අනිවා.
අනික උදේ පාන්දරක මනුස්සයෙක්ගේ ගේ ඉස්සරහින් ඕකක් පාක් කරලා බලහන්කෝ ආතල් එක

අනිවා.
අනික උදේ පාන්දරක මනුස්සයෙක්ගේ ගේ ඉස්සරහින් ඕකක් පාක් කරලා බලහන්කෝ ආතල් එක

සෙඩෑන් එක ට වඩා ස්පෝර්ට් බැක්එක ලස්සනයි මචං.
වඩිපුර තියෙන්නෙත් ස්පෝර්ට් බැක් එක නේ .

Oka 5.5 million dunnath ape un ganne naha, 2nd hand nathi nisa. Ewagema repair ekak awoth, happunoth parts ganan, mechanic lath patta ganan kiyanne. Company parts ma thama daanna wenne.
Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai.

රත්තරං;22524366 said:හද්ද බේසික් ඔප්ශන් මගුල් ගෙන්නන්නේ
ඒජන්ට්ගේ ඒ3 එකත් එහෙමමයි
ඉන්ශා අල්ලාහ් මටත් එකක් ගන්න හිතයි බන්.
ඔය විශ්ව මෝටර්ස් එක තියෙන්නෙ මැටි සුද්දාගාර පරෙ මේන්ටෙන්න් නම් කරගන්න පුලුවන් දෙයියනේ කියල
වැඩේ තියෙන්නෙ මම රට ඉන්න අතරේ ලක්ශ 65 මීයෝ කයිද කියල තමා.![]()
ඒජන්ට්ගේ Audi Q2 එකට වඩා honda vezel එකේ full option එක හොඳයි කියල හිතෙනවා බන්
රත්තරනේඅවුඩි වර්චුවල් කොක්පිට් එක තියන එකක්ම ගෙනෙන්. අපිට ඉතින් ඒක වත් බල බල ඉන්න බැරිය.
![]()
2019 අයවැය
turbocharged වාහන වල අපිට ගොඩක් දෙනෙක් කියල තියන ප්‍රශ්නයක් තමයි ගමනක් ගිහින් වාහනේ නැවැත්තුවට පස්සෙ, වෙලාවක් වාහනේ start කරගෙන ඉන්න ඕන එක. ගොඩක් නිලධාරීන් වෙලාවට සේවා ස්ථානයට ගියත් වෙලාවට ඇතුලට යන්න බැරුව රතු ඉරි වද්දගෙන තියනව. ඒවගේම මහත්තය වැඩ ඇරල ගෙදර ආවම නෝනට ගොඩක් වෙලාවක් බලන් ඉන්න සිද්ධ වෙනව. මේ නිසා පවුල් ප්‍රශ්න පවා ඇති වෙලා තියනව කියල මට ආරන්චි වුනා. ඒවගේම ගමනක් යද්දි කක්ක බරක් set වුනොත් toilet එකකට යන්න බැරිවෙනව toilet එක ලගට ගිහින් වාහනේ start කරන් ඉන්න වෙනව.
ඒ නිසා අපේ ජනතාව පත්වෙලා තියන අපහසුතාවය අපි වටහාගෙන තියනව. එනයින් turbocharged වාහන මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සදහා විශේෂ බදු ක්‍රමයක් හදුන්වාදී බදු ඉහල දැමීමට අප රජය තීරණය කලා.
- ෂල්ලි අමාත්‍ය **ගල සම*වීර-
ශික්.... ලක්ෂ 63ක් දීල 1000CC ටර්බෝ චාජ් මේ ලදරම වගේද මාමේ මම ගෙනාව අපේ වික්කම _ සිංහ මාමට පින්සිද්ද වෙන්න 6400CC ටර්බෝ චාජ් ලේලන්ඩ් එකක්![]()
![]()
ado meka arun gennanawa, 65i
https://www.facebook.com/carsatduplication/posts/1359620374144318
Import yourself a Brand New 2017 Audi A3 Sport-back TFSI Petrol
Colours Available: Grey, Black and White
All inclusive Price: 6,500,000 Onwards
*Rs 6,950,000 for the vehicle shown below (With Leather Seats and Push-Start)
(No Hidden Charges)
Booking Fee: Rs 500,000 only
Free Registration for First 5 customers!
civic turbo ekat gennawa ekat fatta
Import yourself a 2017 Brand New All New Honda Civic Turbo Car SE Package Price: Rs 5,825,000 All inclusive delivery
![]()
![]()
passen pannai ban. mamanam kohomath tax gewanawa banමචං රත්තරං යාලෝ ඔය වගේ වාහනයක් ලීස් නොදා ගෙනාවොත් ටැක්ස් කේස් වලට අහුවෙනවද? නැත්තම් අවුලක් නැද්ද? මොකද මම ටැක්ස් ගෙවන්නෙ නම් නෑ දැනට. ඉතිම් වාහනයක් අරන් බොරුවට ටැක්ස් ගෙවන්න ඕන් නෑනෙ. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.
ai bn e? pita ratawal walata customize karapuwa thiyeddi lankawatama witharak basic magul genwanne...?
සෙඩෑන් එක ට වඩා ස්පෝර්ට් බැක්එක ලස්සනයි මචං.
වඩිපුර තියෙන්නෙත් ස්පෝර්ට් බැක් එක නේ .
ප්‍රියස් එක දුන්නද අයියා දැන් මොකක්ද තියෙන්නේ![]()

