"Every battle is won or lost before it's ever fought".
මේක ප්‍රසිද්ධ කියමනක් (Sun Tzu's The Art of war)
සෑම යුද්ධයක්ම දිනලා හො පැරදිලා ඉවරයි සටන් කරන්නත් කලින්
ජනාධිපතිවරණත් එහෙමයි. අවිනිශ්චිත බව තියෙන්නෙ ඡන්දෙ දෙන මහජනතාවට විතරයි .
ඒත් මුහුණදෙන අපේක්ෂකයො සහ ඔවුන්ගෙ පක්ෂවල ඇතමුන් දන්නවා දිනන්නෙ කවුද පරදින්න කවුද කියලා
අපිට අවිනිශ්චිත බව ඉතුරු වෙන්නෙ අපෙ පක්ශ දෙශපාලනය පිළිබඳ සහ ඒ වටා සම්බන්ධ වන අනෙකුත් ස්මාජ විද්‍යා ,මනොවිද්‍යා කරුනු ගැන අපිට අවබොදයක් නැති නිසා.
මන් නම් කවුරුවත් එනවට කැමැත්තෙන් මෙක කෙටුවෙ නැහැ.
සමහරු මේ ත්‍රේඩ් එකෙ තමන් කැම්ති කෙනා දිනන අදහසින් පොඅස්ට් දානවා. ඒත් ඒ කෙනා උඩින්ම කෙළවගන්න කෙනෙක්
එක නම් දන්නවා
ෆොන්සෙකා ඡන්දෙ ඉල්ලද්දි ඉඩි අමීන් චිත්‍රපට පෙන්නුවා වගෙ ගොඨා ඡන්දෙ ඉල්ලද්දි මොනවා පෙන්වාවිද විරුද්ද පක්ෂ වල උන් ?
අනිකා ගොඨාට ඇති සිංහලෙ රැල්ල 2020 වෙනකන් තියෙවිද ?
මම හූනා කිව්වා වගේ කියන්නම්. මෙන්න මේකයි පෙන්නන්නෙ.
)






2020 පොහොට්ටුවෙන් දාන කෙනා තමා මහින්දව අගමැති කරන්නේ.. ඒ දාන කෙනාට යුන්පි ටිපිකල් නොවන චන්දත් එකතු වෙනවා..