සහෝ පෙර පාසල් දරුවන්ගේ උත්සවයකට ආරාධනා ලැබිලා තියෙනවා ළමයි 32 ඉන්නවා පොඩි එවුන්ට මගේ බජට් එකටත් හරියන තෑග්ගක් කියපල්ලකෝ උදව්වක් විදිහට රුපියල් 130- 150 අතරේ වැටෙන්න මොකද මමත් අහින්සකයෙක්නේ අදහසක් නැති අය උඩට ගන්න උදව්වක් දෙන්න විහිලුවට ගන්න එපා සහෝ

වතුර බෝතලයක් කාම පෙට්ටියක් වගේ දෙයක්
වතුර බෝතලයක් වගේ 1 වසරට යද්දී ඕන වෙන මොනවහරි දෙයක් අරන් දෙන්න.
Goody bag with color, pestle, eraser, pencil, toy
මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.
කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.
කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.

පාට පැන්සල් වගේ යන්න කොහොමත් පැස්ටල් වගේ අරන් දෙනවනේ ගෙදරින්Goody bag with color, pestle, eraser, pencil, toy
මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.
කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.
කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.
Goody bag with color, pestle, eraser, pencil, toy
මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.
කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.
කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.
මං නං ආස තුල් මාරු කරන්න පුලුවන් පැන්සල් වලට
තව පාට ගොඩක් තියෙන පෑනුත් හොඳයි![]()
Pata pansal pettiyak
bump