අනිවා.
අනික උදේ පාන්දරක මනුස්සයෙක්ගේ ගේ ඉස්සරහින් ඕකක් පාක් කරලා බලහන්කෝ ආතල් එක

Oka 5.5 million dunnath ape un ganne naha, 2nd hand nathi nisa. Ewagema repair ekak awoth, happunoth parts ganan, mechanic lath patta ganan kiyanne. Company parts ma thama daanna wenne.
Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai.

රත්තරං;22538126 said:ඔව් බන් මේක හැච් බැක් නෙමේනේ ස්පොර්ට් බැක්. දොර ඇරියහම ලොකු ඉඩක් තියේනවා

මම හිතුවෙ ඕක නිකන් hatchback එකට audi ල දාගනිපු නමක් විතරයි කියල. මොකද්ද අය්යෙ hatchback and sportback වෙනස?![]()
රත්තරං;22538153 said:
Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai.
ඔව් එහෙම තමා කරන්නේ. අනික මලකඩ මාකට් වෙන මේ රටේ ඌන කුනුගොඩක් වික්කහැකි බන් ඉවසන් උන්නොත්
අනික අව්ඩිය අනිවා රැල්ලක් වෙනව රටේ. ශෝ ඕෆ් පාර දාන්න බලපන්කූ මුදලාලියො ටිකයි සාමාන්නෙන් එකහමාරෙන් එහා පඩි ගන්න උන් ටිකයි අව්ඩි බස්සන්න ගත්තහම
මම උනත් ඩේලි දුවන්න බලාගෙන නෙමේ ගන්නේ![]()
eka tamai scene eka, godak europe wahana brand new ganne depreciate wenawa kiyala dana dana. Company danawa kelinma, nattam jaguar bmw peugeot benz witarak karana garage tiyanawa. ewath nikan garage walata wada ganan wediy.
Lokka 2017 wagonR and 2017 Vitz video ekak karamuko. me dawas wala kollanta tiyana dawane prashanaya oya deken mokadda ganne kiyana eka. comparison ekak ekka kaloth patta
Mehe salli thiyana un langa Q7 ehema thiyenne ban, A3 eka podi wadi ban Audi unata pada danna salli thiyana ekekta. Owa ganne ithin vezel gaththa wage labeta show off eka danna try karana un thama. Unuth bayai ban Audi nisa maintain kara ganna bari wei, 2nd hand nathi wei kiyala.

රත්තරං;22538133 said:ජීවිත කාලේ කරපු ලොකුම ගොංකම බඩාගේ කඩේට වයිෆයි මායි ප්‍රියස් එකක ගිය එක. දන්නවනම් ඕක මග දාලා ත්‍රීවිල් එකක යනවා බං
කූඥ්ඥේ ගලෝපු වදුරටවත් උනේ නැති චාටර් එකක් උනේ. ශික්![]()