මට දන්නා කෙනෙක් කියපල්ලකෝ ඉන්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් 5.1 ෆයිබර් ඔප්ටික් අවුට්පුට් කරන
යුනිටි එකේ බැලුව බැලුව නැ කියහන්කෝ
එක්ස්ටර්නල් එකක් අරන් ආව 3500 දීල ඒ උත්තේ ෆයිබර් ඔප්ටික් අවුට් එක 2.1 විතරයි
දන්නා කෙනෙක් හෙලුප් ප්ලේස්
Asus xonar dsx ekak blpn mchn
https://www.asus.com/Sound-Cards/Xonar_DSX/
https://www.asus.com/us/Sound-Cards/Xonar_DSX/HelpDesk_Download/
dan lankawe sound cards hoyaganna amarui


කවදාහරි මගේම සිස්ටම් එකක් හදාගන්න තමයි හිත.....
