2020 ජනපතිවරණය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    "Every battle is won or lost before it's ever fought".

    මේක ප්‍රසිද්ධ කියමනක් (Sun Tzu's The Art of war)

    සෑම යුද්ධයක්ම දිනලා හො පැරදිලා ඉවරයි සටන් කරන්නත් කලින්

    ජනාධිපතිවරණත් එහෙමයි. අවිනිශ්චිත බව තියෙන්නෙ ඡන්දෙ දෙන මහජනතාවට විතරයි .
    ඒත් මුහුණදෙන අපේක්ෂකයො සහ ඔවුන්ගෙ පක්ෂවල ඇතමුන් දන්නවා දිනන්නෙ කවුද පරදින්න කවුද කියලා
    අපිට අවිනිශ්චිත බව ඉතුරු වෙන්නෙ අපෙ පක්ශ දෙශපාලනය පිළිබඳ සහ ඒ වටා සම්බන්ධ වන අනෙකුත් ස්මාජ විද්‍යා ,මනොවිද්‍යා කරුනු ගැන අපිට අවබොදයක් නැති නිසා.
    මන් නම් කවුරුවත් එනවට කැමැත්තෙන් මෙක කෙටුවෙ නැහැ.
    සමහරු මේ ත්‍රේඩ් එකෙ තමන් කැම්ති කෙනා දිනන අදහසින් පොඅස්ට් දානවා. ඒත් ඒ කෙනා උඩින්ම කෙළවගන්න කෙනෙක්
    එක නම් දන්නවා
    ෆොන්සෙකා ඡන්දෙ ඉල්ලද්දි ඉඩි අමීන් චිත්‍රපට පෙන්නුවා වගෙ ගොඨා ඡන්දෙ ඉල්ලද්දි මොනවා පෙන්වාවිද විරුද්ද පක්ෂ වල උන් ?
    අනිකා ගොඨාට ඇති සිංහලෙ රැල්ල 2020 වෙනකන් තියෙවිද ?

    මම හූනා කිව්වා වගේ කියන්නම්. මෙන්න මේකයි පෙන්නන්නෙ.

    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0

    මේ කියා ඇති කාරණය වඩාත් අදාළ වන්නේ ඔබට නොවේම නේද? මන්ද ඔබනි මුලින් කියා ඇත්තේ එජාපය තුනට බෙදෙනවා, කොටසක් මහින්දට අනික මයිත්‍රීට වගේ කතා. නැවතත් ඔබ තහවුරු කරන්නේ ලංකාවේ දේශපාලනය ගැන ඔබගේ ඇති නොමේරු අදහස් මිස වෙනින් කිසිවක් නොවේ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,180
    113
    අදාළ නෑ නේ

    ෆොන්සෙකා පොදු අපේක්ෂකයා වෙනවා කියලා රාවයක් කලින් ඉඳන්ම.
    මෛත්‍රී ගැන විතරයි නොදැන හිටියෙ.
    මෛත්‍රී ගැන විතරයි කවුරුත් නොදැන හිටියෙ.
    මොකද මෛත්‍රී ගැන හෙලි කරානම් මහින්ද මෛත්‍රීව අඩි 6 ක් පොළව යටට යවලා තියෙවි .
    එව්වා සිද්ධ උනෙ රහසිගතව.
    සමහරක්විට මෛත්‍රී දෙවෙනිපාරටත් ඉල්ලාවි

    I think what ever political appeal SF had, it's long gone.
    he's shown who he really is... which is not something most people wouldn't get behind
    by the way things are going most people who voted for my3 are not really happy with the things he's done (or for a better wording.. lack of work :) )
    I think it's a bit too early to call the outcome of 2020 elections anyways
    not sure where the country is going... but we'll see I guess
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මේ කියා ඇති කාරණය වඩාත් අදාළ වන්නේ ඔබට නොවේම නේද? මන්ද ඔබනි මුලින් කියා ඇත්තේ එජාපය තුනට බෙදෙනවා, කොටසක් මහින්දට අනික මයිත්‍රීට වගේ කතා. නැවතත් ඔබ තහවුරු කරන්නේ ලංකාවේ දේශපාලනය ගැන ඔබගේ ඇති නොමේරු අදහස් මිස වෙනින් කිසිවක් නොවේ.

