තියෙන ඉරිසියාවනේ මචන්.රට ඉන්න උන්ට සත පහක දෙයක් කරන්නෙත් නැහැ ආණ්ඩුවෙන්.යනකොටත් සල්ලි කඩාගන්නවා.එනකොට පලතුරු ටිකටත් ගහනවා.ඉස්සරහට රට ඉදන් ඇදන් එන ඇදුම්,සපත්තු එහෙමත් හෝදගෙන අපිටත් නාලා ලංකාවට ඇතුල් වෙන්න කියයිද දන්නේ නැහැ.හරි පිරිසිදු රටක්නේ.
![]()
Customes eke un jarawa kanawa thamai. namuth godak ratawal walata geniyanna denned na kisima amu deyak. Australia wala state to state geniyanna denneth na.
ඇත්ත වෙන්න ඇති බන්. මගෙ යලුවෙක්ගෙ මාම කෙනෙක් ඉන්නව ඕකෙ. පොර තරමක ලොක්කෙක් රේගුවෙ. යාලුව කියනව උන්ගෙ ගෙදරට කෑම වලින්නම් අඩුවක් නෑ කියල මාම ඉන්නකම්. කවදාවත් හාල් කඩෙන් අරගෙනත් නෑලු. හාල් ඇටේ ඉදන් හැම දේකින්ම ඔය යක්කු කුට්ටියක් ගන්නව.
පෙර පින් කරපු ඇත්තෝ තමයි ඉතින්.
ඒ මචන් උන්ගේ රටේ ඇපල්,grapes වැවෙන නිසා.
මොකක්ද බන් ඒ ගොන් කතාව? උබ හිතන්නේ ඇපල් ගෙඩියෙන් එන පනුවෝ හරි bacteria හරි ඇපල් වලට විතරක් ප්‍රශ්නයක් කියලද? අහිතකර ජානයක් ඇති මුලු පරිසර පද්දතියම අවුල් කරන්න.
මම කිව්වේ ඕස්ට්‍රේලියන් කාරයෝ ඇපල් වවන නිසා උන් උන්ගේ ඇපල් වගාවට හානි වෙන දෙයක් වෙයි කියලා බයෙන් තමයි ඇපල් වෙන රටකින් ගේන එක තහනම් කරලා තියෙන්නේ.මොකක්ද ගොන් කතාව?මම කිව්වේ ඕස්ට්‍රේලියන් කාරයෝ ඇපල් වවන නිසා උන් උන්ගේ ඇපල් වගාවට හානි වෙන දෙයක් වෙයි කියලා බයෙන් තමයි ඇපල් වෙන රටකින් ගේන එක තහනම් කරලා තියෙන්නේ.



පිස්සුද හලෝ?ගිය සතියේ මගේ යාලුවෙක් මෙහෙට පොලොස් ගෙඩි තුනයි,දිවුල් ගෙඩි දහයයි.අබරල්ලා ගෙඩි 20,දෙල් ගෙඩි දෙකයි,පේර පහයි,වෙරළු ගෙඩි පනහක් විතර ගෙනාවා.
.
paw oi , 15kg fruits kiyanne hena podi mallak ban. rupiyale bag dekak wage wadima unoth. owa genne business karanna newene ban. podi unta kanna, nada kenekuta denna. ekatath 5000k illala![]()



මොකක්ද ගොන් කතාව?මම කිව්වේ ඕස්ට්‍රේලියන් කාරයෝ ඇපල් වවන නිසා උන් උන්ගේ ඇපල් වගාවට හානි වෙන දෙයක් වෙයි කියලා බයෙන් තමයි ඇපල් වෙන රටකින් ගේන එක තහනම් කරලා තියෙන්නේ.


උන් වවන ඒවා නෙමෙයි ගොනෝ කිසිම පළතුරක් ගෙන්න බෑ
තොපි වගේ මී හරක් හින්දා තමයි අපේ agri industry එකම විනාස වෙන්නේමචං මෙහෙම සීන් එකක් තියෙනවා ඕවා Quarantine කරන්නේ හේතුවක් ඇතුව ශාඛ ආරක්ෂන පනතක් තියෙන්නේ ඒකට. හරි නම් රට ඉදන් එද්දී cream,shampoo එකක් වත් ගේන්න බෑ. අපි මෙතන මේවා පොඩි එවුන්ට කන්න ගෙනාපුවා කියලා දැගලුවට ඔය විදියට රෝගයක් උනත් එන්න පුලුවන් ඒක වලක්වන්න තියෙන්නේ ඕක. අවසර අරන් ගේන්න පුලුවන් බං ලෝකේ ඕනේ රටක නීතිය ඕක තමයි බං

හිතවත් විදෙස් මිතුරනි
ඔබ නැවත මවුබිමට පැමිනෙනවිට කිසිම පළතුරක් රැගෙන එන්න එපා මක්නිසාද යත් ගුවන් තොටුපළ නිළධාරීන් එය ඔවුනගේ දරැවන්ගේ ආශාවන් පිරිමැසීම සදහා ගෙනයන නිසාය.මමද ඊයේ කිලෝ 15 ක පළතුරැ වලින් ඔවුනගේ මනදොළ පිරවියඔහු මගෙන් ඉල්ලූ රැපියල් 5000/= දීමට මට වත්කමක් තිබුනා නොවෙයි රාජ්‍ය. නිළධාරීන්ට පගාව දීමට මම කැමති නැත.මෙය මා පලකරන්නේ පළතුරැ මැස්සන්ගේ මුවාවෙන් බඩ වඩාගන්නා මැක්කන්ගෙන් ආරක්ෂා වීම සදහාය




මචං මෙහෙම සීන් එකක් තියෙනවා ඕවා Quarantine කරන්නේ හේතුවක් ඇතුව ශාඛ ආරක්ෂන පනතක් තියෙන්නේ ඒකට. හරි නම් රට ඉදන් එද්දී cream,shampoo එකක් වත් ගේන්න බෑ. අපි මෙතන මේවා පොඩි එවුන්ට කන්න ගෙනාපුවා කියලා දැගලුවට ඔය විදියට රෝගයක් උනත් එන්න පුලුවන් ඒක වලක්වන්න තියෙන්නේ ඕක. අවසර අරන් ගේන්න පුලුවන් බං ලෝකේ ඕනේ රටක නීතිය ඕක තමයි බං

ඉතින් ඔවා රිලිස් කරන්න 5000ක් ඉල්ලුවෙ මොකටද
එතකොට කන්ටෙනර් පිටින් එන එවගෙ ලෙඩ විෂබීජ නැද්ද?
කිවි පළතුරට අදාල කස්ටම් එකේ ඉම්පෝර්ට් කෝඩ් එක මෙන්න. ඉතින් තොග පිටින් අනික් පළතුරු එක්ක ගේන්න හදද්දී ටැක්ස් වදින එක අහන්න දෙයක්ද.. ලොල්.
HS Code : 081050
http://www.customs.gov.lk/public/files/classification/tariff/Ch8.pdf
මේ චැප්ටර් 8 කියන එකේ බලන්න 0810.50 කියන කෝඩ් එක ගැන.

