උබට සින්හල තෙරෙන්නේ නැද්ද? මම ත්රේඩ් දාලා ටිකක් විකුනන්නේ නැ.. උබේ ප්රයිස් එක කියපන්.. ඊට වඩා අඩුවට මට දෙන්න පුලුවන් නම් මගෙන් අරගෙන මේ ත්රේඩ් දාගෙන උබ කරන බිස්නස් එක කරපන්.. සිම්පල් තෙරෙන්නේ නැද්ද?
දැන් කියපන් බොරු නැතුව එයාර්ලයින් එක. මම නම් බොරු කියන්නේ නැ.. අර ඉටනරි එකට මට දෙන්න පුලුවන් ෆ්ලයි ඩුබායි 45යි.. එමිරේට්ස් 60යි..
යකො සින්හල තෙරෙන්න හරියට කියන දේ කියපන්. උබ කොහෙ හරි කියල තිබ්බද උබට travel agency එකක් තියෙනව කියල ? මම කියන එකට අනිත් පැත්තට කතා කලා මිසක්. මම කරන්නෙ travel agency එකක් එක්ක. මම normally කරන්නෙ visit visa to Europe . ඊට පස්සෙ ඌට මම tickets ටික දෙනවා . ගිය සතියෙ Europe 6 ක් කලා.
