2020 ජනපතිවරණය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජනාධිපතිවරණයකදී ඡන්දය පුරුදු පරිදි සිංහල බෞද්ධ බලවේගයක් එක්ක එක්කහු වෙනවා මිනිස්සු , රනිල් ලොවෙත් දිනන්නෑ , යූ.ඇන්.පී එකත් එක්ක එක්කහු වෙනවා මුස්ලිම්, දෙමළ පක්ශ ඒත් 40% ගනී උන් ඔක්කොම එක්කහු වෙලා , ඉදිරියේ පේන එක නායකයයි ඉන්නේ , ඒ කවුරුත් දන්නවා , පොර තමා ජනාදිපති වෙන්නේ , මහින්ද ඒකට ගානට පාර කපනවා , බලපන්න්කෝ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,145
    1
    13,020
    113
    Gotham City

    උතුරු නැගෙනහිර ඡන්දෙ එයාට හම්බවෙවිද ?
    අපි ඒ ඡන්ද ගනන් නොගෙන ඉමු
    දකුණෙ ඡන්ද කීයක් හම්බ වෙවිද ?
    ජාතිවාදෙ උපරිමයට අවුස්සන්න වෙනවා.
    ඇවන්ට්ගාර්ඩ් සිද්ධියෙන් එයාව හිරෙ දාන්නත් බැරි නැහැ නාමයොජනා කිට්ටු වෙද්දි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2020 වෙද්දී අලුත් චන්ද ලක්ෂ දහයක් පහලවක් විතර එකතුවෙනවනෙ :yes: ඔය ගොඩක් උන් චන්ද පොලට යනව පලවෙනි චන්දෙ නිසා. ෆේස්බුක් වගේ ඒවගෙන් 2015 උනා වගේ ලොකු කැම්පේන් එකක් යනව ගෝඨාභය වගේ කෙනෙක් ඉල්ලුවොත්, සිංහලකම බෞද්ධකම එහෙම කලවන් කරලා පෝස්ට් හැදෙන්නේ. යුද්දේන් හම්බුන ලකුණුත් තියෙනවා. රනිල්ට අනික් පැත්තෙන් බැඳුම්කර මඩ වදිනවා. ආණ්ඩුව කරන පක්ෂේ හින්ද කොහොමත් අවාසියි මොකෝ විපක්ෂෙට කියන්න කරුණු තියෙනවනේ. පොඩි වැරද්දක් උනත් ආණ්ඩුවට අවාසියි. 2015 උනෙත් ඒක. මහින්දට නං යුද්දේ හරි තිබුන ඉස්සරහට දාන්න. මේ ආණ්ඩුවට එහෙම එකකුත් නෑ නෙ.

    එහෙම තත්වෙක මට හිතෙනවා කරට කර සටනක් තියෙයි කියල :yes: මුස්ලිම් දෙමල චන්ද වලින් රනිල්ට එන වාසිය අලුත් චන්ද වලින් කවර් වේවි විරුද්ධ අපේක්ෂකයට. අනික පාවෙන චන්ද වල ප්‍රතිශතෙත් එන්න එන්න වැඩිවෙනවා. ඒවත් ගොඩක් වෙලාවට විරුද්ද පක්ෂෙට වාසි විදිහට වැඩ කරන්නේ.
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43

    Mahinda taran sinhala votes gnna Gota ta behe.... Gotabayage sudu Van case nisa aniwa kattiya bayai chade denna..
    Anika Muslim,Tamil and even Catholic votes 75-85 % wage Ranil or Common candidate da hambenwa...
    So i think Gota can get Max.. 42-45 % votes
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    ඔබගේ වයස කීයද? අවුරුදු 25 ක් පමණ ඇතැයි සිතමි. දේශපාලන ගැන දාලා තියෙන නොමේරු අදහස් දැක්කම එහෙම හිතුනේ.

    2020 ගැන අනාවැකි කියන්න තවම කල් වැඩි ලංකාවේ දේශපාලනය හැසිරෙන විදිය අනුව.

    මොකද ලංකාවේ ජනාධිපතිධුරයට බොහෝ වෙලාවට පත්වෙලා තිබෙන්නේ කලින් ඉදලා ප්ලෑන් කරගෙන ආපු කෙනෙක් නෙමෙයි. ජනාධිවෙන්නම ඕනි කියලා හිතන්නේ ආපු ගොඩ දෙනෙක් මගදීම හැලුනා.

    උදාහරණයක්‌ විදියට 94 ඉදං ගමු. 93 වෙනකනුත් චන්ද්‍රිකා ගැන කවුද දන්නේ? බස්නාහිර මහාඇමතිනි කියලා විතරයි. හැබැයි ජනාධිපති වෙයි කියලා බලාපොරොත්තු තියන් හිටපු ගාමිණි, ලලිත් මැරුණා. ප්‍රේමදාස මහත්තයා මැරුණා. ඊට පස්සේ එජාපෙන් ශ්‍රීමති දැම්මා. චන්ද්‍රිකාම හිතුවේ නෑ එයා 94 ජනාධිපතිවෙයි කියලා. ඒත් එයා ආවා.

    ඊළගට 99 දී දිනන්න වැඩි චාන්ස් එකක් තිබ්බේ රනිල්ට. හැබැයි බෝම්බෙ කේස් එක නිසා චන්ද්‍රිකාට අනුකම්පාව හිමිවෙලා දින්නා.

    ඊළගට 2005. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා. මොකද කදිරගාමර් PM කරලා අනුර ජනාධිපතිකරන හීනේ තිබබා. අනුර සහ රනිල් අතර ගේම තිබ්බේ, හැබැයි මහින්ද ආවා. මහින්ද ආවත් දිනයි කියලා කවුද හිතුවේ. සියලුම මාධ්‍ය සහය දැක්වුයේ රනිල්ට. මහින්දට උනේ රනිල්ට සහය දෙන මාධ්‍ය වල පම්පෝරි අහගෙන ජන්දෙට යන්න. හැබැයි උතුරේ චන්ද වර්ජන සීන් එක හින්ද මහින්ද දින්නා.

    ඊළගට 2015. කවුද හිතුවේ 2014 නොවැම්බර් 20 වෙනකම්ම මයිත්‍රී එලියට එයි කියලා. ඒ ආවත් ජනාධිපතිවෙයි කියලා?

    ලංකාවේ දේශපාලනය කියන්නේ මහා මුහුද වගේ. ඒක වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි. වෙලාවකට කිසිම කැළඹීමක් නැහැ හරිම නිශ්ශබ්දයි. ඒ ගැන අනාවැකි පළ කරන එක හරිම අමාරුයි.

    හැබැයි ඉදිරිය ගැන මගේ දශක කිහිපයක දේශපාලන අත්දැකීම් මත කියන්න තියෙන්නේ මෙහෙම. ගොඩක් දුරට රනිල් අගමැතිධුරයෙන් හැර ගොස් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. මහින්දත් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ වගේම රනිල් සහ මහින්ද දෙදෙනා එකතුව මයිත්‍රීට දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහුව ගෙදර යැව්වත් එය කිසිසේත්ම පුදුම වීමට කාරණයක් නොවේ. ලංකාවේ දේශපාලනය එහෙමය.

    ගෝඨාභය ගැන ඇතැමුන් බලාපොරොත්තු තබා සිටියත් මහින්ද නැත්තම් ඔහු කිසිවෙක්ම නොවේ. නැවත නැවතත් එය පෙනී ඇත. ඔහුගේ ඇමරිකානු පුරවැසිකම නිසා ජනාධිපතිවීමට තබා මෙහි ජන්දය ඉල්ලීමට වත් ඔහු නිතියානුකුලව සුදුස්සෙක් නොවේ. එනමුත් ඔහු දේශපාලනයට එනවා නම් මා පුද්ගලිකව කැමතිය. ඒ ඔහුගේ පෙර ක්‍රියා ගැන නිවැරදි ප්‍රශ්න කිරීමක් තවම සිදුව නැති නිසාය. මන්ද තවම ඔහු සලකන්නේ දේශපාලකයෙක් ලෙස නොවේ. ඔහු ගැන කතා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම්, යුද්දය අවසන් කිරීමට සහය වූ ආරක්ෂක ලේකම් ලෙසය. එම නිසා ඔහු කෙරු බොහෝ අපරාධ වසාගෙන සිටි. එනමුත් දේශපාලනය ආ විට එසේ නොවේ. යුද්ධය අවසන් කිරීම දායක වූ සරත් ෆොන්සේකාද වසර දෙකහමාරක් හිරේ සිටියේ ඔහු කලා යැයි කී වැරදි නිසා බව සිහි කිරීමට කැමැත්තෙමි. ෆොන්සේකාට එසේ නම් ඝෝටාභයට වෙනින් දෙයක් සිදුවිය නොහැක.

