2015 Jan v 2018 Jan
අපි බලමු ජනවාරි අට වෙනසට චන්දෙ දුන්න සහ වෙනසකට විරුද්ධව චන්දෙ දුන්න අයට අවුරුදු තුනකට පස්සේ අද මොකෝ වෙලා තියෙන්නේ කියල
නිකන්ම කාටද චන්දෙ දෙන්නේ කියල අහන Poll එකකට වඩා අපිට අදහසක් ගන්න පුළුවන් මේකෙන්
නිකන්ම කාටද චන්දෙ දෙන්නේ කියල අහන Poll එකකට වඩා අපිට අදහසක් ගන්න පුළුවන් මේකෙන්
Last edited:

එකෙක්වත් එපා/විකල්ප/චන්දෙ දාන්න යන්නේ නෑ වගේ ඒවා නැත්තේ ඒකයි 