ado me scene ek aththada ban

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Customes eke un jarawa kanawa thamai. namuth godak ratawal walata geniyanna denned na kisima amu deyak. Australia wala state to state geniyanna denneth na.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    තියෙන ඉරිසියාවනේ මචන්.රට ඉන්න උන්ට සත පහක දෙයක් කරන්නෙත් නැහැ ආණ්ඩුවෙන්.යනකොටත් සල්ලි කඩාගන්නවා.එනකොට පලතුරු ටිකටත් ගහනවා.ඉස්සරහට රට ඉදන් ඇදන් එන ඇදුම්,සපත්තු එහෙමත් හෝදගෙන අපිටත් නාලා ලංකාවට ඇතුල් වෙන්න කියයිද දන්නේ නැහැ:lol::lol::lol::rofl:.හරි පිරිසිදු රටක්නේ.:lol::lol:

    quarantine rules godak ratwal wala thiyenawa.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ඇත්ත වෙන්න ඇති බන්. මගෙ යලුවෙක්ගෙ මාම කෙනෙක් ඉන්නව ඕකෙ. පොර තරමක ලොක්කෙක් රේගුවෙ. යාලුව කියනව උන්ගෙ ගෙදරට කෑම වලින්නම් අඩුවක් නෑ කියල මාම ඉන්නකම්. කවදාවත් හාල් කඩෙන් අරගෙනත් නෑලු. හාල් ඇටේ ඉදන් හැම දේකින්ම ඔය යක්කු කුට්ටියක් ගන්නව.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    අනේ වාසනාවන්.:lol:පෙර පින් කරපු ඇත්තෝ තමයි ඉතින්.:rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ මචන් උන්ගේ රටේ ඇපල්,grapes වැවෙන නිසා.

    මොකක්ද බන් ඒ ගොන් කතාව? උබ හිතන්නේ ඇපල් ගෙඩියෙන් එන පනුවෝ හරි bacteria හරි ඇපල් වලට විතරක් ප්‍රශ්නයක් කියලද? අහිතකර ජානයක් ඇති මුලු පරිසර පද්දතියම අවුල් කරන්න.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මොකක්ද බන් ඒ ගොන් කතාව? උබ හිතන්නේ ඇපල් ගෙඩියෙන් එන පනුවෝ හරි bacteria හරි ඇපල් වලට විතරක් ප්‍රශ්නයක් කියලද? අහිතකර ජානයක් ඇති මුලු පරිසර පද්දතියම අවුල් කරන්න.

    මොකක්ද ගොන් කතාව?:rofl:මම කිව්වේ ඕස්ට්‍රේලියන් කාරයෝ ඇපල් වවන නිසා උන් උන්ගේ ඇපල් වගාවට හානි වෙන දෙයක් වෙයි කියලා බයෙන් තමයි ඇපල් වෙන රටකින් ගේන එක තහනම් කරලා තියෙන්නේ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මොකක්ද ගොන් කතාව?:rofl:මම කිව්වේ ඕස්ට්‍රේලියන් කාරයෝ ඇපල් වවන නිසා උන් උන්ගේ ඇපල් වගාවට හානි වෙන දෙයක් වෙයි කියලා බයෙන් තමයි ඇපල් වෙන රටකින් ගේන එක තහනම් කරලා තියෙන්නේ.

    naha uba thread eke mula kiyala tibba kiwi apple awlak na ewa lankawe wawenne nati nisa kiyala
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අර රුපියල් 5000/= දුන්නනම් මචන් ඔය විසබීජ නැතිවෙනවා නේද?
    තහනම් කතාවනම් ඇත්ත.එත් උඹල කව්රුවත් මේක ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?ඒක නීත්‍යනුකුල නිසාද? :angry::confused:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    දෙන්න කලින් උබට කෙල ගහල දෙන්න තිබ්බෙ :lol:

    නීතියේ හැටියටනම් fresh items ගෙන්න බෑ . සමහර වෙලාවට land කරන්න කලින් දුමක් ගහනෙත් ඔය නිතිය නිසා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rofl:පිස්සුද හලෝ?ගිය සතියේ මගේ යාලුවෙක් මෙහෙට පොලොස් ගෙඩි තුනයි,දිවුල් ගෙඩි දහයයි.අබරල්ලා ගෙඩි 20,දෙල් ගෙඩි දෙකයි,පේර පහයි,වෙරළු ගෙඩි පනහක් විතර ගෙනාවා.:lol:.

    country එක මොකක්ද? මමත් තාත්තා බලන්න මාලදිවයිනට යද්දි ගෙදරින් රසට උයපු බත් එකයි, පොලොස්, ඇබරැල්ලා අනම් මනම් උයලා ගෙනිච්චා. දැන් නම් ගේන්න තහනම් සිද්දියක් තියෙන්නේ.

