Kochchara duwalada???year aka kiyada???pitipassanam wedila wage....interior quality ekanam hodai godakma...wahanenam hodai
තැන් කීපයක් ලාවට වැදිල තියෙනවා,
87000යි 2000
ado 2000 FB15, 1500CC auto ekak 87000 kiyala nam wiswasa karanna amarui ban.
mage eka 2002, 2000CC welath lakshe penala. Mama lakshayak tibilath wiswasa karanne na. mage laga awrudu 10ka witara records tiyenawa. eth ita kalin una dewal danne na ne
හොයලා හොයලා හම්බුනේ, මේක එච්චර දුවලා නැති බව පේනවා, පොඩි පොඩි තැන් වලින් ,පාවිච්චි කරද්දි ගෙවෙන තැන් එහෙම ගෙවිලා නෑ ගොඩක් තැන් වල,
අර super saloon splend එකත් 107000යි, ඒක ෆස්ට් ඕනර්, මේක 2න්ඩ් ඕනර්, 1ස්ට් ඕනර් අවුරුදු 10ක් විතර එන්ජිනියර් කෙනෙක්, 2න්ඩ් ඕනර් මිනින්දෝරු වැඩ කරන කෙනෙක්, එයා ගාව ජිප් එකක් තියෙනවා, මේක වැඩිය දුවලා නෑලු, ඉඩම් මනින්ඩ එහෙම යන්ඩ බැරි හින්දා හැම තැනම

oka brand new da? JDM da? wenna puluwan hebei ithin Japan walin genakotama aduma 10000Km wat duwanawa ne ban. ethakota mehe duwala tiyenne 74000km awrudu 17tama. ehema nam ithin wasanawa![]()


Carina....kiyak duwalada???
ඔව්,
අපේ ඇල්ටො එකත් අවුරුදු 3ට 10500යි දිවුවෙ
කිරිඅත්තලාගෙ කරිනා එකත් එහෙමයි,
ඒ උනාට මට ඇල්ටො එක හොදයි මේකට වඩා (බ්‍රේක් නොසලකා හැරියොත්), මහ ලොකු පිකප් එකකුත් නෑ,


Cylinder 4 ma fire karanawa kiyala sureda
Yako 48hp eka tharam 109hp ekak pickup na kiwwama
Nissan walatath will lajjawa![]()


Cylinder 4 ma fire karanawa kiyala sureda
Yako 48hp eka tharam 109hp ekak pickup na kiwwama
Nissan walatath will lajjawa![]()

109k නෑ ,
මම කියන්නෙ මහ ලොකු පිකප් එකක් නෑ කියල
QG15DE nemeda?
QG15DE thama anika oka VVL engine ekak (NEO)

100k nam beriyoo...oka non permit wenneth 130k wage neda???