඌ මට ඕන තැන වලවල් හාරලා දුන්නනම්.ඌ හාරන්නේ තණබිස්සේ මැද.:growl::growl:

    ඌ හාරන තැන තව ටිකක් යටට හාරලා බලහන් සමහර විට නිධානයක් වගේ දෙයක් තියෙන්න පුළුවන්
    9.gif
    ;)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මන්ද 3වීලර් කේබල් වලින් සෙට් කරපන්... අනිත් ඒවලින් ගැහුවොත් කඩාගෙන යනවා...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මන්ද 3වීලර් කේබල් වලින් සෙට් කරපන්... අනිත් ඒවලින් ගැහුවොත් කඩාගෙන යනවා...
    මම මේ උබව රෙකමන්ඩ් කරන්න හැදුවා විතරයි..
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බඩු නැද්ද බන් නුවර අද ගන්න..

    නුවරට නම් එන්නෙ නෑ බං...දැන් ඩිමාන්ඩ් එක වෑඩි...ඒ පැත්තේ හොටෙල් වලින් ඌර පිටින්ම ගෙනියනවා රෙඩි කෑෂ්...