    නමුත් එක එක රට වලට නීති වෙනස් බ්‍රෝ. ඒවා පිලිපදින්න ඕනා.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    paw oi , 15kg fruits kiyanne hena podi mallak ban. rupiyale bag dekak wage wadima unoth. owa genne business karanna newene ban. podi unta kanna, nada kenekuta denna. ekatath 5000k illala:(

    උඹට තව රුපියලේ බෑග් 2 ක් තිබ්බනන් රට යද්දි checked baggage 1k ඔනෙත් නෑ.
    රුපියලේ බෑග් 8k තිබ්බනන් උඹට luggage ඕනෙම නෑ.

    :lol::lol::lol:
     
    Last edited:

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    මොකක්ද ගොන් කතාව?:rofl:මම කිව්වේ ඕස්ට්‍රේලියන් කාරයෝ ඇපල් වවන නිසා උන් උන්ගේ ඇපල් වගාවට හානි වෙන දෙයක් වෙයි කියලා බයෙන් තමයි ඇපල් වෙන රටකින් ගේන එක තහනම් කරලා තියෙන්නේ.

    උබේ වගේ ගොනෙක්. තෝ රට ගියේ ලැට් හොදන්නද බන් ?:lol::lol:
    අබ ගෙඩියක් ගෙනිහින් බලපන්කො ඔස්ට්‍රේලියාවට release කරනවාද කියලා කියලා.:lol: උන් වවන ඒවා නෙමෙයි ගොනෝ කිසිම පළතුරක් ගෙන්න බෑ :rofl: තොපි වගේ මී හරක් හින්දා තමයි අපේ agri industry එකම විනාස වෙන්නේ

    https://www.wmo.int/pages/prog/www/DPFSERA/Meetings/CG-NERA_Melbourne2008/INF3-Customs.pdf
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචං මෙහෙම සීන් එකක් තියෙනවා ඕවා Quarantine කරන්නේ හේතුවක් ඇතුව ශාඛ ආරක්ෂන පනතක් තියෙන්නේ ඒකට. හරි නම් රට ඉදන් එද්දී cream,shampoo එකක් වත් ගේන්න බෑ. අපි මෙතන මේවා පොඩි එවුන්ට කන්න ගෙනාපුවා කියලා දැගලුවට ඔය විදියට රෝගයක් උනත් එන්න පුලුවන් ඒක වලක්වන්න තියෙන්නේ ඕක. අවසර අරන් ගේන්න පුලුවන් බං ලෝකේ ඕනේ රටක නීතිය ඕක තමයි බං
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචං මෙහෙම සීන් එකක් තියෙනවා ඕවා Quarantine කරන්නේ හේතුවක් ඇතුව ශාඛ ආරක්ෂන පනතක් තියෙන්නේ ඒකට. හරි නම් රට ඉදන් එද්දී cream,shampoo එකක් වත් ගේන්න බෑ. අපි මෙතන මේවා පොඩි එවුන්ට කන්න ගෙනාපුවා කියලා දැගලුවට ඔය විදියට රෝගයක් උනත් එන්න පුලුවන් ඒක වලක්වන්න තියෙන්නේ ඕක. අවසර අරන් ගේන්න පුලුවන් බං ලෝකේ ඕනේ රටක නීතිය ඕක තමයි බං

    ඕක බහුතරේකට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ මචන්. :baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හිතවත් විදෙස් මිතුරනි​

    ඔබ නැවත මවුබිමට පැමිනෙනවිට කිසිම පළතුරක් රැගෙන එන්න එපා මක්නිසාද යත් ගුවන් තොටුපළ නිළධාරීන් එය ඔවුනගේ දරැවන්ගේ ආශාවන් පිරිමැසීම සදහා ගෙනයන නිසාය.මමද ඊයේ කිලෝ 15 ක පළතුරැ වලින් ඔවුනගේ මනදොළ පිරවියඔහු මගෙන් ඉල්ලූ රැපියල් 5000/= දීමට මට වත්කමක් තිබුනා නොවෙයි රාජ්‍ය. නිළධාරීන්ට පගාව දීමට මම කැමති නැත.මෙය මා පලකරන්නේ පළතුරැ මැස්සන්ගේ මුවාවෙන් බඩ වඩාගන්නා මැක්කන්ගෙන් ආරක්ෂා වීම සදහාය

    TawGmOj.jpg

    මේ thread එක විහිලුවක්ද බන්? බෑග් එකෙන් බාගයක් (15 kg out of 32kg) පළතුරු දාන් ඇවිල්ල quarantine unit එකෙන් අල්ලපුවම දැන් custom එකේ එවුන්ටයි ගෙවල් වල එවුන්ටයි බණිනව. අනික custom එකෙන් හරි quarantine එකෙන් හරි අල්ලපු දෙයක් කොහොමද බන් ඒකෙ එවුන් උනත් ගෙදර අරන් යන්නෙ? ඔහොම බන් ඉතින් පුලුවන්නන් රටකට නිති ඕනෙත් නෑ permit ඔනෙත් නෑ. රට යද්දි පළතුරු හරි පොල් වගේ මොනා හරි දාන් ගිහින් විකුණල ticket එකේ ගානත් හොයාගන්න පුලුවන් වෙයි. ඉන්දියාවේ එවුන් එහෙනන් වෙනම business එකක් පටන් ගනියි එහෙම පුලුවන්නන්. පිස්සුද බන් උඹලට 15 kg ? haha lol :lol::lol::lol:

    උඹේ පගාව නොදෙන ප්‍රතිපත්තියට මන් ගරු කරනව. ඒත් මේකත් පොඩ්ඩක් හිතපන්. ඕක අල්ලපු dial එකත් දන්නව ඔය වගේ දෙයක් ඔහොම අල්ලන එක බොරු වැඩක් කියල (ඔය වගේ ලොකු ප්‍රමාණ වලින් කිසිම රටකට plant products permit නැතුව ගේන්න බෑ). ඒ හන්ද තමයි රුපියල් 5000 වගේ පොඩි ගානකට ඕක කරල දෙන්නත් හදන්න ඇත්තෙ. ඒත් උඹේ මහා ලොකු මාන්නෙ හන්ද දැන් ඉතින් පළතුරුත් නෑ. ඕක මේකෙ thread දාන් discuss කරපන්. :lol::lol:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචං මෙහෙම සීන් එකක් තියෙනවා ඕවා Quarantine කරන්නේ හේතුවක් ඇතුව ශාඛ ආරක්ෂන පනතක් තියෙන්නේ ඒකට. හරි නම් රට ඉදන් එද්දී cream,shampoo එකක් වත් ගේන්න බෑ. අපි මෙතන මේවා පොඩි එවුන්ට කන්න ගෙනාපුවා කියලා දැගලුවට ඔය විදියට රෝගයක් උනත් එන්න පුලුවන් ඒක වලක්වන්න තියෙන්නේ ඕක. අවසර අරන් ගේන්න පුලුවන් බං ලෝකේ ඕනේ රටක නීතිය ඕක තමයි බං

    ඉතින් ඔවා රිලිස් කරන්න 5000ක් ඉල්ලුවෙ මොකටද :dull:
    එතකොට කන්ටෙනර් පිටින් එන එවගෙ ලෙඩ විෂබීජ නැද්ද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් ඔවා රිලිස් කරන්න 5000ක් ඉල්ලුවෙ මොකටද :dull:
    එතකොට කන්ටෙනර් පිටින් එන එවගෙ ලෙඩ විෂබීජ නැද්ද?

    කිවි පළතුරට අදාල කස්ටම් එකේ ඉම්පෝර්ට් කෝඩ් එක මෙන්න. ඉතින් තොග පිටින් අනික් පළතුරු එක්ක ගේන්න හදද්දී ටැක්ස් වදින එක අහන්න දෙයක්ද.. ලොල්.

    HS Code : 081050

    http://www.customs.gov.lk/public/files/classification/tariff/Ch8.pdf

    මේ චැප්ටර් 8 කියන එකේ බලන්න 0810.50 කියන කෝඩ් එක ගැන.

    :nerd::nerd: