Audi A3 sport back 6.3M

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    2019 අයවැය

    turbocharged වාහන වල අපිට ගොඩක් දෙනෙක් කියල තියන ප්‍රශ්නයක් තමයි ගමනක් ගිහින් වාහනේ නැවැත්තුවට පස්සෙ, වෙලාවක් වාහනේ start කරගෙන ඉන්න ඕන එක. ගොඩක් නිලධාරීන් වෙලාවට සේවා ස්ථානයට ගියත් වෙලාවට ඇතුලට යන්න බැරුව රතු ඉරි වද්දගෙන තියනව. ඒවගේම මහත්තය වැඩ ඇරල ගෙදර ආවම නෝනට ගොඩක් වෙලාවක් බලන් ඉන්න සිද්ධ වෙනව. මේ නිසා පවුල් ප්‍රශ්න පවා ඇති වෙලා තියනව කියල මට ආරන්චි වුනා. ඒවගේම ගමනක් යද්දි කක්ක බරක් set වුනොත් toilet එකකට යන්න බැරිවෙනව toilet එක ලගට ගිහින් වාහනේ start කරන් ඉන්න වෙනව.
    ඒ නිසා අපේ ජනතාව පත්වෙලා තියන අපහසුතාවය අපි වටහාගෙන තියනව. එනයින් turbocharged වාහන මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සදහා විශේෂ බදු ක්‍රමයක් හදුන්වාදී බදු ඉහල දැමීමට අප රජය තීරණය කලා.

    - ෂල්ලි අමාත්‍ය **ගල සම*වීර-

    Nawaththanta kalin start eke thiyan intonida tika welawak turbo wahana...
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචං රත්තරං යාලෝ ඔය වගේ වාහනයක් ලීස් නොදා ගෙනාවොත් ටැක්ස් කේස් වලට අහුවෙනවද? නැත්තම් අවුලක් නැද්ද? මොකද මම ටැක්ස් ගෙවන්නෙ නම් නෑ දැනට. ඉතිම් වාහනයක් අරන් බොරුවට ටැක්ස් ගෙවන්න ඕන් නෑනෙ. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    රත්තරං;22524366 said:
    හද්ද බේසික් ඔප්ශන් මගුල් ගෙන්නන්නේ

    ඒජන්ට්ගේ ඒ3 එකත් එහෙමමයි

    ai bn e? pita ratawal walata customize karapuwa thiyeddi lankawatama witharak basic magul genwanne...?
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;22523176 said:
    ස්පෝර්ට් බැක් එක ඊට වඩා ලස්සන නැද්ද? සෙඩෑන්ද ස්පොර්ට්ස් බැක්ද දැවෙන ප්‍රශ්නෙක ඉන්නේ බං:nerd::nerd:

    සෙඩෑන් එක ට වඩා ස්පෝර්ට් බැක් :love: එක ලස්සනයි මචං.
    වඩිපුර තියෙන්නෙත් ස්පෝර්ට් බැක් එක නේ .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Hatchback nam hariyan nehe
    Sedan thamai set
    But price difference 1 million
    Too much neda

    මේකේ ස්පෝර්ට් බැක් එකේ අමුතුම ලස්සනක් තියෙනවා බං .
    අනික වඩිපුර තියෙන්නෙත් ස්පෝර්ට් බැක් එක නේ .
    1 m price difference එකනම් වැඩි තමයි හැබැයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Chr prices are skyrocketing in japan auctions..so at current status you have to spend 7mn+ to get evan a basic chr:angry::P:P...... Bt toyota has gone out itz comfort zones to create chr... Its built on their new platform and according to the reviews handling and performance has improved a lot.... And also chr s main design engineer himself is a racing driver... So it may only lack in elegance that audi brand has and toyota hasnt...
    :baffled::baffled::baffled:
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,543
    1,570
    113
    sri rajasinha adawiya
    මචං රත්තරං යාලෝ ඔය වගේ වාහනයක් ලීස් නොදා ගෙනාවොත් ටැක්ස් කේස් වලට අහුවෙනවද? නැත්තම් අවුලක් නැද්ද? මොකද මම ටැක්ස් ගෙවන්නෙ නම් නෑ දැනට. ඉතිම් වාහනයක් අරන් බොරුවට ටැක්ස් ගෙවන්න ඕන් නෑනෙ. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

    aniwa tax case eka enawa. uba lease dammath okun passen enawa. matath oka una. :angry:
    lease noda gattoth lede wadi bn. hoyala balala ganin e gana.