    තුනට බෙදිය හැකි මිස තුනට බෙදෙනවා යැයි නියත අර්ථයෙන් පැවසූවක් නොවෙ, මෙහි බෙදීම යනු කොටසක් කඩාගෙනගොඩ වෙනත් නමකින් පක්ෂයක් ගොඬ නැගීම යනු නම් නොවෙ.
    දැනට තියෙන වාතාවරණය අනුව මහින්ද රාජපක්ෂටද ඡන්දය ඉල්ලා ජනපති වීමට අපහසුය.
    එම නිසා එක්සත්ජාතික පක්ෂයෙ සහාය දිනන කුමන යම් හො පැත්තට අවැසිය.
    බැඳුම්කර මඟඩියට සිරස නාළිකාව වැනි ආයතන ලබාදෙන මාධ්ය ප්‍රචාරයෙන් හෙලි වන්නෙ සජිත් ප්‍රෙමදාස පාර්ශවය බැඳුම්කාර මඟඩිය හරහා එක්සත් ජාතික පක්ෂයෙ රනිල් ඇතුලු පිරිස අපකීර්තියට ලක්වීම අගයකොට සලකන බවයි.
    ඔබට මතක නම් රජපක්ෂ සමයෙ යු ඇන් පී එක අසීරුව පැවති අවස්ථාවෙ සජිත් ශ රනිල් විරසකය නිසා පක්ෂය වැටි තිබුණු තත්වය ?
    එවිට එම විරසකය යටපත්වූයෙ හරීන් ප්‍රනාන්දු බදුල්ලෙන් පලාත්පාලන මැතිවරණයෙන් ලබාදුන් සුළු අස්වැසිල්ලත් සමන්ගිනි.
    මා කියු දෙ 100 % ඒකාන්තයෙන්ම සිදුවන බව මා හට සහතික විය නොහැක .නමුත් යම් යම් කරුණු සිදුවීමටද ඉඩ ඇත. මීලඟ පළාත් මැතිවරන ඡන්දයෙන් පසු හරිම අනාවැකිය පළකිරීමට හැකියාවක් ලැබෙනු ඇත.
    මක් නිසාද යත් මීලඟ පළාත් මැතිවරණ ඡන්දය ජනාධිපතිවරණ ඡන්දයෙ ප්‍රතිඵලය නීර්නය කරන එක් සාධකයක් වන බැවිණි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ඕන්න දේශපාලන දැනුම..
     
    කිලී මහරජා සහ මයිත්‍රී අතර ඇති සම්බන්ධය සොයා බලන මෙන් ඉල්ලා සිටිමි. මයිත්‍රීගේ මාධ්‍ය ප්‍රධානින් කවුද කින්ද මන්ද යන්න දැන ගැනීමෙන් ඔබට පැහැදිලි පිළිතුරක් ලැබේ යැයි කියා සිතමි.

    2015 දී මයිත්‍රී ජනාධිපති කිරිමට වැඩිම ධනයක් වැය කෙරු රවී කරුණානායක පසුව ඇමති ධුරෙයෙන් ඉවත් කිරීමත්, කලක් සජිත්ටත් වඩා රවිට තැනක් දුන් සිරස දැන් රවිට ගැසීමත් ගැන නොදන්නේද? අප්ඩේට් වෙන්න මිත්‍රයා. අප්ඩේට් වෙන්න. ඔබ නොදන්නා දේට වඩා බොහෝ දේ සිදුවෙමින් පවතිනවා...

    මගේ නිරීක්‍ෂණයක්.. ඇමති දුමින්ද දිසානායක ගැන අවධානයෙන් සිටින්න..

    ස්තුතියි. මිට වඩා මෙහි අදහස් පළ කිරීමට බලාපොරොත්තුවක් නොමැත.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ඕන්න දේශපාලන දැනුම..
    රාජපක්ෂ පුක්ලැවන විදග්ධ පුක්ෂොධක ඉරොසන් කොහොමද ඉතිං ?
    ඔබතුමාගෙ හසල දැනුම හමුවෙ මා කිමෙක්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂ පුක්ලැවන විදග්ධ පුක්ෂොධක ඉරොසන් කොහොමද ඉතිං ?
    ඔබතුමාගෙ හසල දැනුම හමුවෙ මා කිමෙක්ද ?