    • Like
    Reactions: Identity

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    රනිල් ජනාධිපති උනොත් ඉතින් අයේ ලංකාවට ගොඩ ඒමක් නෑ.., චන්දත් නෑ, මැරෙනකම් ඒකාදිපති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahinda taran sinhala votes gnna Gota ta behe.... Gotabayage sudu Van case nisa aniwa kattiya bayai chade denna..
    Anika Muslim,Tamil and even Catholic votes 75-85 % wage Ranil or Common candidate da hambenwa...
    So i think Gota can get Max.. 42-45 % votes

    එහෙනම් දැන් 2020 දි මහ බැකුව හොරා කාපු රනිල ජනාධිපති වෙයි....:lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිවරණයකදී ඡන්දය පුරුදු පරිදි සිංහල බෞද්ධ බලවේගයක් එක්ක එක්කහු වෙනවා මිනිස්සු , රනිල් ලොවෙත් දිනන්නෑ , යූ.ඇන්.පී එකත් එක්ක එක්කහු වෙනවා මුස්ලිම්, දෙමළ පක්ශ ඒත් 40% ගනී උන් ඔක්කොම එක්කහු වෙලා , ඉදිරියේ පේන එක නායකයයි ඉන්නේ , ඒ කවුරුත් දන්නවා , පොර තමා ජනාදිපති වෙන්නේ , මහින්ද ඒකට ගානට පාර කපනවා , බලපන්න්කෝ

    එහෙම කියන්ඩ එපා බන් unp කුක්කො කික්කියො ටික බලාගෙන ඉන්නෙ 2020දි මහ බැකුව හොරා කාපු රනිල ජනාධිපති වෙයි කියලයි...:lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,145
    1
    13,020
    113
    Gotham City
    2020 වෙද්දී අලුත් චන්ද ලක්ෂ දහයක් පහලවක් විතර එකතුවෙනවනෙ :yes: ඔය ගොඩක් උන් චන්ද පොලට යනව පලවෙනි චන්දෙ නිසා. ෆේස්බුක් වගේ ඒවගෙන් 2015 උනා වගේ ලොකු කැම්පේන් එකක් යනව ගෝඨාභය වගේ කෙනෙක් ඉල්ලුවොත්, සිංහලකම බෞද්ධකම එහෙම කලවන් කරලා පෝස්ට් හැදෙන්නේ. යුද්දේන් හම්බුන ලකුණුත් තියෙනවා. රනිල්ට අනික් පැත්තෙන් බැඳුම්කර මඩ වදිනවා. ආණ්ඩුව කරන පක්ෂේ හින්ද කොහොමත් අවාසියි මොකෝ විපක්ෂෙට කියන්න කරුණු තියෙනවනේ. පොඩි වැරද්දක් උනත් ආණ්ඩුවට අවාසියි. 2015 උනෙත් ඒක. මහින්දට නං යුද්දේ හරි තිබුන ඉස්සරහට දාන්න. මේ ආණ්ඩුවට එහෙම එකකුත් නෑ නෙ.

    එහෙම තත්වෙක මට හිතෙනවා කරට කර සටනක් තියෙයි කියල :yes: මුස්ලිම් දෙමල චන්ද වලින් රනිල්ට එන වාසිය අලුත් චන්ද වලින් කවර් වේවි විරුද්ධ අපේක්ෂකයට. අනික පාවෙන චන්ද වල ප්‍රතිශතෙත් එන්න එන්න වැඩිවෙනවා. ඒවත් ගොඩක් වෙලාවට විරුද්ද පක්ෂෙට වාසි විදිහට වැඩ කරන්නේ.

