අලුතෙන් ඇවිත් තියෙන අයිඩින්ටි කාඩ් එක

TV Series

Member
Oct 23, 2017
196
24
0
අලුතෙන් ඇවිත් තියෙන අයිඩින්ටි කාඩ් එක

මචන්ලා අර අලුතෙන් ඇවිත් තියෙන අයිඩින්ටි කාඩ් එක උබලා හැදුවද

මමත් පරණ එක ට ඒ අලුත් කාර්ඩ් එක හදා ගන්න කියලා බැලුවේ .

මේක කරගන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියනවද ?
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ අම්මගේ අයි.ඩී එකේ අකුරු මැකිලා කීයලා අලුතෙන් එකක් හැදුවා.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ හෙන ස්මාට් අයි.ඩී එකක් ඒක..
    මුලින්ම ග්‍රාම සේවකගෙන් අදාළ ෆෝම් එහෙම අර ගන්න.. එයා ගාවට ගිහින් තමයි මූලික කටයුතු ටික කර ගන්න තියෙන්නේ. අදාළ තොරතුරු හොඳට බලලා අයි.ඩී කන්තෝරුවට යවන්න කියන්න..
    ග්‍රාම සේවකගේ බුලක් නිසා අපේ අම්මට දෙපාරක් යන්න උනා අයි.ඩී එක ගන්න..
    ඉලක්කම් මාරු කරලා අන්තිමට එකම නම්බර් එකට අයි.ඩී දෙකක් ඉෂූ කරලලු..:sorry:
    අයි.ඩී එක අප්ඩේට් උනාට රාජ්‍ය සේවය අප්ඩේට් මදි තාම..:sorry:
     
    kochchara dawasak yanawada bro id eka enna
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0

    අදාළ ෆෝම් ටික භාර දුන්නට පස්සේ එක දවසින් ගන්න පුලුවන්ද කොහෙද.. මම උඹට හෙට හරියටම අහළා විස්තර කියන්නම් ..

    thanks saho :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    oka aya wenas wenawa ban next year e nisa hadanna epa danma

    ඔව් හැබැයි. තියෙන අයි.ඩී එකේ අවුලක් නැත්තං ටික දවසක් බලලා හදන එක තමයි හොඳ.. මොකද ඔය එක එක අඩුපාඩු ටික මග ඇරිලා යන්නත් ටික කාලයක් යයි..
    නැත්තං එකම නම්බර් එකට අයි.ඩී දෙකක් ඉෂූ වෙන්න විදිහක් නෑනේ..:yes:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,900
    927
    113
    Matale \ Colombo
    අපේ අම්මගේ අයි.ඩී එකේ අකුරු මැකිලා කීයලා අලුතෙන් එකක් හැදුවා.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ හෙන ස්මාට් අයි.ඩී එකක් ඒක..
    මුලින්ම ග්‍රාම සේවකගෙන් අදාළ ෆෝම් එහෙම අර ගන්න.. එයා ගාවට ගිහින් තමයි මූලික කටයුතු ටික කර ගන්න තියෙන්නේ. අදාළ තොරතුරු හොඳට බලලා අයි.ඩී කන්තෝරුවට යවන්න කියන්න..
    ග්‍රාම සේවකගේ බුලක් නිසා අපේ අම්මට දෙපාරක් යන්න උනා අයි.ඩී එක ගන්න..
    ඉලක්කම් මාරු කරලා අන්තිමට එකම නම්බර් එකට අයි.ඩී දෙකක් ඉෂූ කරලලු..:sorry:
    අයි.ඩී එක අප්ඩේට් උනාට රාජ්‍ය සේවය අප්ඩේට් මදි තාම..:sorry:

    එකම නම්බර් එකට ID දෙකක් ඉෂූ කරන එක ග්‍රාම නිලධාරිගේ වරදක් නෙවෙයි යාලුවා.අනන්තවත් එකම නම්බර් එකට IDs පුද්ගලයන් දෙන්නෙකුට නිකුත් වෙලා තියෙනවා..ඩිපාර්ට්මන්ට් ෆෝල්ට්ස් ..බෑන්ක් මැනේජර් කෙනෙක්ගෙන් අහල බලන්න වෙලාවක
    :nerd:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    එකම නම්බර් එකට ID දෙකක් ඉෂූ කරන එක ග්‍රාම නිලධාරිගේ වරදක් නෙවෙයි යාලුවා.අනන්තවත් එකම නම්බර් එකට IDs පුද්ගලයන් දෙන්නෙකුට නිකුත් වෙලා තියෙනවා..ඩිපාර්ට්මන්ට් ෆෝල්ට්ස් ..බෑන්ක් මැනේජර් කෙනෙක්ගෙන් අහල බලන්න වෙලාවක
    :nerd:

    නෑ බං ග්‍රාම සේවක පුරවලා භාර දුන්නු ෆෝම් එකේ කේස් එකක් වෙලා තිබුණේ.. ආයෙ ඇවිත් ග්‍රාම සේවකව හම්බවෙලා ආයේ ෆෝම් එක යවලා මොකද්දෝ මළ ඉලව්වක් කරගෙන තිබුණා..
    ග්‍රාම සේවකගේ අතින් තමයි වැරැද්ද වෙලා තිබුණේ..:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mage id eke address eka wenas karagannath one..dan inne wena address ekaka e nisa e gamanma dekama karaganna kiyala baluwe.

    sure da wenas wei kiyala

    eka kiyanna ba ithin oka launch dawase kive next year okata fingerprint ehama add karanawa kiyala mokak da lekanayak hadanawa lu eka hadala iwara na lu thama :rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mageth nathi wela form tika purawala genawa gramaya eka office yawanna adi madi kara ekdina ekata yawanna kiwwa, othenta giyama ara passport wage kachalda appa?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුලින්ම මචන් උප්පැන්න සහතිකේ ඔරිජිනල් එකයි, ඒකෙම කොපියකුයි, අයි.ඩී සයිස් ෆොටෝස් තුනකුයි අරගෙන ග්‍රාමසේවක මහත්තයව හරි නෝනව හරි හම්බ වෙන්න ඕනේ. අයි.ඩී ෆොටෝස් ගන්නකොට අලුත් අයි.ඩී එකේ ප්‍රමිතියට ෆොටෝ එක ගන්න.. ස්ටූඩියෝ වල උන් සාමාන්‍යෙන් දැන් දන්නවා ඇති සීන් එක..:dull:

    ඊට පස්සේ ග්‍රාම සේවකම අදාළ ෆෝම් ටික පුරවලා එයාම තමයි අයි.ඩී ඔෆිස් එකට තොරතුරු ටික යවන්නේ.. තියෙන අයි.ඩී එක අරගෙන ඒ වෙනුවට තාවකාලිකව අර ගෙනිච්ච ෆොටෝ එක අලවපු චූටි චිට් එකක් දෙනවා ස්ටිකර් එකක් අලවපු.. ඒක තමයි අපේ හඳුනා ගැනීමේ අංකය වෙන්නේ.. ඊට පස්සේ අයි.ඩී එක තැපැල් මාර්ගෙන් ගෙදරට ලැබෙනවා..
    (අපේ අම්මගේ අයි.ඩී එක තැපෑලෙන් ආවේ නැති නිසා අයි.ඩී ඔෆිස් එකටම ගිහින් බැලුවාම තමයි ග්‍රාමසේවක කෙළපු බුල මාට්ටු උනේ ඉලක්කම් වරද්දලා..:( මනුස්සයෙකුට ඉලක්කමක් වරදින එක සාමාන්‍ය දෙයක් කියලා හිතලා හිත හදාගෙන ආයි ග්‍රාමසේවකව හම්බ වෙලා ඒක නිවැරදි කරගෙන ගිහින් තමයි ඈපි අම්මානම් අයි.ඩී එක අරන් තිබුණේ අයි.ඩී ඔෆිස් එකෙන්.)

    එක දවසින් වැඩේ කර ගන්නවනම් අදාළ ලියකිවිලි ටික ග්‍රාම සේවක අපේ අතට දෙනවා තමන්ට අයත් ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් සීල් එකක් ගහගෙන අයි.ඩී ඔෆිස් එකට යන්න කියලා.. ඒ ටික පිළිවෙලට භාර දුන්නාම එක දවසින් ගන්න පුලුවන් ගාණක් ගෙවලා..
    මුලින්ම උප්පැන්නේ එහෙම ලෑස්ති කරගෙන ෆොටෝස් ටික අරගෙන ග්‍රාම සේවකව හම්බ වෙන්න.. එයා වැඩේ කරන හැටි පැහැදිලිව කියලා දෙයි..:)

    • Like
    Reactions: jmzsl

    ado mekai seen eka man oya form tika gatta man kiwwa grameta meka yawanna kiyala uu kiwwa ambaneka kal yayi enna eka dawasin karanna yanna kiyala baragatte na. dan seen eka thiynne tikak kal parana system ekata photo gahuwe nov kalin mase. dan aluth system eka nisa aluth photo illaida ban parana photo tike athsan hitan gahala thiynne :baffled: welawak thibbe nathi nisa yanna bari una, gramayat kiwwa kochchara kal giyat kamak na kiyala
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ අම්මගේ අයි.ඩී එකේ අකුරු මැකිලා කීයලා අලුතෙන් එකක් හැදුවා.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ හෙන ස්මාට් අයි.ඩී එකක් ඒක..
    මුලින්ම ග්‍රාම සේවකගෙන් අදාළ ෆෝම් එහෙම අර ගන්න.. එයා ගාවට ගිහින් තමයි මූලික කටයුතු ටික කර ගන්න තියෙන්නේ. අදාළ තොරතුරු හොඳට බලලා අයි.ඩී කන්තෝරුවට යවන්න කියන්න..
    ග්‍රාම සේවකගේ බුලක් නිසා අපේ අම්මට දෙපාරක් යන්න උනා අයි.ඩී එක ගන්න..
    ඉලක්කම් මාරු කරලා අන්තිමට එකම නම්බර් එකට අයි.ඩී දෙකක් ඉෂූ කරලලු..:sorry:
    අයි.ඩී එක අප්ඩේට් උනාට රාජ්‍ය සේවය අප්ඩේට් මදි තාම..:sorry:

    machan GS gen da form eka ganna ona,
    eya fill karala denawada?
    mage ID eka clear nehe
     
    Last edited: