වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඉස්සෙල්ලම super saloon splend එකක් හම්බුනා, පට්ට වාහනේ, ඒත් ඒ මිනිහා අල්ලන්නේ නෑ, :no: අබිරහස් ගතිය වැඩී,

    මම නෙමේ ඕව හෙවුවේ අයියා, අන්තිමේදි හොයල හොයලා ex saloon splend එකක් ගත්තා,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    fb15 එකේ P එකෙන් D,R එකට දාද්දි එහෙම වාහනේ ගැස්සෙනවනෙ, එන්ජින් මවුන්ට් ගිහිල්ලද, අයියා බලලා කීව ඉස්සරහා මවුන්ට් එක ගිහිල්ල ඇති කියලා :confused::confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    brand new awrudu 5k ledak nathuwa use karala 30k ta dunnath padu na habai. fb page ekaka tibba 34kta genna pulwan kiyala..
    https://www.facebook.com/RavAutoMotive/posts/1583332285081899

    wena gewana ganata watina wahanayak nam set une na ban.. :no::no::no:

    70 laks nathuwa hoda wahanayk hitanwth bane.. :( second hand market eka balanwanm itin Toyota ekak ganna oone.

    Mokakda tyna permit eka, 25k ekada?
    Danne nee ban ahanna ona....78k wage wenawane pitin gattanam allion 2017 ekak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ECTyues.jpg

    7QOCLLh.jpg

    iv95amr.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ඒ උනාට මට ඇල්ටො එක හොදයි මේකට වඩා (බ්‍රේක් නොසලකා හැරියොත්), මහ ලොකු පිකප් එකකුත් නෑ, :eek:

    Alto? mekath ekka? palayan gihin gage penapan.

    maha loku pickup ekak na? :confused: alto eka mekata wada pickup kiyalada uba kiyanne?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Alto? mekath ekka? palayan gihin gage penapan.

    maha loku pickup ekak na? :confused: alto eka mekata wada pickup kiyalada uba kiyanne?

    ow මටනං සැප කොහෙත්ම අදාල නෑ, මේකට වඩා ඇල්ටො එක ෆන් :baffled:

    ඇල්ටො එකේ වැඩියි කියනවා නෙමේ, power to weight ratio එකත් එක්ක බලද්දි මදි නැද්ද :confused: අනික ගියර් 4යි තියෙන්නෙ :eek:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    ඒ උනාට මට ඇල්ටො එක හොදයි මේකට වඩා (බ්‍රේක් නොසලකා හැරියොත්), මහ ලොකු පිකප් එකකුත් නෑ, :eek:

    pick up na kiwwe?.. adinne nadda ban?. Plugs wala miss ekak tynwada baluwda?.. :shocked::shocked::shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hodai ban car eka. hodata tiyenawa. api dennagema ekama color ekada manda :confused:

    මේක කොල පාටයිනෙ සිල්පිය නිල් නේ :confused:

    පොඩි පොඩි හීරීම් තියෙනවා එලියේ , අර ac කන්ට්‍රොල් උඩ තියෙන හරිය තැනක් පුපුරලා , උබ අර ප්ලාස්ටර් ගම් දාල ඇලෙව්වේ පුපුරයි කියල එතන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pick up na kiwwe?.. adinne nadda ban?. Plugs wala miss ekak tynwada baluwda?.. :shocked::shocked::shocked:

    මිස් මොකවත් නෑ , මට දැනෙන විදිය , efi scan කරා කිසි අවුලක් නෑ, ප්ලග් සෙට් එකත් හොදට තියෙනවා, ඉරිඩියම් ටිප් එක තියෙන ඒව තියෙන්නෙ :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ow මටනං සැප කොහෙත්ම අදාල නෑ, මේකට වඩා ඇල්ටො එක ෆන් :baffled:

    ඇල්ටො එකේ වැඩියි කියනවා නෙමේ, power to weight ratio එකත් එක්ක බලද්දි මදි නැද්ද :confused: අනික ගියර් 4යි තියෙන්නෙ :eek:

    Alto ekak ekka nam mama danne na. lato eka asse yanakota nikan blender ekak asse yanawa wage mata nam.

    oka uba hodata peddada? speed eka keeyata wage peddada? mona wage roads walada pedde fun da nedda balanna?

    ow fun ganna hadapuwa newei ithin kohomath.

    Godak ewage 4 speed thama ban enne. Manual ewage nam 5 speed enawa.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    මිස් මොකවත් නෑ , මට දැනෙන විදිය , efi scan කරා කිසි අවුලක් නෑ, ප්ලග් සෙට් එකත් හොදට තියෙනවා, ඉරිඩියම් ටිප් එක තියෙන ඒව තියෙන්නෙ :yes:

    iriddium da?.. huknwa dala.. ekak 2500k da koeda puthe. (normal eka 1k 450i) .:P:P:P

    photo walin nam penuma awlak na wage ban, awrudu 15k wage car ekakne itin. gear 4 tama kohomath enne.. podi batu car, bara nathi nisa adinwa.. oka itin steady, habai tikak wela yanawa pick up ekata. 1500 nisa loku awlak nam wenna ba.

    dura gamanam gihin wenasa balapan. :yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    මේක කොල පාටයිනෙ සිල්පිය නිල් නේ :confused:

    පොඩි පොඩි හීරීම් තියෙනවා එලියේ , අර ac කන්ට්‍රොල් උඩ තියෙන හරිය තැනක් පුපුරලා , උබ අර ප්ලාස්ටර් ගම් දාල ඇලෙව්වේ පුපුරයි කියල එතන

    mata penne nil pata wage ne. :rolleyes:

    podi podi heereem tibbata kamak na mage eketh tiyenawa.

    ah eka ganan ganna epa oya kella tiyenawa FB15 eke one tharam Rs 5000 - 7000 wei.