ado me scene ek aththada ban

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    owa lankawata genna tahanam ban. umba genawe hand luggage da?
    normaly fruits and plants genna ba meheta.
    wena countries also same. puluwannam aran gihin balapan wena country ekakata oya wagema set ekak moko wenne balanna

    Ow fruits and plant thahanam bacteria
    Anan manan leda case nisaa, anika ban
    Lankawata owa ai genne? Nathi deyak genawanam
    Thami hoda
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    15Kg lu ban, owa genna permit thiyenna oni

    කිවි පළතුරට අදාල කස්ටම් එකේ ඉම්පෝර්ට් කෝඩ් එක මෙන්න. ඉතින් තොග පිටින් අනික් පළතුරු එක්ක ගේන්න හදද්දී ටැක්ස් වදින එක අහන්න දෙයක්ද.. ලොල්.

    HS Code : 081050

    http://www.customs.gov.lk/public/files/classification/tariff/Ch8.pdf

    මේ චැප්ටර් 8 කියන එකේ බලන්න 0810.50 කියන කෝඩ් එක ගැන.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    අනේ බන් මේ.:lol:මේ එහෙම දෙයක්ද?අසරණ මිනිස්සු රට ගිහින් කබුරලා තමන්ගේ ළමයින්ට ගත්ත පලතුරු ටික.අනික ලංකාවේ kiwi වැවෙනවද?ඇපල්?ඇබුල් grapes නම් වැවෙනවා යාපනේ:rofl:උබ ඔය කියපු දේවල් නැතුව පොඩ්ඩක් මනුස්සකමින් බලපන් බන්.රටට කොච්චර විදේශ විනිමයක් ගේනවද මේ මිනිස්සු.යනකොටදත් දඩයක් ගහනවා.එනකොටත් මුන්ගේ බලු නීති.උබ ඔය කියන දේවල් අදාලයි බිස්නස් ට්‍රිප් ගිහින් එන උන්ට.ඒත් අනිත් උන් ගැන පොඩ්ඩක් මනුස්සකමෙන් හිතලා බලපන්..ඒ මිනිස්සු ඕවා ගෙනල්ලා රටේ ජවෛය විවිධත්වය නැති කරන්නේ නැහැ.ගෙදර ගිහින් ළමයින්ට දෙනවා මිසක්.අනිත් දවසේ ඕවා ලැට් එකේ.:lol:.නැතුව ඕවල ඇට පොතු රට පුරා දාන්නේ නැහැ ඒ මිනිස්සු.එහෙම දාලා ඇති වැඩකුත් නැහැ.රටේ ගස් නැති කරන පර බල්ලෝ ඔය ඉන්නේ ඕන තරම්.විල්පත්තුව කපන උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.අහිංසක මනුස්සයෙක් පළතුරක් ගෙනාවහම (ලංකාවේ නැති) තමා කස්ටම් පරයොන්ගේ පුක කහන්නේ.
    මනුස්සකම මනින්නෙ මොකෙන්ද බන්. එහෙම මැනගත්ත නම් මනුස්සකම 5ට වැඩි නම් ඕකේ වගේ නීතියක් හදමු.. එහෙම එකෙකුට එක නීතියකුයි තව එකෙකුට තව නීතියකුයි නෑ. ෆෘට්ස් ඉම්පොර්ට් කරන්න ලයිසන් අරන් කම්පැනි දාන් පඩි ගෙවාගෙන කරන උන් ඉන්නව. කිලෝ ගනන් කන්න ඕනෙ නම් උන්ගෙන් ගනිල්ල..

    රට යන හැම එකාම ඔහොම කිලෝ ගනන් ගෙනත් මාක්ට් එක ෆ්ලඩ් කලාම අර ලයිසන් අරන් ලක්ශ ගනන් ටැක්ස් ගෙවන් ඉම්පොර්ට් කරන උන්ගෙ ගෙවල් වල මිනිස්සු කන්නෙ පස්ද..
     
    අඩෝ මනුස්සකමට මටත් ගන්න බැරිද දන්නේ නෑ සින්ගල් මෝල්ට් විස්කි බෝතල් 10ක් වගේ ටැක්ස්, ඩියුටි නැතිව. අපේ තාත්තායි, යාලුවෝ සෙට් එකයි මාර ආසයි බන්. කියන්න වචන නෑ උන්ගේ ආසාව ගැන. :rofl::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    දන්නේ නැහැ කොරලම බලපන්:lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මනුස්සකම මනින්නෙ මොකෙන්ද බන්. එහෙම මැනගත්ත නම් මනුස්සකම 5ට වැඩි නම් ඕකේ වගේ නීතියක් හදමු.. එහෙම එකෙකුට එක නීතියකුයි තව එකෙකුට තව නීතියකුයි නෑ. ෆෘට්ස් ඉම්පොර්ට් කරන්න ලයිසන් අරන් කම්පැනි දාන් පඩි ගෙවාගෙන කරන උන් ඉන්නව. කිලෝ ගනන් කන්න ඕනෙ නම් උන්ගෙන් ගනිල්ල..

    රට යන හැම එකාම ඔහොම කිලෝ ගනන් ගෙනත් මාක්ට් එක ෆ්ලඩ් කලාම අර ලයිසන් අරන් ලක්ශ ගනන් ටැක්ස් ගෙවන් ඉම්පොර්ට් කරන උන්ගෙ ගෙවල් වල මිනිස්සු කන්නෙ පස්ද..

    ඉතින් ඕක මට කියන්නේ??මමද කිලෝ පහලොව ගෙනාවේ?:lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    කිවි පළතුරට අදාල කස්ටම් එකේ ඉම්පෝර්ට් කෝඩ් එක මෙන්න. ඉතින් තොග පිටින් අනික් පළතුරු එක්ක ගේන්න හදද්දී ටැක්ස් වදින එක අහන්න දෙයක්ද.. ලොල්.

    HS Code : 081050

    http://www.customs.gov.lk/public/files/classification/tariff/Ch8.pdf

    මේ චැප්ටර් 8 කියන එකේ බලන්න 0810.50 කියන කෝඩ් එක ගැන.

    Kiwi 2Kg hari release karanna thibba tax eka gahala.

    59.5% + 120 neh per kg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Kiwi 2Kg hari release karanna thibba tax eka gahala.

    59.5% + 120 neh per kg

    එහෙම කොහොමද ලංකාවේ වැවෙන KIWI වලට මොකද වෙන්නේ එතකොට.මෙච්චර KIWI තියෙන රටේ මුන් රට ඉදන් KIWI ගේනවා..බලපන් ගස් යට වැටිලා කුණු වෙලා යන හැටි.ජාතික අපරාදයක්.:(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol:ane huke lankawe neethi.okkoma neethi podi minihata.oka amathi kenek genawanam killo 50k genawath ok.:lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙම කොහොමද ලංකාවේ වැවෙන KIWI වලට මොකද වෙන්නේ එතකොට.මෙච්චර KIWI තියෙන රටේ මුන් රට ඉදන් KIWI ගේනවා..බලපන් ගස් යට වැටිලා කුණු වෙලා යන හැටි.ජාතික අපරාදයක්.:(

    :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මනුස්සකම මනින්නෙ මොකෙන්ද බන්. එහෙම මැනගත්ත නම් මනුස්සකම 5ට වැඩි නම් ඕකේ වගේ නීතියක් හදමු.. එහෙම එකෙකුට එක නීතියකුයි තව එකෙකුට තව නීතියකුයි නෑ. ෆෘට්ස් ඉම්පොර්ට් කරන්න ලයිසන් අරන් කම්පැනි දාන් පඩි ගෙවාගෙන කරන උන් ඉන්නව. කිලෝ ගනන් කන්න ඕනෙ නම් උන්ගෙන් ගනිල්ල..

    රට යන හැම එකාම ඔහොම කිලෝ ගනන් ගෙනත් මාක්ට් එක ෆ්ලඩ් කලාම අර ලයිසන් අරන් ලක්ශ ගනන් ටැක්ස් ගෙවන් ඉම්පොර්ට් කරන උන්ගෙ ගෙවල් වල මිනිස්සු කන්නෙ පස්ද..

    Lankawe manussakama maninne salli walin.podi minihata withari okkoma pora talks.uba nam palathuru welendek wage.mata palathuru tikak ganna barida aduwata.lagadi daanayak thiyenawa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Lankawe manussakama maninne salli walin.podi minihata withari okkoma pora talks.uba nam palathuru welendek wage.mata palathuru tikak ganna barida aduwata.lagadi daanayak thiyenawa

    ආ එහෙනම් ඉතින් ඇමති පට්ටමටත් කෙලවෙනවා ෂුවර්.දන්නවනේ ලංකාවේ නීති.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kiwi 2Kg hari release karanna thibba tax eka gahala.

    59.5% + 120 neh per kg

    ඒකට වෙන්න ඇති නේ රු.5000/= ඉල්ලන්න ඇත්තේ.
    උගෙ අලි පුකට ඒක නොගෙවා දුන්න නෝටිස් එකේ පොටෝ ගහලා පොර හොර ඇල්ලුවා වගේ වෙන්න යනවා. 😂

    ලමයින්ට කන්න කියලා එහෙන් මහන්සි වෙලා ගෙනාව සල්ලියි, කාලයයි ඔක්කෝම අපතේ මේ රු.5000/= නිසා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඒකට වෙන්න ඇති නේ රු.5000/= ඉල්ලන්න ඇත්තේ.
    උගෙ අලි පුකට ඒක නොගෙවා දුන්න නෝටිස් එකේ පොටෝ ගහලා පොර හොර ඇල්ලුවා වගේ වෙන්න යනවා. 😂

    උබේ මාමා කස්ටම් එකේද වැඩ:lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    paw oi , 15kg fruits kiyanne hena podi mallak ban. rupiyale bag dekak wage wadima unoth. owa genne business karanna newene ban. podi unta kanna, nada kenekuta denna. ekatath 5000k illala:(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබේ මාමා කස්ටම් එකේද වැඩ:lol:

    දැන් උබ දන්නවද කිවි වලට කස්ටම් ටාරිෆ් එකක් තිබ්බායි කියලා..? මම දන්නේත් හොයලා බැලුවහම. අනිවා ඔතන ඉන්න ඔෆිසර් ඕක පැහදිලි කරලා කියලා දීලා ඇත්තේ. මොකෝ මටත් කස්ටම් එකේ සිද්දී දෙක තුනක් උනා. :lol:

    ආ.. අහපු ප්‍රශ්නෙය උත්තරේ.. නෑ මාමා නෙවේ මචන්. මගේ හොදම යාලුවෙක්ගේ තාත්තා තමා කස්ටම් එකේ හිටපු ලොකුම ලොක්කෙක්. :P:lol: