Lap එකට දාන්න හොඳ Virus guard එකක් කියහන්කො..
මොකද්ද හොදම එක ?

බාගන්ඩ Torrent link එකත් එක්කම කොටාගෙන යමු ආ...

Free එකක් පාවිච්චි කරහන් එක්කෝ Eset වගේ එකක් මාසෙන් මාසෙට ට්‍රයල් ලයිසන් දදා පාවිච්චි කරහන් එක්කෝ Extended trial දෙන ගාඩ් එකක් හොයා ගනිම්Bitdefender total
eset thama cheap and fast
Torrent වලින් වයිරස් ගාඩ් බානව කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් දාල දූෂණ වංචා හොයන්න කමිටු හදනව වගේ තමයිFree එකක් පාවිච්චි කරහන් එක්කෝ Eset වගේ එකක් මාසෙන් මාසෙට ට්‍රයල් ලයිසන් දදා පාවිච්චි කරහන් එක්කෝ Extended trial දෙන ගාඩ් එකක් හොයා ගනිම්

horage ammagen pena ahanawa wage neh crack karapu antivirus danawa kiyanne . ane tho wage harakek

Torrent වලින් වයිරස් ගාඩ් බානව කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් දාල දූෂණ වංචා හොයන්න කමිටු හදනව වගේ තමයිFree එකක් පාවිච්චි කරහන් එක්කෝ Eset වගේ එකක් මාසෙන් මාසෙට ට්‍රයල් ලයිසන් දදා පාවිච්චි කරහන් එක්කෝ Extended trial දෙන ගාඩ් එකක් හොයා ගනිම්

Bitdefender total