post count 1![]()
![]()
OMG buy signal eka dakkada machn ?
NEO walath ekak thiyenawa $55 profit ganna kiyala. Not sure eka nam
Menna mea coin eka gena touch eke idapan
https://coinmarketcap.com/currencies/senderon/
Exchange listing ekak enawa

Machan chart thiyenne exchanges wala
Exchanges kiyanne amu horu
BTC ownership baluwoth exchanges wala karakenne godak adu pramanayak
Wadipurama thiyenne individuals la athe
Individuals la kiyanne btc giants
Eh kiyanne kalu salli hangana business karayo
Un thama decide karanne BTC kochchara dump karanawada kiyala
Eh dump karanne podi podi btc tika ekathu kara ganna
Ape un rawatila sell karanawa
Support level kiyanne Oya exchanges wala karana fundamental analysis
Btc real market ekedi exchanges chart walin karanna puluwan deyak nehe
Hari giyath ewa kana shot Thama
Therum ganna eka ubalata aithi deyak
Mama danna de kiwwa

OMG ගන්න එපා බන්..උන්ගේ 2018 Q1 වෙනකන් කල් දැම්මා development එක මේ ලබන මාසේ දෙන්න තිබ්බ එක.. Neo case එක නම් දන්නේ නැහැ

Anyway mama BTC trading patan gaththe oya nisa.
Thank you for that![]()
Ehenam when u become a millionaire just give me some tips
No dollars, Rupees 
Machan chart thiyenne exchanges wala
Exchanges kiyanne amu horu
BTC ownership baluwoth exchanges wala karakenne godak adu pramanayak
Wadipurama thiyenne individuals la athe
Individuals la kiyanne btc giants
Eh kiyanne kalu salli hangana business karayo
Un thama decide karanne BTC kochchara dump karanawada kiyala
Eh dump karanne podi podi btc tika ekathu kara ganna
Ape un rawatila sell karanawa
Support level kiyanne Oya exchanges wala karana fundamental analysis
Btc real market ekedi exchanges chart walin karanna puluwan deyak nehe
Hari giyath ewa kana shot Thama
Therum ganna eka ubalata aithi deyak
Mama danna de kiwwa
උන් dump කරන්න ඕන වෙලාවට බය නැතිව shot එක දෙන්නේ ඒ නිසා
බිට්කොයින් විතරක් නෙවේ. BCH, ETH දෙකම තව උඩ යනවා
පැනික් වෙලා සෙල් කරන්න එපා. HOLD is the key.
අලුතෙන් ගන්න උන් ඩිප් එකකින් බයි කරන්න.
ට්‍රේඩින් කරන උන් දැන ගන්න ඕන දෙයක් තියෙනවා. එකෙක් ලාභ ගන්නවා කියන්නෙ තව එකෙක් ලොස් වෙලා තමයි ඒ ලාභෙ විදියට එන්නෙ කියලා

උබ නොදන්නා දෙයක් තියෙනවා.. ඔය popular exchange අයිතිකාරයෝ තමා BTC ලොකු උන්උන් dump කරන්න ඕන වෙලාවට බය නැතිව shot එක දෙන්නේ ඒ නිසා
දවසක මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත දවසට වෙනසක් වෙන්න පුළුවන්...buy කරන්නේ නැත්නම් අලුතින් coin තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැති දවසක් එන්න පුළුවන්![]()
මට BCH ශුවර් උනේම නැහැබිට්කොයින් විතරක් නෙවේ. BCH, ETH දෙකම තව උඩ යනවා
පැනික් වෙලා සෙල් කරන්න එපා. HOLD is the key.
අලුතෙන් ගන්න උන් ඩිප් එකකින් බයි කරන්න.
ට්‍රේඩින් කරන උන් දැන ගන්න ඕන දෙයක් තියෙනවා. එකෙක් ලාභ ගන්නවා කියන්නෙ තව එකෙක් ලොස් වෙලා තමයි ඒ ලාභෙ විදියට එන්නෙ කියලා
Thawa duratath kiyanna yamak nehe
Uba dannawa mama kawda kiyanna
Mama dannawa uba kawda kiyanna
Neda malli? Anyway happy trading

Oka real nemei ban binance karayo coin official denna kalin virtual trade karanawane.Bitcoin Diamond අවා.. Binance එකේ බලන්න දීලාත් ඇති..දැන් යන්නේ 86$
https://www.binance.com/trade.html?symbol=BCD_BTC
ආරංචි හැටියට තව fork ගොඩක් එනවා.. BTC අයට free සල්ලි![]()

ලගදි ලෝකේ බෑන්ක් ටික එකතු වෙලා secret project එකක් පටන් ගත්තා..තාම මුලික අදියරේ තියෙන්නේ දන්නා තරමින්..තාම concept එකක් විතරයි
කරන්න හදන්නේ BTC වල කළු සල්ලි හංගපු උන් හොයා ගන්න virus එකක් හදන එක..මේ virus එකක් හැදුවොත් ලෝකේ tax නොගෙවන කළු සල්ලි හංගපු හැම එකාටම බඩු පැකට් වෙනවා..දවසක් ඇතුලත BTC ලෝකෙන්ම vanish වෙලා යනවා..මොකද ලෝකේ ඉන්න හොරු ටික BTC සේරම සෙල් කරන නිසා
දැන් අහන්න එපා කවදද ඕක වෙනෙන් කියලා...තාම concept එකක් මත මුලික අදියරේ තියෙන්නේ...ලෝක ප්‍රසිද්ද හැකර් ටීම් එකක් වැඩේට බැහැලා තියෙන්නේ..උන් success උනොත් BTC වල අවසානේ..

HODL your BCH two more months. If it doesn't cross and stay above 2200 within the time frame I won't come here again. (It will cross that line way before two months.)![]()
BTC hack karanna ona tharam try karanawa ban, kalath un patch karanawa.
Hack karala wattanna ba ban, ETH hack karala fork ekak awa ochchrai une, eeta passe ETH thawath nagga.![]()