ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    OMG buy signal eka dakkada machn ?

    NEO walath ekak thiyenawa $55 profit ganna kiyala. Not sure eka nam

    Menna mea coin eka gena touch eke idapan

    https://coinmarketcap.com/currencies/senderon/

    Exchange listing ekak enawa

    OMG ගන්න එපා බන්..උන්ගේ 2018 Q1 වෙනකන් කල් දැම්මා development එක මේ ලබන මාසේ දෙන්න තිබ්බ එක.. Neo case එක නම් දන්නේ නැහැ
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Machan chart thiyenne exchanges wala
    Exchanges kiyanne amu horu
    BTC ownership baluwoth exchanges wala karakenne godak adu pramanayak
    Wadipurama thiyenne individuals la athe
    Individuals la kiyanne btc giants
    Eh kiyanne kalu salli hangana business karayo
    Un thama decide karanne BTC kochchara dump karanawada kiyala
    Eh dump karanne podi podi btc tika ekathu kara ganna
    Ape un rawatila sell karanawa
    Support level kiyanne Oya exchanges wala karana fundamental analysis
    Btc real market ekedi exchanges chart walin karanna puluwan deyak nehe
    Hari giyath ewa kana shot Thama
    Therum ganna eka ubalata aithi deyak
    Mama danna de kiwwa

    :yes::yes:

    Anyway mama BTC trading patan gaththe oya nisa.

    Thank you for that :love:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    OMG ගන්න එපා බන්..උන්ගේ 2018 Q1 වෙනකන් කල් දැම්මා development එක මේ ලබන මාසේ දෙන්න තිබ්බ එක.. Neo case එක නම් දන්නේ නැහැ

    Mama ALT ganne nae bun. Positive signal ena ewa share karanawa ALT karana uba wage unta. Signal denata apu ewa nam 90% k ma hari machan. NXT, Monaco, Walton gena ehema :yes:

    OMG kokatath touch eke idapan.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan chart thiyenne exchanges wala
    Exchanges kiyanne amu horu
    BTC ownership baluwoth exchanges wala karakenne godak adu pramanayak
    Wadipurama thiyenne individuals la athe
    Individuals la kiyanne btc giants
    Eh kiyanne kalu salli hangana business karayo
    Un thama decide karanne BTC kochchara dump karanawada kiyala
    Eh dump karanne podi podi btc tika ekathu kara ganna

    Ape un rawatila sell karanawa
    Support level kiyanne Oya exchanges wala karana fundamental analysis
    Btc real market ekedi exchanges chart walin karanna puluwan deyak nehe
    Hari giyath ewa kana shot Thama
    Therum ganna eka ubalata aithi deyak
    Mama danna de kiwwa

    උබ නොදන්නා දෙයක් තියෙනවා.. ඔය popular exchange අයිතිකාරයෝ තමා BTC ලොකු උන් :P උන් dump කරන්න ඕන වෙලාවට බය නැතිව shot එක දෙන්නේ ඒ නිසා

    දවසක මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත දවසට වෙනසක් වෙන්න පුළුවන්...buy කරන්නේ නැත්නම් අලුතින් coin තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැති දවසක් එන්න පුළුවන් :yes:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බිට්කොයින් විතරක් නෙවේ. BCH, ETH දෙකම තව උඩ යනවා

    පැනික් වෙලා සෙල් කරන්න එපා. HOLD is the key.

    අලුතෙන් ගන්න උන් ඩිප් එකකින් බයි කරන්න.

    ට්‍රේඩින් කරන උන් දැන ගන්න ඕන දෙයක් තියෙනවා. එකෙක් ලාභ ගන්නවා කියන්නෙ තව එකෙක් ලොස් වෙලා තමයි ඒ ලාභෙ විදියට එන්නෙ කියලා

    ETH fork එකක් ලග එනවා..එකයි ඔය price up උනේ...ETH දැන් දුවන්න බැරි තරමට එමින් තියෙන්නේ..ඔකේ ඇතුලේ උන් එක දන්නවා...උන්ටත් BTC problem එකම තියෙනවා...:D

    මෙතන වෙලා තියෙන්නේ හොද එකෙක් ආව නැති එක..ලෝක ප්‍රසිද්ද company එකකින් අවොත් BTC,ETH සේරම game over වෙනවා :rofl:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    උබ නොදන්නා දෙයක් තියෙනවා.. ඔය popular exchange අයිතිකාරයෝ තමා BTC ලොකු උන් :P උන් dump කරන්න ඕන වෙලාවට බය නැතිව shot එක දෙන්නේ ඒ නිසා

    දවසක මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත දවසට වෙනසක් වෙන්න පුළුවන්...buy කරන්නේ නැත්නම් අලුතින් coin තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැති දවසක් එන්න පුළුවන් :yes:

    Thawa duratath kiyanna yamak nehe
    Uba dannawa mama kawda kiyanna
    Mama dannawa uba kawda kiyanna
    Neda malli? Anyway happy trading
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    බිට්කොයින් විතරක් නෙවේ. BCH, ETH දෙකම තව උඩ යනවා

    පැනික් වෙලා සෙල් කරන්න එපා. HOLD is the key.

    අලුතෙන් ගන්න උන් ඩිප් එකකින් බයි කරන්න.

    ට්‍රේඩින් කරන උන් දැන ගන්න ඕන දෙයක් තියෙනවා. එකෙක් ලාභ ගන්නවා කියන්නෙ තව එකෙක් ලොස් වෙලා තමයි ඒ ලාභෙ විදියට එන්නෙ කියලා
    මට BCH ශුවර් උනේම නැහැ
    ඒක නිසා මම බිට්කොයින් විතරයි හෝල්ඩ් කලේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Thawa duratath kiyanna yamak nehe
    Uba dannawa mama kawda kiyanna
    Mama dannawa uba kawda kiyanna
    Neda malli? Anyway happy trading

    BTC 1 ගන්න පුලුවන්ද දැන් ලංකාවේ එකෙක්ට..ලක්ෂ 12ක් වගේ වෙනවා :dull:

    දැන් බලන්න ඕන ALT වලින් BTC count එක වැඩි කර ගන්න එක නේද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bitcoin Diamond අවා.. Binance එකේ බලන්න දීලාත් ඇති..දැන් යන්නේ 86$

    https://www.binance.com/trade.html?symbol=BCD_BTC

    ආරංචි හැටියට තව fork ගොඩක් එනවා.. BTC අයට free සල්ලි :dull:
    Oka real nemei ban binance karayo coin official denna kalin virtual trade karanawane.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලගදි ලෝකේ බෑන්ක් ටික එකතු වෙලා secret project එකක් පටන් ගත්තා..තාම මුලික අදියරේ තියෙන්නේ දන්නා තරමින්..තාම concept එකක් විතරයි

    කරන්න හදන්නේ BTC වල කළු සල්ලි හංගපු උන් හොයා ගන්න virus එකක් හදන එක..මේ virus එකක් හැදුවොත් ලෝකේ tax නොගෙවන කළු සල්ලි හංගපු හැම එකාටම බඩු පැකට් වෙනවා..දවසක් ඇතුලත BTC ලෝකෙන්ම vanish වෙලා යනවා..මොකද ලෝකේ ඉන්න හොරු ටික BTC සේරම සෙල් කරන නිසා :rofl::P

    දැන් අහන්න එපා කවදද ඕක වෙනෙන් කියලා...තාම concept එකක් මත මුලික අදියරේ තියෙන්නේ...ලෝක ප්‍රසිද්ද හැකර් ටීම් එකක් වැඩේට බැහැලා තියෙන්නේ..උන් success උනොත් BTC වල අවසානේ..

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    HODL your BCH two more months. If it doesn't cross and stay above 2200 within the time frame I won't come here again. (It will cross that line way before two months.) :frown::frown::frown:
     
    BTC hack karanna ona tharam try karanawa ban, kalath un patch karanawa.
    Hack karala wattanna ba ban, ETH hack karala fork ekak awa ochchrai une, eeta passe ETH thawath nagga. :rofl:
     
    USD value eka nikamma naginawa ban, 2 month walin BTC 10,000 th panala thiyei, ethakota nikamma BCH USD value ekath naginawa. BTC value ekai wadagath USD nemei.

    Godak un USD walin wadi una kiyanawa eth un danne naha BTC walin lost.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC hack karanna ona tharam try karanawa ban, kalath un patch karanawa.
    Hack karala wattanna ba ban, ETH hack karala fork ekak awa ochchrai une, eeta passe ETH thawath nagga. :rofl:

    hack කරන කතාවක් කොහෙද මචන් තියෙන්නේ?ඔය හදන්නේ කළු සල්ලි හංගපු අය අනාවරණය කරන්න virus එකක් හදන්න යනවා කියලානේ..

    දැන් මෙහෙම හිතපන්කෝ..

    උබේ ලග BTC 50000 තියෙනවා..උ අවුරුදු ගානක් ටැක්ස් ගෙවන්නේ නැහැ අහු වෙන්නේ නැති නිසා..කවුද කියන්නේ දන්නේ නැති නිසා...එත් GTRZ real name එක එලියට එනවා..country wise tax department වලට අහු වෙනවා කළු සල්ලි ගාන..එහෙම උනාම උන්ට වෙන්නේ BTC sell කරන්න හෝ tax ගෙවන්න :yes:

    මට ඕක කිව්වා එකා විදියට ඕක තමා මුලික අදහස..තාම concept එකක් විතරයි :P
     
    Last edited: