#### කෝ මා පැතූ ####

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් මොකාද ඒ සින්දුව කාල තියෙන උරුලෑව..මෙන්න ඔර්ජිනල්...මයිලයකින් ලගින් තියන්ඩ බැ..
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    නොදකින් මොකාද ඒ සින්දුව කාල තියෙන උරුලෑව..මෙන්න ඔර්ජිනල්...මයිලයකින් ලගින් තියන්ඩ බැ..

    Nalaka anjana kumara kiyanne patta guitarist kenek. rupawahini eke suramya rathri kiyala issra program ekak giya eke music kare muu godak daws wala. pandith amaradewa ekka thami godak concerts ahema kare
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Like ekak damma.

    Cover eka hondai.. habai voice eka clear madie..(Music walata sapekshawa)

    Wade digatama karan yanna good luck!
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    කෝ මා පැතු ඔබේ ආදරේ...
    කෝ මා පැතු...

    ආවේ එදා මා තිනි වී ලොවේහි
    නැති වී ගියා ඒ හැඟුමන් මෙහි...
    යළි මා අනාතයි උතුරා ගලා යයි
    සංවේදනා...

    කෝ මා පැතු....!

    ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
    මුසු වී ඇසේවා සුළඟේ පවා...
    කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
    දැන් ඈ දමා...

    කෝ මා පැතු.....!

    පායා පහන් වු රන් තාරකාවෝ
    අඳුරේ දමා මා නොපෙනී ගියා...
    කවදාද ආයේ පායා දිලෙන්නේ
    රන් තාරකා.......

    කෝ මා පැතු.......:love::love: