ඒ කලේ බස් එකේ රැක් එකට බැග් එකක් දැම්මත් පණ බයේ ඉන්නේ.
යුද්දේ ඉවරකරපු එකටනම් ජිවිත පුජකරපු , ජීවිතකලේම අබදිත වෙච්ච කොල්ලොන්ට අපි හැමදාම ණයයි..
මහින්ද, ගෝටා , ෆොන්සේකා, කරන්නාගොඩ වගේ කට්ටිය එකට නායකත්වය දුන්න එකත් ඒවගේම හැමදාම මතක් කරන්න ඕනි. දේශපාලනේ මොන ප්‍රසන තිබ්බත්.![]()