    ගොඨාගෙ ඇමරික පුරවැසිභාවය නිසා ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද ? ෆෙස්බුක් ඡන්ද වලින් නම් අනාවැකි කියන්න අමාරුයි.
    ගොඩාක් උන් සිංහල ජාතිවාදයට වැඩිය හොරා නොකන දෙශපාලනයකට කැමති. මන් කිව්වෙ තරුණ එවුන් .දෙපැත්තෙන්ම ඉල්ලන්න ඉන්නෙ පොදු අපේක්ෂකයො තමා.
    ඔය කිව්වාට මෛත්‍රී දෙවෙනි ධූරකාලෙත් ඉල්ලනවා.
    පහුගිය ජනාධිපතිවරු සෙරම ධූර කාල දෙකම ඉඳලා ගියෙ.
    රහ වැටුණහම ඔනි එකෙක් එහෙම තමා.ඒත් කියන්න අමාරුයි.
    තව අවුරුද්දකින් කිව්ව හැකි ආසන්න නිගමනයක්
    විෂෙශයෙන් පුංචි ඡන්දෙන් පස්සෙ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    ඔබගේ වයස කීයද? අවුරුදු 25 ක් පමණ ඇතැයි සිතමි. දේශපාලන ගැන දාලා තියෙන නොමේරු අදහස් දැක්කම එහෙම හිතුනේ.

    2020 ගැන අනාවැකි කියන්න තවම කල් වැඩි ලංකාවේ දේශපාලනය හැසිරෙන විදිය අනුව.

    මොකද ලංකාවේ ජනාධිපතිධුරයට බොහෝ වෙලාවට පත්වෙලා තිබෙන්නේ කලින් ඉදලා ප්ලෑන් කරගෙන ආපු කෙනෙක් නෙමෙයි. ජනාධිවෙන්නම ඕනි කියලා හිතන්නේ ආපු ගොඩ දෙනෙක් මගදීම හැලුනා.

    උදාහරණයක්‌ විදියට 94 ඉදං ගමු. 93 වෙනකනුත් චන්ද්‍රිකා ගැන කවුද දන්නේ? බස්නාහිර මහාඇමතිනි කියලා විතරයි. හැබැයි ජනාධිපති වෙයි කියලා බලාපොරොත්තු තියන් හිටපු ගාමිණි, ලලිත් මැරුණා. ප්‍රේමදාස මහත්තයා මැරුණා. ඊට පස්සේ එජාපෙන් ශ්‍රීමති දැම්මා. චන්ද්‍රිකාම හිතුවේ නෑ එයා 94 ජනාධිපතිවෙයි කියලා. ඒත් එයා ආවා.

    ඊළගට 99 දී දිනන්න වැඩි චාන්ස් එකක් තිබ්බේ රනිල්ට. හැබැයි බෝම්බෙ කේස් එක නිසා චන්ද්‍රිකාට අනුකම්පාව හිමිවෙලා දින්නා.

    ඊළගට 2005. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා. මොකද කදිරගාමර් PM කරලා අනුර ජනාධිපතිකරන හීනේ තිබබා. අනුර සහ රනිල් අතර ගේම තිබ්බේ, හැබැයි මහින්ද ආවා. මහින්ද ආවත් දිනයි කියලා කවුද හිතුවේ. සියලුම මාධ්‍ය සහය දැක්වුයේ රනිල්ට. මහින්දට උනේ රනිල්ට සහය දෙන මාධ්‍ය වල පම්පෝරි අහගෙන ජන්දෙට යන්න. හැබැයි උතුරේ චන්ද වර්ජන සීන් එක හින්ද මහින්ද දින්නා.

    ඊළගට 2015. කවුද හිතුවේ 2014 නොවැම්බර් 20 වෙනකම්ම මයිත්‍රී එලියට එයි කියලා. ඒ ආවත් ජනාධිපතිවෙයි කියලා?

    ලංකාවේ දේශපාලනය කියන්නේ මහා මුහුද වගේ. ඒක වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි. වෙලාවකට කිසිම කැළඹීමක් නැහැ හරිම නිශ්ශබ්දයි. ඒ ගැන අනාවැකි පළ කරන එක හරිම අමාරුයි.

    හැබැයි ඉදිරිය ගැන මගේ දශක කිහිපයක දේශපාලන අත්දැකීම් මත කියන්න තියෙන්නේ මෙහෙම. ගොඩක් දුරට රනිල් අගමැතිධුරයෙන් හැර ගොස් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. මහින්දත් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ වගේම රනිල් සහ මහින්ද දෙදෙනා එකතුව මයිත්‍රීට දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහුව ගෙදර යැව්වත් එය කිසිසේත්ම පුදුම වීමට කාරණයක් නොවේ. ලංකාවේ දේශපාලනය එහෙමය.

    ගෝඨාභය ගැන ඇතැමුන් බලාපොරොත්තු තබා සිටියත් මහින්ද නැත්තම් ඔහු කිසිවෙක්ම නොවේ. නැවත නැවතත් එය පෙනී ඇත. ඔහුගේ ඇමරිකානු පුරවැසිකම නිසා ජනාධිපතිවීමට තබා මෙහි ජන්දය ඉල්ලීමට වත් ඔහු නිතියානුකුලව සුදුස්සෙක් නොවේ. එනමුත් ඔහු දේශපාලනයට එනවා නම් මා පුද්ගලිකව කැමතිය. ඒ ඔහුගේ පෙර ක්‍රියා ගැන නිවැරදි ප්‍රශ්න කිරීමක් තවම සිදුව නැති නිසාය. මන්ද තවම ඔහු සලකන්නේ දේශපාලකයෙක් ලෙස නොවේ. ඔහු ගැන කතා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම්, යුද්දය අවසන් කිරීමට සහය වූ ආරක්ෂක ලේකම් ලෙසය. එම නිසා ඔහු කෙරු බොහෝ අපරාධ වසාගෙන සිටි. එනමුත් දේශපාලනය ආ විට එසේ නොවේ. යුද්ධය අවසන් කිරීම දායක වූ සරත් ෆොන්සේකාද වසර දෙකහමාරක් හිරේ සිටියේ ඔහු කලා යැයි කී වැරදි නිසා බව සිහි කිරීමට කැමැත්තෙමි. ෆොන්සේකාට එසේ නම් ඝෝටාභයට වෙනින් දෙයක් සිදුවිය නොහැක.

    බුරුස ඉපදිලා තියෙන්නෙත් 94 ද කොහෙද. ඕක ඔය කාන්තාරෙ තනි වෙලා හිතේ දුකට කියන කතානෙ
    :rolleyes:

    ලංකාවෙ දේශපාලනෙ ලොජිකලි තේරුම් ගන්න පුළුවන් කියල ගොඩක් එවුන් හිතන් ඉන්නෙ. කිසිම දේශපාලන න්‍යායකට, තර්කයකට අනුව ගොඩනැගිච්ච දේශපාලනයක් ලංකාවෙ නෑ. අඩුගානෙ ජනතා විමුක්ති පෙරමුණ වගෙ වමේ ව්‍යාපාරයක්වත් එහෙම නෑ. එදා වේල ටුවර්ස් තමයි, "එන එන හැටියට ගහ උළු වස්සා".

