මූ මේ ගහන්නේ අමුතු බයිලයක් බන්. රනිලා රට යනකන් ඉදන් දැන් චන්ඩියා වෙලා. ඔය කතා කෙලින්ම රනිල්ට කිව්වනම් ඉවරනේ. රනිල් ලන්කාවේ ඉන්නකොට මූ සද්ද නැ. ඔය ගේම ඉල්ලන්නේ නම නොකියනේ බන්. ඉතින් සුජීවයට නම් මූට බැරිද නම කියලා කියන්න. මොකො මූ ජනාදිපතිනේ බන්. සුජීවය මොකෙක්ද? එහෙමටවත් කොන්දක් නැ. මහින්දට කෙලොපු ආකාරයෙන්ම රනිල්ටත් කෙලවන්න යන්නේ ඊලග චන්දෙදි. නැතිනම් මූට ගමට යන්න බැ. මොකද ශ්රි.ල.නි.පේ. උන් මොනා කියලා ගමෙන් චන්දේ ඉල්ලන්නද? දැන් ටික ටික යුඇන්පී එකට ගහන්නේ ඒකයි.. හැබැයි මූ සිරාවටම එරෙන්නේ 2020දි.. එදාට මූට කවුරුත් නැ.