Splend ekak gattada ko photo.....subapathanawa machan....![]()
ෆොටෝ දාන්නම් එලියට ගත්ත වෙලාවෙ ෆොටෝවක් ගන්ඩ අමතක වුනා 
Splend ekak gattada ko photo.....subapathanawa machan....![]()
ෆොටෝ දාන්නම් එලියට ගත්ත වෙලාවෙ ෆොටෝවක් ගන්ඩ අමතක වුනා 
Oke engine eka mokadda? QG15DE? (NEO)?

Danne nee ban ahanna ona....78k wage wenawane pitin gattanam allion 2017 ekakbrand new awrudu 5k ledak nathuwa use karala 30k ta dunnath padu na habai. fb page ekaka tibba 34kta genna pulwan kiyala..
https://www.facebook.com/RavAutoMotive/posts/1583332285081899
wena gewana ganata watina wahanayak nam set une na ban..
70 laks nathuwa hoda wahanayk hitanwth bane..second hand market eka balanwanm itin Toyota ekak ganna oone.
Mokakda tyna permit eka, 25k ekada?
ෆොටෝ තව ටිකකින් දාන්නම්
උඩ නිල් පාටින් neo කියල තියෙන එකක් තියෙන්නෙ,


Ammo eka????![]()

ඒ උනාට මට ඇල්ටො එක හොදයි මේකට වඩා (බ්රේක් නොසලකා හැරියොත්), මහ ලොකු පිකප් එකකුත් නෑ,
alto eka mekata wada pickup kiyalada uba kiyanne?
Alto? mekath ekka? palayan gihin gage penapan.
maha loku pickup ekak na?alto eka mekata wada pickup kiyalada uba kiyanne?

අනික ගියර් 4යි තියෙන්නෙ 
ඒ උනාට මට ඇල්ටො එක හොදයි මේකට වඩා (බ්රේක් නොසලකා හැරියොත්), මහ ලොකු පිකප් එකකුත් නෑ,



Danne nee ban ahanna ona....78k wage wenawane pitin gattanam allion 2017 ekak



hodai ban car eka. hodata tiyenawa. api dennagema ekama color ekada manda![]()

pick up na kiwwe?.. adinne nadda ban?. Plugs wala miss ekak tynwada baluwda?..![]()

ow මටනං සැප කොහෙත්ම අදාල නෑ, මේකට වඩා ඇල්ටො එක ෆන්
ඇල්ටො එකේ වැඩියි කියනවා නෙමේ, power to weight ratio එකත් එක්ක බලද්දි මදි නැද්දඅනික ගියර් 4යි තියෙන්නෙ
මිස් මොකවත් නෑ , මට දැනෙන විදිය , efi scan කරා කිසි අවුලක් නෑ, ප්ලග් සෙට් එකත් හොදට තියෙනවා, ඉරිඩියම් ටිප් එක තියෙන ඒව තියෙන්නෙ






මේක කොල පාටයිනෙ සිල්පිය නිල් නේ
පොඩි පොඩි හීරීම් තියෙනවා එලියේ , අර ac කන්ට්රොල් උඩ තියෙන හරිය තැනක් පුපුරලා , උබ අර ප්ලාස්ටර් ගම් දාල ඇලෙව්වේ පුපුරයි කියල එතන
