Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
uber hire කරන අය ඉන්නවද? මම දැන් දවස් 4 join වෙලා එපා වෙනව hire නෑනෙ.. ඊයේ දවසටම hire 5 දිව්වෙ පෙට්රෝල් ගානවත් cover නෑ. :growl::growl:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    unge hora wada iwarai ban.. tika dawasak 20ta diwwa uber zip kiyala. dan 35i eka.. e madiwata surge charges patta widiyata.. thawa tika dawasai uber thiyenne
     
    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    unge hora wada iwarai ban.. tika dawasak 20ta diwwa uber zip kiyala. dan 35i eka.. e madiwata surge charges patta widiyata.. thawa tika dawasai uber thiyenne

    මොන පිස්සුද දවසකට වාහන 10 එහා දානව මම ගිය දවසේ පෝලිමේ 15 එහා හිටිය. වාහන වැඩි වෙලා hire අඩු වෙනව මිසක් වැටෙන්නෙ නම් නෑ. pick me තනිකර හම්බ හුත්තල. අන්න ඔකුනවා වට්ටුවනම් හරි