අපේ අම්මගේ අයි.ඩී එකේ අකුරු මැකිලා කීයලා අලුතෙන් එකක් හැදුවා.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ හෙන ස්මාට් අයි.ඩී එකක් ඒක..
මුලින්ම ග්‍රාම සේවකගෙන් අදාළ ෆෝම් එහෙම අර ගන්න.. එයා ගාවට ගිහින් තමයි මූලික කටයුතු ටික කර ගන්න තියෙන්නේ. අදාළ තොරතුරු හොඳට බලලා අයි.ඩී කන්තෝරුවට යවන්න කියන්න..
ග්‍රාම සේවකගේ බුලක් නිසා අපේ අම්මට දෙපාරක් යන්න උනා අයි.ඩී එක ගන්න..
ඉලක්කම් මාරු කරලා අන්තිමට එකම නම්බර් එකට අයි.ඩී දෙකක් ඉෂූ කරලලු..
අයි.ඩී එක අප්ඩේට් උනාට රාජ්‍ය සේවය අප්ඩේට් මදි තාම..
kochchara dawasak yanawada bro id eka enna
අදාළ ෆෝම් ටික භාර දුන්නට පස්සේ එක දවසින් ගන්න පුලුවන්ද කොහෙද.. මම උඹට හෙට හරියටම අහළා විස්තර කියන්නම් ..

oka aya wenas wenawa ban next year e nisa hadanna epa danma
අපේ අම්මගේ අයි.ඩී එකේ අකුරු මැකිලා කීයලා අලුතෙන් එකක් හැදුවා.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ හෙන ස්මාට් අයි.ඩී එකක් ඒක..
මුලින්ම ග්‍රාම සේවකගෙන් අදාළ ෆෝම් එහෙම අර ගන්න.. එයා ගාවට ගිහින් තමයි මූලික කටයුතු ටික කර ගන්න තියෙන්නේ. අදාළ තොරතුරු හොඳට බලලා අයි.ඩී කන්තෝරුවට යවන්න කියන්න..
ග්‍රාම සේවකගේ බුලක් නිසා අපේ අම්මට දෙපාරක් යන්න උනා අයි.ඩී එක ගන්න..
ඉලක්කම් මාරු කරලා අන්තිමට එකම නම්බර් එකට අයි.ඩී දෙකක් ඉෂූ කරලලු..
අයි.ඩී එක අප්ඩේට් උනාට රාජ්‍ය සේවය අප්ඩේට් මදි තාම..

oka aya wenas wenawa ban next year e nisa hadanna epa danma
එකම නම්බර් එකට ID දෙකක් ඉෂූ කරන එක ග්‍රාම නිලධාරිගේ වරදක් නෙවෙයි යාලුවා.අනන්තවත් එකම නම්බර් එකට IDs පුද්ගලයන් දෙන්නෙකුට නිකුත් වෙලා තියෙනවා..ඩිපාර්ට්මන්ට් ෆෝල්ට්ස් ..බෑන්ක් මැනේජර් කෙනෙක්ගෙන් අහල බලන්න වෙලාවක![]()
mage id eke address eka wenas karagannath one..dan inne wena address ekaka e nisa e gamanma dekama karaganna kiyala baluwe.
sure da wenas wei kiyala

eka kiyanna ba ithin oka launch dawase kive next year okata fingerprint ehama add karanawa kiyala mokak da lekanayak hadanawa lu eka hadala iwara na lu thama![]()
ehemath sin ekak da.. ehenam thawa tikak balalama hadanawa
2018 end wage wei kiva ban oya kiva kala sure karanna ba ithin e nisa hada ganin aya wenas kara ganan ita passe

මනුස්සයෙකුට ඉලක්කමක් වරදින එක සාමාන්‍ය දෙයක් කියලා හිතලා හිත හදාගෙන ආයි ග්‍රාමසේවකව හම්බ වෙලා ඒක නිවැරදි කරගෙන ගිහින් තමයි ඈපි අම්මානම් අයි.ඩී එක අරන් තිබුණේ අයි.ඩී ඔෆිස් එකෙන්.)
මුලින්ම මචන් උප්පැන්න සහතිකේ ඔරිජිනල් එකයි, ඒකෙම කොපියකුයි, අයි.ඩී සයිස් ෆොටෝස් තුනකුයි අරගෙන ග්‍රාමසේවක මහත්තයව හරි නෝනව හරි හම්බ වෙන්න ඕනේ. අයි.ඩී ෆොටෝස් ගන්නකොට අලුත් අයි.ඩී එකේ ප්‍රමිතියට ෆොටෝ එක ගන්න.. ස්ටූඩියෝ වල උන් සාමාන්යෙන් දැන් දන්නවා ඇති සීන් එක..
ඊට පස්සේ ග්‍රාම සේවකම අදාළ ෆෝම් ටික පුරවලා එයාම තමයි අයි.ඩී ඔෆිස් එකට තොරතුරු ටික යවන්නේ.. තියෙන අයි.ඩී එක අරගෙන ඒ වෙනුවට තාවකාලිකව අර ගෙනිච්ච ෆොටෝ එක අලවපු චූටි චිට් එකක් දෙනවා ස්ටිකර් එකක් අලවපු.. ඒක තමයි අපේ හඳුනා ගැනීමේ අංකය වෙන්නේ.. ඊට පස්සේ අයි.ඩී එක තැපැල් මාර්ගෙන් ගෙදරට ලැබෙනවා.. (අපේ අම්මගේ අයි.ඩී එක තැපෑලෙන් ආවේ නැති නිසා අයි.ඩී ඔෆිස් එකටම ගිහින් බැලුවාම තමයි ග්‍රාමසේවක කෙළපු බුල මාට්ටු උනේ ඉලක්කම් වරද්දලා..මනුස්සයෙකුට ඉලක්කමක් වරදින එක සාමාන්‍ය දෙයක් කියලා හිතලා හිත හදාගෙන ආයි ග්‍රාමසේවකව හම්බ වෙලා ඒක නිවැරදි කරගෙන ගිහින් තමයි ඈපි අම්මානම් අයි.ඩී එක අරන් තිබුණේ අයි.ඩී ඔෆිස් එකෙන්.)
එක දවසින් වැඩේ කර ගන්නවනම් අදාළ ලියකිවිලි ටික ග්‍රාම සේවක අපේ අතට දෙනවා තමන්ට අයත් ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් සීල් එකක් ගහගෙන අයි.ඩී ඔෆිස් එකට යන්න කියලා.. ඒ ටික පිළිවෙලට භාර දුන්නාම එක දවසින් ගන්න පුලුවන් ගාණක් ගෙවලා..
මුලින්ම උප්පැන්නේ එහෙම ලෑස්ති කරගෙන ෆොටෝස් ටික අරගෙන ග්‍රාම සේවකව හම්බ වෙන්න.. එයා වැඩේ කරන හැටි පැහැදිලිව කියලා දෙයි..
welawak thibbe nathi nisa yanna bari una, gramayat kiwwa kochchara kal giyat kamak na kiyalaඅපේ අම්මගේ අයි.ඩී එකේ අකුරු මැකිලා කීයලා අලුතෙන් එකක් හැදුවා.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ හෙන ස්මාට් අයි.ඩී එකක් ඒක..