sujeewa kole iraganna epa-president sirisena

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:dull::dull:

එජාපය රජ කරන කාලෙක චන්ද්‍රිකා අම්මත් එක්කත් ඇරගෙන මිනිස්සු එකතු කරගෙන හෙන කට්ටක් කාලා තැනකට ආපු ගෑනියෙක්. ඊට පස්සෙත් රනිල් එක්ක නටපු නැටුම් මතක නැද්ද. පාර්ලිමේන්තුව විසුරවපු සීන් එක එහෙම. ජාතියෙ විහාර මහ දේවි කියලනෙ ඉස්සර කිව්වෙ. අනිත් එක තමයි චන්ද්‍රිකා කොච්චර දරුනු හැපින්නක්ද කියලා මට 2015දි ඔප්පු උනෙ, 2005දි මහින්ද චන්ද්‍රිකාට කරපුදේ හිතේ තියාගෙන අවුරුදු ගානක් ගිහින් මහින්දට කෙලවන්න ගේම ප්ලෑන් කරපු එක. (මහින්ද තමන්ගෙම වල කපන් හිටපු එක වෙනම කතාවක්)
චන්ද්‍රීකා කියන්නේ අවස්තාව එනකන් ඉන්න බඩ්ඩක්.. සිරා උනත් ඔතනට ගෙනාවේ ඔකි තමා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

වෙනද චන්දයක් ළං වෙන කොට කස ගහන්නේ සට්ටම්බියෝ...
මෙදා පාර ලොක්කම ඇවිල්ලා....
දෙන්නම් මහින්දට කියල කියන්නත් බැරි එකේ
එජාපයට කෙළල ගොඩයන්න තමයි වලිකන්නේ.... :lol:
මහින්දට ගහනවා කිව්වොත් මේ පාර ශි.ලනි.පේ. ඉවරයි. සිරා ඇවිත් අඩුම තරමේ පාරක් වත් හැදුවනම් මහින්දව කිච කරන්න තිබ්බා. මහින්දගේ ප්‍රොජෙක්ට් වලින් දසමයක් නොකර මිනිස්සුන්ට ගිහින් කියන්න බැ මහින්ද හොරා හරි මහින්ද කැවා හරි කියලා. ඒ නිසා දැන් මිනිහගේ කල්පනාව නැගපුඉනිමගෙන් වහලෙට ගොඩවෙලා ඉනිමගට සම්බුව දෙන්න.
 
Don Sam

Member
Nov 12, 2017
15
3
3
මොකක්ද මේ කොලේ ඉරාගෙන ඇඟේ හලා ගන්න එපා කියන එකේ තේරුම
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,671
    40,253
    113
    චන්ද්‍රීකා කියන්නේ අවස්තාව එනකන් ඉන්න බඩ්ඩක්.. සිරා උනත් ඔතනට ගෙනාවේ ඔකි තමා.

    :yes::yes:

    මොකක්ද මේ කොලේ ඉරාගෙන ඇඟේ හලා ගන්න එපා කියන එකේ තේරුම

    මෛත්‍රී දර මෝලෙදි ජයන්ති සිරිසේනව හම්බෙලා ෆලෝ කරලා ගේ හොයාගෙන ඊලඟ දවසෙ හැට්ට රෙද්දක් අරගෙන හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සෙ දවසක ජයන්ති සිරිසේන බොම්බයි බොටයි කන්න ඉල්ලලා. ගෑනිගෙ පෙරැත්ත නිසාම් අරගෙන දීලා. ඔහොම කනකොට කොලේ තෙත් වෙලා ඇඟේ හැලිලා සුදු පිරුවට තිබ්බ රෙද්දෙ බොම්බයි මොටයි වල තිබ්බ ඩයි එක ගෑවිලා ගෑනි අළුත් හැට්ට රෙද්දක් ඉල්ලලා අඬන්න අරගෙන. එතකොට තමයි මේ ඓතිහාසික වදන මුලින්ම පිට කරලා තියෙන්නෙ. "කොලේ ඉරාගෙන.. ඇඟේ හලාගෙන පස්සෙ අඬන්න එපා" :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes:

