front speaker හා rear speaker අතර පරතරය maufature ගේ manual එකෙ තියනවද???
මචන් මම TV එකේ ඉඳන් RCA jack එකකින් 5.1 home theater system එකට input කරල ඇහුවොත් home theater එකෙන් surround sound ඇහෙනවද?
ගොඩක් TV වල ස්ටීරියෝ OUT එක ඇරුනම component එකක් විතරයි RCA එන්නේ.
මචන් මේ Subwoofer එක කොහොමද?
Logitech Z623 2.1 THX Speaker System
![]()
මේක හොඳ නැත්නම් 30කට වගේ ගන්න හොඳ Subwoofer එක මොකක්ද?
මගෙ requirement තමයි හොඳට පපුවට දැනෙන්න bass තියෙන්න ඕන. තව හොඳට surround sound ඇතුව film බලන්න පුලුවන් වෙන්න ඕන.
පොඩ්ඩක් අදහස් ටිකක් දීපන්කො. ලොකු උදව්වක්.

මචන් මම TV එකේ ඉඳන් RCA jack එකකින් 5.1 home theater system එකට input කරල ඇහුවොත් home theater එකෙන් surround sound ඇහෙනවද?
Stereo audio eka surround detials ekka encode karala thiyenawanan prologic decoder eken 5.1 ganna puluwan. mama try karala thiyenawa.

උඹේ බාසාව වැද්දෙක් ටෙක්නොලොජි ගැන කියනවා වගේ.. ඒකත් ආතල් බන්. වෙනස් කරන්න එපා.
කොල්ලෝ.. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. 
) ඒකෙන් මොනාද කරන්න පුලුවන් කියලා කියපන්කෝ. 
කාලෙකින් දැක්ක ආතල් ත්‍රෙඩ් එකක්. කියවලා ඉවර වෙනකන් දැනුනේ නෑ.උඹේ බාසාව වැද්දෙක් ටෙක්නොලොජි ගැන කියනවා වගේ.. ඒකත් ආතල් බන්. වෙනස් කරන්න එපා.
කොල්ලෝ.. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.
ඉතින් මේකත් කියපන්.
මගේ තියෙන්නේ Lenovo Gaming lap එකක්,.
ඒකේ 3.5mm එකට එහා පැත්තේ ඒ සයිස් ම එකක් තියෙනවා S/Pdif කියලා audio වලට ..
(ඇත්තටම ඒක දිහා බැලුවෙත් උඹේ මේ ත්‍රෙඩ් එක කියවලා) ඒකෙන් මොනාද කරන්න පුලුවන් කියලා කියපන්කෝ.
Rep 9+++++++
