දැක්කද උගෙ ස්පීඩ් එකඅර එක පුසෙක් කැලෑ බලලෙක් මූ ගේ අස්සේ දාං හදනවා වනජීවී එකට මේක දෙනවා මම
මුන් ලොකු වෙලානේ
ඒකෙක් කැලෑ බලලෙක් බන් තේරුම් ගනින්දැක්කද උගෙ ස්පීඩ් එක
ඌ දන්නව කලුවට රිදෙයි කියල. කලුව ආසයි උගෙ බෙල්ලට පනින්න. හැබැයි හැමදාම ඉල්ලං කනව
අමුතු විසයක් තියෙනව මේ සතාට
දැං මෙහෙම හිටියට ලෙඩවෙලා දෙන්නම දෙසැරෙකට හොදටම කෙට්ටු වුණා
කොහොමහරි ගොඩ ගත්ත. දැං මෙහෙම ඉන්නව දකිද්දි පට්ට සතුටුයි
දෙන්නම ලස්සනයි, වටිනව
අපේ පැටව් 3ක් ඉපදුනා 2026-01-23.උපන්දිනේ 2025-11-25
යකෝ මගෙ ඇටේ, ඇටේ හපන්න ඔට්ටු නෑ
මාර්තු මස තවත් එක් දවසක්
අම්මගෙ බේත් නෙල්ලි පැලේ![]()