තුනී ලෑලි කල්පැවැත්ම හොඳයිතුනී ලෑලි වලටමයි හිත නේ![]()
නඩත්තුව පහසුයි
තුනී ලෑලි කල්පැවැත්ම හොඳයිතුනී ලෑලි වලටමයි හිත නේ![]()
නඩත්තුව පහසුයි
ජෙහාන් ඉන්න තැනට අද හිරුණි එනවා ?
ප්‍රියන්තයා ගැන නම් මට පොඩි සැකයක් තියෙනවාහිරුණි ගැන නම් තාම එහෙම හිතිලා නැහෑ

ඇත්ත කියපන්, උබ මේ කතාව සේරම බලලා නේද ඉන්නෙ

ඇත්ත කියපන්, උබ මේ කතාව සේරම බලලා නේද ඉන්නෙ

හරියටම තව සති 14 කින් මේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට අපිට උත්තර ලැඛෙයි. ඒ කියන්නේ 56 එපිය එවර වෙනකොට
ලක්මාල් තමයි එහෙම කියන්නේ එතකන් බලාගෙන ඉමු මොකෝ වෙන්නේ කියලා. හැබැයි අන්තිම එපි දෙකෙන් (57-58) කතාව උඩු යටිකුරු වෙන සීන් එකක් තියෙන්නේ 

ප්‍රියන්ත යටින් ගේමක් දෙනව වගේ.. Phone එකක් ආවද අහන්නෙ දිනුම් ඇදිලා.. ඌ CID වෙන්නත් බැරි නෑ..![]()
Kathawa patta thamai.E unata Sherlock liyana un nemei liyanne. Godak kaali meeta kalinuth hambuna - tease weddi patta therumak athi kiyala hithuwata hena sarala wadak ne une.
epi 27 awasane dorata gahana clue eken hithenawane ban. trailor eke penwanawa hirunita dora arinawa

Ochchara dura hithanna epa ban.Kathawa patta thamai.E unata Sherlock liyana un nemei liyanne. Godak kaali meeta kalinuth hambuna - tease weddi patta therumak athi kiyala hithuwata hena sarala wadak ne une.

හරියටම තව සති 14 කින් මේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට අපිට උත්තර ලැඛෙයි. ඒ කියන්නේ 56 එපිය එවර වෙනකොට
ලක්මාල් තමයි එහෙම කියන්නේ එතකන් බලාගෙන ඉමු මොකෝ වෙන්නේ කියලා. හැබැයි අන්තිම එපි දෙකෙන් (57-58) කතාව උඩු යටිකුරු වෙන සීන් එකක් තියෙන්නේ

ජෙහානයනෙ බන් හිරුනිව approch කරන්නෙ එතකොට හෙන ගොන් නෙ බන්![]()
e kiyanne uba balala thiyenawa
ado meka kiyapan, ara itn youtube channel eke upload karala thiyena spoiler eka fake neda. yes or no question ekak. mekata wath kelin uttarayak deepanko ban![]()

ඔය අනුමාන කරලා කියන කතා වල ඇත්තක් නැහෑ කියලා හිතෙනවා 
මම කතාව දන්නේ නෑ බංඔය අනුමාන කරලා කියන කතා වල ඇත්තක් නැහෑ කියලා හිතෙනවා
![]()

ඇයි බන් අර ඇඩ් වලින් පස්සේ ලබන සතියේ එන එක පෙන්නනවාah ehemada. mama online neh balanne. epiya awasane next week eke yana kotas youtube dana eke naha![]()
ඇයි බන් අර ඇඩ් වලින් පස්සේ ලබන සතියේ එන එක පෙන්නනවා![]()