EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සහෝ පෙර පාසල් දරුවන්ගේ උත්සවයකට ආරාධනා ලැබිලා තියෙනවා ළමයි 32 ඉන්නවා පොඩි එවුන්ට මගේ බජට් එකටත් හරියන තෑග්ගක් කියපල්ලකෝ උදව්වක් විදිහට රුපියල් 130- 150 අතරේ වැටෙන්න මොකද මමත් අහින්සකයෙක්නේ අදහසක් නැති අය උඩට ගන්න උදව්වක් දෙන්න විහිලුවට ගන්න එපා සහෝ
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    වතුර බෝතලයක් වගේ 1 වසරට යද්දී ඕන වෙන මොනවහරි දෙයක් අරන් දෙන්න.
     
    • Like
    Reactions: EUMA175

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං ආස තුල් මාරු කරන්න පුලුවන් පැන්සල් වලට :D
    තව පාට ගොඩක් තියෙන පෑනුත් හොඳයි :yes:
     
    • Like
    Reactions: chathuranirmal

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Goody bag with color, pestle, eraser, pencil, toy

    මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.

    කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.

    කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වතුර බෝතලයක් කාම පෙට්ටියක් වගේ දෙයක්

    වතුර බෝතලයක් වගේ 1 වසරට යද්දී ඕන වෙන මොනවහරි දෙයක් අරන් දෙන්න.

    දෙන්නාටම ස්තුතියි සැලකුවා හොදේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Goody bag with color, pestle, eraser, pencil, toy

    මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.

    කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.

    කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.

    :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Goody bag with color, pestle, eraser, pencil, toy

    මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.

    කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.

    කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.
    පාට පැන්සල් වගේ යන්න කොහොමත් පැස්ටල් වගේ අරන් දෙනවනේ ගෙදරින්
    තව මතක ඇතුව පොඩි නම් ලියන sticker or දැන් නම් ලියන sticker පාවිච්චි වෙන්න නැත නම් පොඩි cartoon sticker card එකකුත් ඇතුලට දාන්න අනිවා ඒ එකක් rs 10 වේවි 30 ගද්දි
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පාට පැන්සල් පෙට්ටියක් හොදයි වගේ මචං. කාලයක් තියා ගන්නත් පුලුවන්නෙ
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Goody bag with color, pestle, eraser, pencil, toy

    මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.

    කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.

    කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.

    මං නං ආස තුල් මාරු කරන්න පුලුවන් පැන්සල් වලට :D
    තව පාට ගොඩක් තියෙන පෑනුත් හොඳයි :yes:

    Pata pansal pettiyak

    එළකිරිය වැදගත් කම කොහොමද කිසිම දෙයක් හිතාගන්න බැරිව ලත වේවි හිටියේ ස්තුතියි අදහස් වලට සැලකුවා

    WhiteWalker, Sonica123 ඔය දෙන්නාට දෙන්න වටේ ගිහින් එන්නලු
     
    • Like
    Reactions: WhiteWalker

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    51JAmGGubjL._SL500_AC_SS350_.jpg
     
    • Like
    Reactions: EUMA175

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    උල් මාරැ කරන පැන්සල්:)පාට පැන්සල්, චිත්‍ර පොත්