    ඡන්දෙ ඉල්ලන උන්ට ලැජ්ජාවකුත් නෑ, ඡන්දෙ දීල පුකත් දෙන උන්ට ලැජ්ජවකුත් නෑ. ගානට තමන්ගෙ වැඩේ වෙනවනම් එච්චරයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mahinda taran sinhala votes gnna Gota ta behe.... Gotabayage sudu Van case nisa aniwa kattiya bayai chade denna..
    Anika Muslim,Tamil and even Catholic votes 75-85 % wage Ranil or Common candidate da hambenwa...
    So i think Gota can get Max.. 42-45 % votes
    කොහොමත් සමහරු හිතන තරන් ලොකුවට දිනන්න බෑ කාටවත් :yes: 2005 වගේ යන්තන් දිනාගනිවී කවුරු උනත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගොඨාගෙ ඇමරික පුරවැසිභාවය නිසා ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද ? ෆෙස්බුක් ඡන්ද වලින් නම් අනාවැකි කියන්න අමාරුයි.
    ගොඩාක් උන් සිංහල ජාතිවාදයට වැඩිය හොරා නොකන දෙශපාලනයකට කැමති. මන් කිව්වෙ තරුණ එවුන් .දෙපැත්තෙන්ම ඉල්ලන්න ඉන්නෙ පොදු අපේක්ෂකයො තමා.
    ඔය කිව්වාට මෛත්‍රී දෙවෙනි ධූරකාලෙත් ඉල්ලනවා.
    පහුගිය ජනාධිපතිවරු සෙරම ධූර කාල දෙකම ඉඳලා ගියෙ.
    රහ වැටුණහම ඔනි එකෙක් එහෙම තමා.ඒත් කියන්න අමාරුයි.
    තව අවුරුද්දකින් කිව්ව හැකි ආසන්න නිගමනයක්
    විෂෙශයෙන් පුංචි ඡන්දෙන් පස්සෙ
    තුන්දෙනෙක් ඉල්ලුවොත් නං මොකක් වෙයිද කියන්න බෑ :baffled: මයිත්‍රී රනිල්ගේ සුළු ජාතික චන්ද වලට කෙලිනවා, අනික් එකාගේ සිංහල චන්ද වලටත් කෙලිනවා :baffled: අන්තිමට තුන්දෙනා සම සමව චන්ද ගනීවි. එක්කෙනෙක්ට අයින් වෙන්න වෙනවා. අයින් වෙන්න ඉතින් වැඩි ඉඩක් තියෙන්නේ මයිත්‍රී.

    කියන්න බෑ ඕවා වෙන රටේ නැති එකෙක් අහසින් පාත් වෙලා ඕක දිනන්නත් පුළුවන්.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    2020 ගැන දැන්ම කියන්න බෑ. මොකද 2015 ජනාධිපතිවරණය තියලා තාම අවුරුදු 3යිනේ. 2005 ජනාධිපතිවරණය තියලා අවුරුදු 3කින් ඒ කියන්නේ 2008 වෙද්දි කවුරුත් හිතුවද එතකොට ඉන්න හමුදාපති ඊලඟ ජනාධිපතිවරණයට ඉල්ලයි කියලා. 2010 චන්දේ තියලා 2013 වෙනකොට කවුරුත් හිතුවද ශ්‍රිලනිප ලේකම් පොදු අපේක්ෂකයා වෙයි කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    2020 වෙන දේවල් ගැන වැඩි. මොකද මාසයක් දෙකක් ඇති සියල්ල කණපිට ගැහෙන්න.
    මේ දවස්වල නම් වෙන දේවල් මේ එක වක්‍යකින් විස්තර කරන්න පුළුවන්

    එකමත් එක සමයක සාගරයෙන් වටවූ දුපතක වෙසෙන UNP කෙල්ලන් සහ කොල්ලන් මහා වීර්යයෙන්... ..... මනා උද්යෝගයෙන්...... ජීවිත පරදුවට පවා කැපකිරීමෙන් ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ ලේකම් තුමෝ ජනපති කරවූ සේක. ඉතින් පින්වතුනි......
     
    Last edited:
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,145
    1
    13,020
    113
    Gotham City
    ඔබගේ වයස කීයද? අවුරුදු 25 ක් පමණ ඇතැයි සිතමි. දේශපාලන ගැන දාලා තියෙන නොමේරු අදහස් දැක්කම එහෙම හිතුනේ.

    2020 ගැන අනාවැකි කියන්න තවම කල් වැඩි ලංකාවේ දේශපාලනය හැසිරෙන විදිය අනුව.

