ජනාධිපතිවරණයකදී ඡන්දය පුරුදු පරිදි සිංහල බෞද්ධ බලවේගයක් එක්ක එක්කහු වෙනවා මිනිස්සු , රනිල් ලොවෙත් දිනන්නෑ , යූ.ඇන්.පී එකත් එක්ක එක්කහු වෙනවා මුස්ලිම්, දෙමළ පක්ශ ඒත් 40% ගනී උන් ඔක්කොම එක්කහු වෙලා , ඉදිරියේ පේන එක නායකයයි ඉන්නේ , ඒ කවුරුත් දන්නවා , පොර තමා ජනාදිපති වෙන්නේ , මහින්ද ඒකට ගානට පාර කපනවා , බලපන්න්කෝ
ඔය ගොඩක් උන් චන්ද පොලට යනව පලවෙනි චන්දෙ නිසා. ෆේස්බුක් වගේ ඒවගෙන් 2015 උනා වගේ ලොකු කැම්පේන් එකක් යනව ගෝඨාභය වගේ කෙනෙක් ඉල්ලුවොත්, සිංහලකම බෞද්ධකම එහෙම කලවන් කරලා පෝස්ට් හැදෙන්නේ. යුද්දේන් හම්බුන ලකුණුත් තියෙනවා. රනිල්ට අනික් පැත්තෙන් බැඳුම්කර මඩ වදිනවා. ආණ්ඩුව කරන පක්ෂේ හින්ද කොහොමත් අවාසියි මොකෝ විපක්ෂෙට කියන්න කරුණු තියෙනවනේ. පොඩි වැරද්දක් උනත් ආණ්ඩුවට අවාසියි. 2015 උනෙත් ඒක. මහින්දට නං යුද්දේ හරි තිබුන ඉස්සරහට දාන්න. මේ ආණ්ඩුවට එහෙම එකකුත් නෑ නෙ. 