    ගාය හරි යන්ඩ තෙර්ඩ් දෙක තුනක් බම්ප් කරන්ඩ වෙයි වගේ,..:cool:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මචන් උබගේ දේශපාලන දැනුම මේකෙන් හිතාගන්න පුලුවන්.

    ඔන්න දැනටම JVP එක එකතුවෙලා සිරිසේනට. උඹට තමයි දැනුම හදාගන්න වෙන්නේ :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    කිලී මහරජා සහ මයිත්‍රී අතර ඇති සම්බන්ධය සොයා බලන මෙන් ඉල්ලා සිටිමි. මයිත්‍රීගේ මාධ්‍ය ප්‍රධානින් කවුද කින්ද මන්ද යන්න දැන ගැනීමෙන් ඔබට පැහැදිලි පිළිතුරක් ලැබේ යැයි කියා සිතමි.

    2015 දී මයිත්‍රී ජනාධිපති කිරිමට වැඩිම ධනයක් වැය කෙරු රවී කරුණානායක පසුව ඇමති ධුරෙයෙන් ඉවත් කිරීමත්, කලක් සජිත්ටත් වඩා රවිට තැනක් දුන් සිරස දැන් රවිට ගැසීමත් ගැන නොදන්නේද? අප්ඩේට් වෙන්න මිත්‍රයා. අප්ඩේට් වෙන්න. ඔබ නොදන්නා දේට වඩා බොහෝ දේ සිදුවෙමින් පවතිනවා...

    මගේ නිරීක්‍ෂණයක්.. ඇමති දුමින්ද දිසානායක ගැන අවධානයෙන් සිටින්න..

    ස්තුතියි. මිට වඩා මෙහි අදහස් පළ කිරීමට බලාපොරොත්තුවක් නොමැත.
    බැඳුම්කර මඟඩියට සිරස නාළිකාව වැනි ආයතන ලබාදෙන මාධ්ය ප්‍රචාරයෙන්

    පුද්ගල නාමයක් සඳහන් නොකර පොදුවෙ මා ප්‍රකාශ කලෙ ඔය දෙම තමා

    දුමින්ද දිසානායක ගැන කියොතොත් තම පියා හට රාජපක්ෂ ආණ්ඩුවෙන් නොලැබුණු ගරු සැළකිලි නිසාත් චන්ද්‍රිකාගෙ කාලෙදි එසෙ නොවු නිසාත් දුමින්ද දිසනායකගෙ තොරාගැනිම කිමෙක්දැයි අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    හරි ඔය ඔක්කොම වෙන්නේ 2020 දී ජනාදිපතිවරණයක් තබ්බෝත්නේ කලගෙඩි ළාම්පු වගේ සේල්ලමක් කරලා ජනාදිපතිවරණයක් තිබ්බේ නැතම් පුදුම වෙන්න දේකුත්නැ.

    මුස්ලිම් චන්ද හිතන තරම් UNP එකට ගන්න වෙන්නේනැ කලින් පාරවල්වල වගේ business වැටිලා තියන වීදිය නිසා UNP එකට චන්දෙ දෙන්නේනැ business කරන බහුතරය මුස්ලිම් මිනිස්සු.

    ඔකොටෝම කලින් කියපන් උඹ ලංකාවේ ජීවත්වෙන එකෙක් ද
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ කියල තියෙන කතාව සම්පුර්ණ ඇත්ත.ලංකාවේ දැන් අවුරුදු 20ක විතර ඉඳන් චන්ද දින්නේ පැරදුනේ පාවෙන චන්ද වලින්. මොකක් හරි චන්දෙ කාලෙට හොද සටන් පාටයක් තියෙනවා නං චන්දෙ දිනන්න පුළුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ගාය හරි යන්ඩ තෙර්ඩ් දෙක තුනක් බම්ප් කරන්ඩ වෙයි වගේ,..:cool:

    මෙ වෙලාවෙ මාගෙ අවධානය බැඳුම්කර හා ජනාධිපතිවරණ ත්‍රෙඩ් පමණි .:angry:
    ඔබලාගෙ අධොගොලය නැවතත් මවෙතින් විඛණ්ඩනය කරගැනීමට ආසාවෙන් පසු වන්නෙ නම් මා එයට සූදානම් ය. :rofl:
    එහෙත් මේ ටිකෙ මා කාර්‍ය බහුල බැවින් ඔබගෙ අධොභාගය විවෙක ගන්වා තබාගන්නා මෙන් මා ඉල්ලා සිටිමි. :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අප්ඩෙට් කරන්න :yes:

    උන් දවසක් කිව්වා බන් අපි චන්දෙදි සිරිසේනට සහය පල කරනව කියල.අවුල තියෙන්නේ ජෙප්පෝ කැමති නෑ චන්දෙ කල් දානවට.සිරිසේනටයි සිරසටයි ඕන චන්දෙ කල් දාගන්න.
    උන් එකතු උනේ නැති උනත් චන්දෙදි වාමාංශික පක්ෂ ටික උට තමයි කඩේ යන්නේ නැතුව UNP එකටයි මහින්දටයි සෙට් වෙන්නේ නැහැනේ
    මන් කිව්වේ ළඟ එන චන්දෙ ගැන 2020 ගැන දැන්ම කියන්න බැනේ බන් අපේ උන්ගේ වැඩ ගැන :confused:
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මාගේ අදහස වෙනස් පොඩ්ඩක් .. 2020 වෙනකන් මහින්ද කොහොමත් එකතු වෙන එකක් නැ කා එක්ක වත්.. හැබැයි බොලේ දානවා එකතු වෙන්න කැමති කියලා.. පක්ෂෙට, රටට පෙන්නවා my3 එක්ක ආණ්ඩු කරන්න කැමති උන් තමා අපිව ගන්නේ නැත්තේ කියලා.

    මහින්ද උඩු හිතින් කැමති... මොකද මිනිහා දනනව 2020 වෙනකන් මොකක් හරි කර කර ෂේප් කර ගන්න ඔනෙ නැති නම් පුත්තුන්ට යි ශිරන්ති ටයි දවස ගානේ රස්තියාදු කියලාත්.. ඒ වගේම මහින්ද යටි හිතින් කොහොමත්
    my3 යටතේ ඉන්න පොඩ්ඩක් වත් ඔකේ නැ.. එක නිසා වටේ ඉන්න ගෝලයන් කුලප්පු කරනවා වැඩේ නොවෙන්න..

    රටේ තියෙන නිතිය අනුව මොලේ තියෙන ඕන එකක් දන්නවා මහින්දට අයි ජනධිපති වෙන්න බැරි බව.. මහින්ද, බැසිල්, චමල් තුන් දෙනාම දන්නවා 2020 දාන්න ඕනේ කාවද කියලාත්.. ඒ දාන කෙනාට මහින්ද චන්ද කොහොමත් වැඩ කරනවා.. බොහොම සුළු පිරිසක් ඇරෙන්න රටේ ගොඩක් අය අවුලක් නැති වෙයි..
    යුන්පි උන්ට කොහොමත් රෙද්දක් ඇදන් අයි ගේමක් ගන්න බැ කාලෙකට.. 2020 මොකෝ රනිල් ඉල්ලනවා කියලද?:lol:
    my3, රාජිත ද :no::no: ෆොන්සේකා, පාටලි:lol:, සජිත් :baffled:ඉල්ලනවා කියලද?

    සමරි: 2020 වෙන කන් රට කොහොමත් මෙහම තමා..අරාජිකයි.. අලුත් මොකුත් කරන්න වෙන්නේ නැ. එකාබද්නෙන් බාල්ධිය තමා.. :dull: 2020 පොහොට්ටුවෙන් දාන කෙනා තමා මහින්දව අගමැති කරන්නේ.. ඒ දාන කෙනාට යුන්පි ටිපිකල් නොවන චන්දත් එකතු වෙනවා..

    2020 දාන්න ඕනා කෙනා කවුද කියලා පාරට බැහැලා බලපන්.. උබට දැනෙයි..

    ගොට ඩුවල් සිටිසන් බං...ගීතාගේ නඩු තීන්දුව දැක්කනේ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    gota dinanne. 64% wage porata votes enawa.

    I think SLP + Lotus should be get together and elect Gota for 2020 then the victory is sure for GOTA in 2020 (53% for sure) but this is highly unlikely

    but still if MR and the gang can snatch some MPs they can even fight alone because situation is different now.

    Yahapalanaya Chorai , UNP have no future leader (forget abt Sajith ) so still GOTA only have a chance with MR to be the prime minister