    මෛත්‍රී දර මෝලෙදි ජයන්ති සිරිසේනව හම්බෙලා ෆලෝ කරලා ගේ හොයාගෙන ඊලඟ දවසෙ හැට්ට රෙද්දක් අරගෙන හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සෙ දවසක ජයන්ති සිරිසේන බොම්බයි බොටයි කන්න ඉල්ලලා. ගෑනිගෙ පෙරැත්ත නිසාම් අරගෙන දීලා. ඔහොම කනකොට කොලේ තෙත් වෙලා ඇඟේ හැලිලා සුදු පිරුවට තිබ්බ රෙද්දෙ බොම්බයි මොටයි වල තිබ්බ ඩයි එක ගෑවිලා ගෑනි අළුත් හැට්ට රෙද්දක් ඉල්ලලා අඬන්න අරගෙන. එතකොට තමයි මේ ඓතිහාසික වදන මුලින්ම පිට කරලා තියෙන්නෙ. "කොලේ ඉරාගෙන.. ඇඟේ හලාගෙන පස්සෙ අඬන්න එපා" :)

    :lol::lol::lol:
     
    :lol::lol::lol::lol:

    කැත කට් එක ඔයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මූ මේ ගහන්නේ අමුතු බයිලයක් බන්. රනිලා රට යනකන් ඉදන් දැන් චන්ඩියා වෙලා. ඔය කතා කෙලින්ම රනිල්ට කිව්වනම් ඉවරනේ. රනිල් ලන්කාවේ ඉන්නකොට මූ සද්ද නැ. ඔය ගේම ඉල්ලන්නේ නම නොකියනේ බන්. ඉතින් සුජීවයට නම් මූට බැරිද නම කියලා කියන්න. මොකො මූ ජනාදිපතිනේ බන්. සුජීවය මොකෙක්ද? එහෙමටවත් කොන්දක් නැ. මහින්දට කෙලොපු ආකාරයෙන්ම රනිල්ටත් කෙලවන්න යන්නේ ඊලග චන්දෙදි. නැතිනම් මූට ගමට යන්න බැ. මොකද ශ්‍රි.ල.නි.පේ. උන් මොනා කියලා ගමෙන් චන්දේ ඉල්ලන්නද? දැන් ටික ටික යුඇන්පී එකට ගහන්නේ ඒකයි.. හැබැයි මූ සිරාවටම එරෙන්නේ 2020දි.. එදාට මූට කවුරුත් නැ.

    ඕකා අයෙ ඉල්ලන්නෙ නෑ. නම්බුව තියන් දේශපාලනයෙන් අයින් වුණා කියයි. පොන්නයා. ගේඨා තමයි අපේ ජනපති.2020:lol:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    sujeewa kole iraganna...11-25-2017 12:24 AM pakaya nowi idapan

    හා අයියේ :sorry::sorry:

    giphy.gif
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කව්රු හරි දන්න කෙනෙක් කියලා දෙන්නකො මේ "කොලේඉරාගෙන ඇගේ හලාගන්න එපා" කියන යෙදුමෙ තේරුම මොකක්ද කියලා. ඒක හැදිලා තියෙන්නෙ මොන සීන් එකකින්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,899
    34,242
    113
    - ඉඳපංකෝ අපේ ලොක්ක එනකං කොලේ ඉරන හැටි පෙන්නන්න - :growl:

    සුජීව
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    :yes::yes:

    මෛත්‍රී දර මෝලෙදි ජයන්ති සිරිසේනව හම්බෙලා ෆලෝ කරලා ගේ හොයාගෙන ඊලඟ දවසෙ හැට්ට රෙද්දක් අරගෙන හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සෙ දවසක ජයන්ති සිරිසේන බොම්බයි බොටයි කන්න ඉල්ලලා. ගෑනිගෙ පෙරැත්ත නිසාම් අරගෙන දීලා. ඔහොම කනකොට කොලේ තෙත් වෙලා ඇඟේ හැලිලා සුදු පිරුවට තිබ්බ රෙද්දෙ බොම්බයි මොටයි වල තිබ්බ ඩයි එක ගෑවිලා ගෑනි අළුත් හැට්ට රෙද්දක් ඉල්ලලා අඬන්න අරගෙන. එතකොට තමයි මේ ඓතිහාසික වදන මුලින්ම පිට කරලා තියෙන්නෙ. "කොලේ ඉරාගෙන.. ඇඟේ හලාගෙන පස්සෙ අඬන්න එපා" :)

