Last Days at Nandikadal

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කලගුන නොදත් සින්හලුන්ට දෑන් මේවා අමතකයි.

    කොහොමද මුන් දෙන්නා යුද්දෙ කරානම්
    :lol:

    Sirisena.jpg

    RWUNP0501.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,400
    8,543
    113
    ඒ කලේ බස් එකේ රැක් එකට බැග් එකක් දැම්මත් පණ බයේ ඉන්නේ. :(:(

    යුද්දේ ඉවරකරපු එකටනම් ජිවිත පුජකරපු , ජීවිතකලේම අබදිත වෙච්ච කොල්ලොන්ට අපි හැමදාම ණයයි..:):)

    මහින්ද, ගෝටා , ෆොන්සේකා, කරන්නාගොඩ වගේ කට්ටිය එකට නායකත්වය දුන්න එකත් ඒවගේම හැමදාම මතක් කරන්න ඕනි. දේශපාලනේ මොන ප්‍රසන තිබ්බත්.:yes::yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඒ දවස් වලගමනක් යන්න ගියාම සසර කලකිරෙනවා .චෙක් පොයින්ට් කියකින් නං බස්වල්න් බස්සලා බග් චෙක් කරනවද.දැන් ඉන්න එකෙක්ටවත් ඕවා මතක නැ ,දන්නෙත් නැ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඒ කලේ බස් එකේ රැක් එකට බැග් එකක් දැම්මත් පණ බයේ ඉන්නේ. :(:(

    යුද්දේ ඉවරකරපු එකටනම් ජිවිත පුජකරපු , ජීවිතකලේම අබදිත වෙච්ච කොල්ලොන්ට අපි හැමදාම ණයයි..:):)

    මහින්ද, ගෝටා , ෆොන්සේකා, කරන්නාගොඩ වගේ කට්ටිය එකට නායකත්වය දුන්න එකත් ඒවගේම හැමදාම මතක් කරන්න ඕනි. දේශපාලනේ මොන ප්‍රසන තිබ්බත්.:yes::yes::yes:

    අන්වා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992

    :yes: