Cima vs Hotel,Tourism,Hospitality field

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    hospitality tourism and event management degree එකට register වෙලා ඉන්නේ. දැන් degree එක පටන් ගන්නකම් trainee waiter යනවා hotel එකක. Daily rs900 salaray eka :frown::baffled:.(*කයලා මාව management trainee දැම්මේ නෑනේ :angry::growl:) [e-money business වලිනුත් ටිකෙනුත් ඈත් වුනා මේ job එක නිසා :frown: , ඒක වෙනම කතාවක් :P ]

    මට තියෙන ප්‍රශ්නේ cima පටන් අරගෙන වැඩක් වෙයිද ? :nerd:

    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    MSU ද SLIIT ද. ඇයි බන් CIMA කරන්නේ? උබ කරන ඩිග්‍රී එකත් එක්ක අලයින් වෙන කොලිෆිකේශන් එකක් කරපන්.CIMA වරදක් නැහැ. එත් ටිකක් ගැලපෙනවා මදි වගේ. ඊට වඩා CIM හොදයි කරපන්:)
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    MSU ද SLIIT ද. ඇයි බන් CIMA කරන්නේ? උබ කරන ඩිග්‍රී එකත් එක්ක අලයින් වෙන කොලිෆිකේශන් එකක් කරපන්.CIMA වරදක් නැහැ. එත් ටිකක් ගැලපෙනවා මදි වගේ. ඊට වඩා CIM හොදයි කරපන්:)

    thanks bn
    rep+

    Chartered Institute of Marketing neda CIM kiyanne :rolleyes:

    ane mnda bn
    marketing ona wenawada bn me field ekata

    danne nathi nisai ahanne hode :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    thanks bn
    rep+

    Chartered Institute of Marketing neda CIM kiyanne :rolleyes:

    ane mnda bn
    marketing ona wenawada bn me field ekata

    danne nathi nisai ahanne hode :)

    ට්‍රෙන්ඩ් එක එක තමා.මාර්කටින් ඉතින් මොකටද ඕනා වෙන්නේ නැත්තේ.CIMA කරපු අය ඉන්නේ බුරුතු පිටින්.:rofl:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    ට්‍රෙන්ඩ් එක එක තමා.මාර්කටින් ඉතින් මොකටද ඕනා වෙන්නේ නැත්තේ.CIMA කරපු අය ඉන්නේ බුරුතු පිටින්.:rofl:

    😂

    එහෙම නෙවෙයි හරියට කියපන්කො
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    hospitality tourism and event management degree එකට register වෙලා ඉන්නේ. දැන් degree එක පටන් ගන්නකම් trainee waiter යනවා hotel එකක. Daily rs900 salaray eka :frown::baffled:.(*කයලා මාව management trainee දැම්මේ නෑනේ :angry::growl:) [e-money business වලිනුත් ටිකෙනුත් ඈත් වුනා මේ job එක නිසා :frown: , ඒක වෙනම කතාවක් :P ]

    මට තියෙන ප්‍රශ්නේ cima පටන් අරගෙන වැඩක් වෙයිද ? :nerd:

    Uva Wellassa University neda ? :yes::yes::yes::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,235
    4,383
    113
    ඇයි එන්නද

    ට්‍රෙන්ඩ් එක එක තමා.මාර්කටින් ඉතින් මොකටද ඕනා වෙන්නේ නැත්තේ.CIMA කරපු අය ඉන්නේ බුරුතු පිටින්.:rofl:

    cima level 4 venakam karala training yana unta 8000 padi masa 13vage training inna ona. paw ban mage kellath kara.

    duppath kollek nam 8000n monava karannada. vada nam gannava 50000 ka vithara