ගොසිප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    මොකෙක් උනත් පට්ටා බන්. මම ඉස්සර හරි ආසයි ශකිරා, බියොන්සේ වගේ උන්ට. මැඩොනාටත් ආසයි. ඩොලි පාර්ටන්ගේ ශො එකකට නම් ඉස්සර ගියා..

    බියොන්සේගෙ පුකනං ලාවට මතකයි. සින්දු ලස්සනද කියන්ඩ මම දන්නෙ නෑ..

    ඩොලි පටං කියල කෙනෙක් දන්නෙ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    live ඒව වැඩක් නෑ බං එවෙලෙ කටිං කියද්දි ලස්සනට කියන්න බෑ :no: කලිං record කල්ල දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාල ගත්තට පස්සෙ තමා සින්දුවක් ලස්සන :yes: කටිං කියද්දි ඒ මොකවත් බෑ නිකං පුලුවන් විදිහට කියාගෙන යනව විතරයි :sorry: අනික ඒකි නිග්ගෙක්නෙ බං :confused:

    නිග්ගෙක් කිව්වෙ..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇයි බං මේව කියවන්නෙවත් ? :confused: මම නං ඔය කාලකන්නි හැතිකරේ කරන ඒව පැත්ත පලාතෙ යන්නෑ :no: මොනා හරි දැනගන්න ඕන්නං ලංකාදීප අද දෙරණ වගේ සයිට් තියෙන්නෙ ඒකක් කියෝපංකො :confused:

    +රිවිර ,මව්බිම.ගොසිප් එවුනුත් කොපි කරන්නේ ඔය පත්තර වලින් තමා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar547319_1.gif