මාර්තු මාසයේ තවත් එක් ග්‍රීස්ම ද

AnuradhaRa

Well-known member
  • අර එක පුසෙක් කැලෑ බලලෙක් මූ ගේ අස්සේ දාං හදනවා වනජීවී එකට මේක දෙනවා මම
    දැක්කද උගෙ ස්පීඩ් එක
    ඌ දන්නව කලුවට රිදෙයි කියල. කලුව ආසයි උගෙ බෙල්ලට පනින්න. හැබැයි හැමදාම ඉල්ලං කනව 😅
    අමුතු විසයක් තියෙනව මේ සතාට

    දැං මෙහෙම හිටියට ලෙඩවෙලා දෙන්නම දෙසැරෙකට හොදටම කෙට්ටු වුණා
    කොහොමහරි ගොඩ ගත්ත. දැං මෙහෙම ඉන්නව දකිද්දි පට්ට සතුටුයි

    දෙන්නම ලස්සනයි, වටිනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,126
    113
    Mother Earth
    අරූගෙ වයිරං බලපන්කො. කැරි හුකන්නෙක් තමයි. ඌව මට දීපන්. 🤷‍♂️

    කලුවට නම දාපන් Toothless කියලා. :love2:
    1773566207443.jpeg

    ------ Post added on Mar 15, 2026 at 2:46 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත
    දැක්කද උගෙ ස්පීඩ් එක
    ඌ දන්නව කලුවට රිදෙයි කියල. කලුව ආසයි උගෙ බෙල්ලට පනින්න. හැබැයි හැමදාම ඉල්ලං කනව 😅
    අමුතු විසයක් තියෙනව මේ සතාට

    දැං මෙහෙම හිටියට ලෙඩවෙලා දෙන්නම දෙසැරෙකට හොදටම කෙට්ටු වුණා
    කොහොමහරි ගොඩ ගත්ත. දැං මෙහෙම ඉන්නව දකිද්දි පට්ට සතුටුයි

    දෙන්නම ලස්සනයි, වටිනව
    ඒකෙක් කැලෑ බලලෙක් බන් තේරුම් ගනින්
     
    • Wow
    Reactions: AnuradhaRa

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93


    යකෝ මගෙ ඇටේ, ඇටේ හපන්න ඔට්ටු නෑ

    මාර්තු මස තවත් එක් දවසක්

    අම්මගෙ බේත් නෙල්ලි පැලේ 😅


    htto ඔය කැලැල් බරියෙක්, බළලුන්ගෙ මහ එකා. වනජීවී එකෙන් ආවොත උබව පුක්ෂණය වේවී
     
    • Wow
    Reactions: AnuradhaRa