    මොකද ලංකාවේ ජනාධිපතිධුරයට බොහෝ වෙලාවට පත්වෙලා තිබෙන්නේ කලින් ඉදලා ප්ලෑන් කරගෙන ආපු කෙනෙක් නෙමෙයි. ජනාධිවෙන්නම ඕනි කියලා හිතන්නේ ආපු ගොඩ දෙනෙක් මගදීම හැලුනා.

    උදාහරණයක්‌ විදියට 94 ඉදං ගමු. 93 වෙනකනුත් චන්ද්‍රිකා ගැන කවුද දන්නේ? බස්නාහිර මහාඇමතිනි කියලා විතරයි. හැබැයි ජනාධිපති වෙයි කියලා බලාපොරොත්තු තියන් හිටපු ගාමිණි, ලලිත් මැරුණා. ප්‍රේමදාස මහත්තයා මැරුණා. ඊට පස්සේ එජාපෙන් ශ්‍රීමති දැම්මා. චන්ද්‍රිකාම හිතුවේ නෑ එයා 94 ජනාධිපතිවෙයි කියලා. ඒත් එයා ආවා.

    ඊළගට 99 දී දිනන්න වැඩි චාන්ස් එකක් තිබ්බේ රනිල්ට. හැබැයි බෝම්බෙ කේස් එක නිසා චන්ද්‍රිකාට අනුකම්පාව හිමිවෙලා දින්නා.

    ඊළගට 2005. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා. මොකද කදිරගාමර් PM කරලා අනුර ජනාධිපතිකරන හීනේ තිබබා. අනුර සහ රනිල් අතර ගේම තිබ්බේ, හැබැයි මහින්ද ආවා. මහින්ද ආවත් දිනයි කියලා කවුද හිතුවේ. සියලුම මාධ්‍ය සහය දැක්වුයේ රනිල්ට. මහින්දට උනේ රනිල්ට සහය දෙන මාධ්‍ය වල පම්පෝරි අහගෙන ජන්දෙට යන්න. හැබැයි උතුරේ චන්ද වර්ජන සීන් එක හින්ද මහින්ද දින්නා.

    ඊළගට 2015. කවුද හිතුවේ 2014 නොවැම්බර් 20 වෙනකම්ම මයිත්‍රී එලියට එයි කියලා. ඒ ආවත් ජනාධිපතිවෙයි කියලා?

    ලංකාවේ දේශපාලනය කියන්නේ මහා මුහුද වගේ. ඒක වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි. වෙලාවකට කිසිම කැළඹීමක් නැහැ හරිම නිශ්ශබ්දයි. ඒ ගැන අනාවැකි පළ කරන එක හරිම අමාරුයි.

    හැබැයි ඉදිරිය ගැන මගේ දශක කිහිපයක දේශපාලන අත්දැකීම් මත කියන්න තියෙන්නේ මෙහෙම. ගොඩක් දුරට රනිල් අගමැතිධුරයෙන් හැර ගොස් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. මහින්දත් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ වගේම රනිල් සහ මහින්ද දෙදෙනා එකතුව මයිත්‍රීට දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහුව ගෙදර යැව්වත් එය කිසිසේත්ම පුදුම වීමට කාරණයක් නොවේ. ලංකාවේ දේශපාලනය එහෙමය.

    ගෝඨාභය ගැන ඇතැමුන් බලාපොරොත්තු තබා සිටියත් මහින්ද නැත්තම් ඔහු කිසිවෙක්ම නොවේ. නැවත නැවතත් එය පෙනී ඇත. ඔහුගේ ඇමරිකානු පුරවැසිකම නිසා ජනාධිපතිවීමට තබා මෙහි ජන්දය ඉල්ලීමට වත් ඔහු නිතියානුකුලව සුදුස්සෙක් නොවේ. එනමුත් ඔහු දේශපාලනයට එනවා නම් මා පුද්ගලිකව කැමතිය. ඒ ඔහුගේ පෙර ක්‍රියා ගැන නිවැරදි ප්‍රශ්න කිරීමක් තවම සිදුව නැති නිසාය. මන්ද තවම ඔහු සලකන්නේ දේශපාලකයෙක් ලෙස නොවේ. ඔහු ගැන කතා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම්, යුද්දය අවසන් කිරීමට සහය වූ ආරක්ෂක ලේකම් ලෙසය. එම නිසා ඔහු කෙරු බොහෝ අපරාධ වසාගෙන සිටි. එනමුත් දේශපාලනය ආ විට එසේ නොවේ. යුද්ධය අවසන් කිරීම දායක වූ සරත් ෆොන්සේකාද වසර දෙකහමාරක් හිරේ සිටියේ ඔහු කලා යැයි කී වැරදි නිසා බව සිහි කිරීමට කැමැත්තෙමි. ෆොන්සේකාට එසේ නම් ඝෝටාභයට වෙනින් දෙයක් සිදුවිය නොහැක.

    "Every battle is won or lost before it's ever fought".

    මේක ප්‍රසිද්ධ කියමනක් (Sun Tzu's The Art of war)

    සෑම යුද්ධයක්ම දිනලා හො පැරදිලා ඉවරයි සටන් කරන්නත් කලින්

    ජනාධිපතිවරණත් එහෙමයි. අවිනිශ්චිත බව තියෙන්නෙ ඡන්දෙ දෙන මහජනතාවට විතරයි .
    ඒත් මුහුණදෙන අපේක්ෂකයො සහ ඔවුන්ගෙ පක්ෂවල ඇතමුන් දන්නවා දිනන්නෙ කවුද පරදින්න කවුද කියලා
    අපිට අවිනිශ්චිත බව ඉතුරු වෙන්නෙ අපෙ පක්ශ දෙශපාලනය පිළිබඳ සහ ඒ වටා සම්බන්ධ වන අනෙකුත් ස්මාජ විද්‍යා ,මනොවිද්‍යා කරුනු ගැන අපිට අවබොදයක් නැති නිසා.
    මන් නම් කවුරුවත් එනවට කැමැත්තෙන් මෙක කෙටුවෙ නැහැ.
    සමහරු මේ ත්‍රේඩ් එකෙ තමන් කැම්ති කෙනා දිනන අදහසින් පොඅස්ට් දානවා. ඒත් ඒ කෙනා උඩින්ම කෙළවගන්න කෙනෙක්
    එක නම් දන්නවා
    ෆොන්සෙකා ඡන්දෙ ඉල්ලද්දි ඉඩි අමීන් චිත්‍රපට පෙන්නුවා වගෙ ගොඨා ඡන්දෙ ඉල්ලද්දි මොනවා පෙන්වාවිද විරුද්ද පක්ෂ වල උන් ?
    අනිකා ගොඨාට ඇති සිංහලෙ රැල්ල 2020 වෙනකන් තියෙවිද ?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,145
    1
    13,020
    113
    Gotham City
    2020 ගැන දැන්ම කියන්න බෑ. මොකද 2015 ජනාධිපතිවරණය තියලා තාම අවුරුදු 3යිනේ. 2005 ජනාධිපතිවරණය තියලා අවුරුදු 3කින් ඒ කියන්නේ 2008 වෙද්දි කවුරුත් හිතුවද එතකොට ඉන්න හමුදාපති ඊලඟ ජනාධිපතිවරණයට ඉල්ලයි කියලා. 2010 චන්දේ තියලා 2013 වෙනකොට කවුරුත් හිතුවද ශ්‍රිලනිප ලේකම් පොදු අපේක්ෂකයා වෙයි කියලා.

    ෆොන්සෙකා පොදු අපේක්ෂකයා වෙනවා කියලා රාවයක් කලින් ඉඳන්ම.
    මෛත්‍රී ගැන විතරයි නොදැන හිටියෙ.
    මෛත්‍රී ගැන විතරයි කවුරුත් නොදැන හිටියෙ.
    මොකද මෛත්‍රී ගැන හෙලි කරානම් මහින්ද මෛත්‍රීව අඩි 6 ක් පොළව යටට යවලා තියෙවි .
    එව්වා සිද්ධ උනෙ රහසිගතව.
    සමහරක්විට මෛත්‍රී දෙවෙනිපාරටත් ඉල්ලාවි