The best virus guard

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Lap එකට දාන්න හොඳ Virus guard එකක් කියහන්කො..
    මොකද්ද හොදම එක ?
    :nerd:

    බාගන්ඩ Torrent link එකත් එක්කම කොටාගෙන යමු ආ...
    :):):):):)
     
    • Like
    Reactions: barath dpriye

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    Torrent වලින් වයිරස් ගාඩ් බානව කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් දාල දූෂණ වංචා හොයන්න කමිටු හදනව වගේ තමයි :yes: Free එකක් පාවිච්චි කරහන් එක්කෝ Eset වගේ එකක් මාසෙන් මාසෙට ට්‍රයල් ලයිසන් දදා පාවිච්චි කරහන් එක්කෝ Extended trial දෙන ගාඩ් එකක් හොයා ගනිම්
     
    • Like
    Reactions: ForgottenSand

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Torrent වලින් වයිරස් ගාඩ් බානව කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් දාල දූෂණ වංචා හොයන්න කමිටු හදනව වගේ තමයි :yes: Free එකක් පාවිච්චි කරහන් එක්කෝ Eset වගේ එකක් මාසෙන් මාසෙට ට්‍රයල් ලයිසන් දදා පාවිච්චි කරහන් එක්කෝ Extended trial දෙන ගාඩ් එකක් හොයා ගනිම්

    අඩෝ.. එහෙමද..! මං දැනගෙන හිටියෙ නැ කියහන්කො ඔයවගේ සීන් එකක්..:no::no::no:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Torrent වලින් වයිරස් ගාඩ් බානව කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් දාල දූෂණ වංචා හොයන්න කමිටු හදනව වගේ තමයි :yes: Free එකක් පාවිච්චි කරහන් එක්කෝ Eset වගේ එකක් මාසෙන් මාසෙට ට්‍රයල් ලයිසන් දදා පාවිච්චි කරහන් එක්කෝ Extended trial දෙන ගාඩ් එකක් හොයා ගනිම්

    :yes::yes::yes:

    use a free one or buy a license.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Torrent වලින් වයිරස් ගාඩ් බානව කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් දාල දූෂණ වංචා හොයන්න කමිටු හදනව වගේ තමයි :yes: Free එකක් පාවිච්චි කරහන් එක්කෝ Eset වගේ එකක් මාසෙන් මාසෙට ට්‍රයල් ලයිසන් දදා පාවිච්චි කරහන් එක්කෝ Extended trial දෙන ගාඩ් එකක් හොයා ගනිම්

    Classic comment!!!!