    :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    - ඉඳපංකෝ අපේ ලොක්ක එනකං කොලේ ඉරන හැටි පෙන්නන්න - :growl:

    සුජීව

    ලොක්කත් කොලේ ඉරාගෙන ඉන්න එකේ මොනා කරන්නද...රෙදි ගලෝගෙන සිරාටයි රනිලටයි කෙස්වලු පටල ගන්ඩයි වෙන්නෙ..පැණි වරකෙට හෙන ගහල ලොල් ඔහොම යන්..:):):)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කව්රු හරි දන්න කෙනෙක් කියලා දෙන්නකො මේ "කොලේඉරාගෙන ඇගේ හලාගන්න එපා" කියන යෙදුමෙ තේරුම මොකක්ද කියලා. ඒක හැදිලා තියෙන්නෙ මොන සීන් එකකින්ද?
    රුචිර තමා ඔවා දන්නේ. ඔය කිව්වේ ඉස්සෙල්ලා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    "කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා" - ජනපතිගෙන් දැඩි වාග් ප්‍රහාරයක් (2017 නොවැම්බර් මස 24)

    සුජී ඔබට සතුටුද දැන්?:lol:

    ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්
    (නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)(2017 නොවැම්බර් මස 21)

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

    පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

    “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.

    මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.

    ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්.

    පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

    මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.

    එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඒ මහතා පැවසීය.

    ලංකාදීප
    http://www.lankadeepa.lk/top_story/ජනපති-ගැන-සුජීව-සේනසිංහ-කළකිරීමෙන්/10-520550
    http://www.lankadeepa.lk/top_story/ජනපති-ගැන-සුජීව-සේනසිංහ-කළකිරීමෙන්/10-520550
    http://www.lankadeepa.lk/top_story/ජනපති-ගැන-සුජීව-සේනසිංහ-කළකිරීමෙන්/10-520550

    ඕව ජන්ද ගුණ්ඩු බන් :angry::angry:
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    ලොක්කත් කොලේ ඉරාගෙන ඉන්න එකේ මොනා කරන්නද...රෙදි ගලෝගෙන සිරාටයි රනිලටයි කෙස්වලු පටල ගන්ඩයි වෙන්නෙ..පැණි වරකෙට හෙන ගහල ලොල් ඔහොම යන්..:):):)

    පොනිලයි මහින්දයි සිරායි ගැන ටෝක් දුන්නට උබ ඉතින් ඉන්දියන් බයික් පදින හිගන්නානේ.:rofl::rofl: රට හදන්න කලින් තමන්ට දෙයක් කරගත්තොත් නරකද හිගන පුතේ. උබේ අම්මලා ජීවත්වෙලා ඉන්න කාලේ උන්ට සැනසෙන්න දෙයක් කරපන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට හිතෙන්නෙ ඩබල සෙට් වෙන්නෙ නැත්තෙ, දෙන්නට දෙන්නා ලැජ්ජයි. සිරා මරාට කියපුවා. මරා සිරාට කරපුවා. දෙන්නට දෙන්නා එකතුවෙන්න එජාපයෙ ප්‍රශ්නයක් ඇති කරලා හේතුවක් හදාගන්න වෙන්න ඇති යන්නෙ. ජනාදිපති කොමිසම එහෙම දික් කරලා ගත්තෙ ඒක වෙන්න ඇති.

    මේ වීඩියෝ එක බලපන්. https://youtu.be/ZfhF7d95Oh0?t=103 ඕකේ 1:58 දි "ඒ වැරදි ඊටත් එහා කරනව නම්" කියලා කියනවා. ඒ වචනෙ හැංගිච්ච දේවල් ගොඩක් තියෙනවා.

    me awule machan main actor kenek tama chandrika, my3 ge buttons obanne chandrika, chandrika innakam mahinda my3 ekatuwimak wenne ne, chandrika hitan ati ranil tat kelola mahindatat kelola my3 isssarahata dagena ungema anduwak hadaganna, but my3 ta wat chandrikatawat votes nehe, me yana widihata ranil mahinda ekatu wenna chance tiyanawa my3 mahinda ekatu wenawata wada, :lol: