Daraz eke badu enne na kiyala thread wagayak thibuna
poddak balala ganin

මොකක් හරි හිලක් ඇති
Softlogic එකේ ඕක තියෙනව ලස්ස 2යි ගාන දැන් අඩු කරල එක් ලස්ස සතලිස් දාහයි![]()



ඔච්චර අඩු ගානට දෙන්නෙ කොහොමද දන්නෑ 3 years warranty දෙනවනම් අවුලක් නෑ ඉතින්.ow ban. softlogic warrenty ekkama 88ta arun deddi 140k denna hithenne nane ban![]()
ඔච්චර අඩු ගානට දෙන්නෙ කොහොමද දන්නෑ 3 years warranty දෙනවනම් අවුලක් නෑ ඉතින්.



daraz eke agent Laksela Trade center eke un. man unta katha kala. un softlogic warrenty denawa qwa ban..
bt awula thiinne gaththu ekekgen ahanna oni badu hodada kiyala.. mona seddakda dan nane ban..![]()

Brand new සීල් කරපු පැකේජ් විතරක්නම් ගත්තනම් හරි ඔන්ලයින් බඩු වල අවුල ඕව චෙක් කරන්ඩ බැරි එක.![]()



nah nah darz eken gan nathuwa. kelinma laksela ekata gihin balalama ganna haduwe.![]()

ow ban. softlogic warrenty ekkama 88ta arun deddi 140k denna hithenne nane ban![]()

