Australia වලට එහෙම ගෙනියන්නම බෑ
ඔව් මොකද ඕස්ට්‍රේලියාවේ ඇපල්,kiwi වැවෙනවා.
Australia වලට එහෙම ගෙනියන්නම බෑ
owa lankawata genna tahanam ban. umba genawe hand luggage da?
normaly fruits and plants genna ba meheta.
wena countries also same. puluwannam aran gihin balapan wena country ekakata oya wagema set ekak moko wenne balanna
Ow fruits and plant thahanam bacteria
Anan manan leda case nisaa, anika ban
Lankawata owa ai genne? Nathi deyak genawanam
Thami hoda

15Kg lu ban, owa genna permit thiyenna oni
මනුස්සකම මනින්නෙ මොකෙන්ද බන්. එහෙම මැනගත්ත නම් මනුස්සකම 5ට වැඩි නම් ඕකේ වගේ නීතියක් හදමු.. එහෙම එකෙකුට එක නීතියකුයි තව එකෙකුට තව නීතියකුයි නෑ. ෆෘට්ස් ඉම්පොර්ට් කරන්න ලයිසන් අරන් කම්පැනි දාන් පඩි ගෙවාගෙන කරන උන් ඉන්නව. කිලෝ ගනන් කන්න ඕනෙ නම් උන්ගෙන් ගනිල්ල..අනේ බන් මේ.මේ එහෙම දෙයක්ද?අසරණ මිනිස්සු රට ගිහින් කබුරලා තමන්ගේ ළමයින්ට ගත්ත පලතුරු ටික.අනික ලංකාවේ kiwi වැවෙනවද?ඇපල්?ඇබුල් grapes නම් වැවෙනවා යාපනේ
උබ ඔය කියපු දේවල් නැතුව පොඩ්ඩක් මනුස්සකමින් බලපන් බන්.රටට කොච්චර විදේශ විනිමයක් ගේනවද මේ මිනිස්සු.යනකොටදත් දඩයක් ගහනවා.එනකොටත් මුන්ගේ බලු නීති.උබ ඔය කියන දේවල් අදාලයි බිස්නස් ට්‍රිප් ගිහින් එන උන්ට.ඒත් අනිත් උන් ගැන පොඩ්ඩක් මනුස්සකමෙන් හිතලා බලපන්..ඒ මිනිස්සු ඕවා ගෙනල්ලා රටේ ජවෛය විවිධත්වය නැති කරන්නේ නැහැ.ගෙදර ගිහින් ළමයින්ට දෙනවා මිසක්.අනිත් දවසේ ඕවා ලැට් එකේ.
.නැතුව ඕවල ඇට පොතු රට පුරා දාන්නේ නැහැ ඒ මිනිස්සු.එහෙම දාලා ඇති වැඩකුත් නැහැ.රටේ ගස් නැති කරන පර බල්ලෝ ඔය ඉන්නේ ඕන තරම්.විල්පත්තුව කපන උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.අහිංසක මනුස්සයෙක් පළතුරක් ගෙනාවහම (ලංකාවේ නැති) තමා කස්ටම් පරයොන්ගේ පුක කහන්නේ.
අනේ බන් මේ.මේ එහෙම දෙයක්ද?අසරණ මිනිස්සු රට ගිහින් කබුරලා තමන්ගේ ළමයින්ට ගත්ත පලතුරු ටික.අනික ලංකාවේ kiwi වැවෙනවද?ඇපල්?ඇබුල් grapes නම් වැවෙනවා යාපනේ
උබ ඔය කියපු දේවල් නැතුව පොඩ්ඩක් මනුස්සකමින් බලපන් බන්.රටට කොච්චර විදේශ විනිමයක් ගේනවද මේ මිනිස්සු.යනකොටදත් දඩයක් ගහනවා.එනකොටත් මුන්ගේ බලු නීති.උබ ඔය කියන දේවල් අදාලයි බිස්නස් ට්‍රිප් ගිහින් එන උන්ට.ඒත් අනිත් උන් ගැන පොඩ්ඩක් මනුස්සකමෙන් හිතලා බලපන්..ඒ මිනිස්සු ඕවා ගෙනල්ලා රටේ ජවෛය විවිධත්වය නැති කරන්නේ නැහැ.ගෙදර ගිහින් ළමයින්ට දෙනවා මිසක්.අනිත් දවසේ ඕවා ලැට් එකේ.
.නැතුව ඕවල ඇට පොතු රට පුරා දාන්නේ නැහැ ඒ මිනිස්සු.එහෙම දාලා ඇති වැඩකුත් නැහැ.රටේ ගස් නැති කරන පර බල්ලෝ ඔය ඉන්නේ ඕන තරම්.විල්පත්තුව කපන උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.අහිංසක මනුස්සයෙක් පළතුරක් ගෙනාවහම (ලංකාවේ නැති) තමා කස්ටම් පරයොන්ගේ පුක කහන්නේ.

අඩෝ මනුස්සකමට මටත් ගන්න බැරිද දන්නේ නෑ සින්ගල් මෝල්ට් විස්කි බෝතල් 10ක් වගේ ටැක්ස්, ඩියුටි නැතිව. අපේ තාත්තායි, යාලුවෝ සෙට් එකයි මාර ආසයි බන්. කියන්න වචන නෑ උන්ගේ ආසාව ගැන.

මනුස්සකම මනින්නෙ මොකෙන්ද බන්. එහෙම මැනගත්ත නම් මනුස්සකම 5ට වැඩි නම් ඕකේ වගේ නීතියක් හදමු.. එහෙම එකෙකුට එක නීතියකුයි තව එකෙකුට තව නීතියකුයි නෑ. ෆෘට්ස් ඉම්පොර්ට් කරන්න ලයිසන් අරන් කම්පැනි දාන් පඩි ගෙවාගෙන කරන උන් ඉන්නව. කිලෝ ගනන් කන්න ඕනෙ නම් උන්ගෙන් ගනිල්ල..
රට යන හැම එකාම ඔහොම කිලෝ ගනන් ගෙනත් මාක්ට් එක ෆ්ලඩ් කලාම අර ලයිසන් අරන් ලක්ශ ගනන් ටැක්ස් ගෙවන් ඉම්පොර්ට් කරන උන්ගෙ ගෙවල් වල මිනිස්සු කන්නෙ පස්ද..

කිවි පළතුරට අදාල කස්ටම් එකේ ඉම්පෝර්ට් කෝඩ් එක මෙන්න. ඉතින් තොග පිටින් අනික් පළතුරු එක්ක ගේන්න හදද්දී ටැක්ස් වදින එක අහන්න දෙයක්ද.. ලොල්.
HS Code : 081050
http://www.customs.gov.lk/public/files/classification/tariff/Ch8.pdf
මේ චැප්ටර් 8 කියන එකේ බලන්න 0810.50 කියන කෝඩ් එක ගැන.
Kiwi 2Kg hari release karanna thibba tax eka gahala.
59.5% + 120 neh per kg

එහෙම කොහොමද ලංකාවේ වැවෙන KIWI වලට මොකද වෙන්නේ එතකොට.මෙච්චර KIWI තියෙන රටේ මුන් රට ඉදන් KIWI ගේනවා..බලපන් ගස් යට වැටිලා කුණු වෙලා යන හැටි.ජාතික අපරාදයක්.![]()
ane huke lankawe neethi.okkoma neethi podi minihata.oka amathi kenek genawanam killo 50k genawath ok.
එහෙම කොහොමද ලංකාවේ වැවෙන KIWI වලට මොකද වෙන්නේ එතකොට.මෙච්චර KIWI තියෙන රටේ මුන් රට ඉදන් KIWI ගේනවා..බලපන් ගස් යට වැටිලා කුණු වෙලා යන හැටි.ජාතික අපරාදයක්.![]()

මනුස්සකම මනින්නෙ මොකෙන්ද බන්. එහෙම මැනගත්ත නම් මනුස්සකම 5ට වැඩි නම් ඕකේ වගේ නීතියක් හදමු.. එහෙම එකෙකුට එක නීතියකුයි තව එකෙකුට තව නීතියකුයි නෑ. ෆෘට්ස් ඉම්පොර්ට් කරන්න ලයිසන් අරන් කම්පැනි දාන් පඩි ගෙවාගෙන කරන උන් ඉන්නව. කිලෝ ගනන් කන්න ඕනෙ නම් උන්ගෙන් ගනිල්ල..
රට යන හැම එකාම ඔහොම කිලෝ ගනන් ගෙනත් මාක්ට් එක ෆ්ලඩ් කලාම අර ලයිසන් අරන් ලක්ශ ගනන් ටැක්ස් ගෙවන් ඉම්පොර්ට් කරන උන්ගෙ ගෙවල් වල මිනිස්සු කන්නෙ පස්ද..
Lankawe manussakama maninne salli walin.podi minihata withari okkoma pora talks.uba nam palathuru welendek wage.mata palathuru tikak ganna barida aduwata.lagadi daanayak thiyenawa
Kiwi 2Kg hari release karanna thibba tax eka gahala.
59.5% + 120 neh per kg
genna denna nathnam winadi 5k denna kiyala podda podda kaapan hama ekenma kela gawenna..eeta passe deepan oona pukak kara ganin kiyala...

ඒකට වෙන්න ඇති නේ රු.5000/= ඉල්ලන්න ඇත්තේ.
උගෙ අලි පුකට ඒක නොගෙවා දුන්න නෝටිස් එකේ පොටෝ ගහලා පොර හොර ඇල්ලුවා වගේ වෙන්න යනවා.![]()

උබේ මාමා කස්ටම් එකේද වැඩ![]()