ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?
පොඩි survey එකක් සිංහලයෝ. අපි හැමෝටම ආස කරන පිටරට Acctress කෙනෙක් හෝ Musician කෙනෙක් ඉන්නවනේ. ඔව් පිටරට විතරයි. නිකන් දැක්කම හිත කූං කූං ගාන. ඇග නිකන් මොකද්ද වෙලා යන. උබලගේ ඒ හිතේ ඉන්න කෙනා පහත Fields වලින් මොන Field එකටද අයිති?
ඒ කවුද කියල comment එකකුත් දාගෙන යන්න. සමහරු ඔය Field දෙකේම ඉන්නවනේ. හරියට Jennifr Lopez, priyanka chopra වගේ. ඒත් වැඩිපුර ජනප්රිය Field එකක් තියෙනවනේ.
අවවාදයයි. දරුණු ආතල් එකකින් මෙම thread එක බේරා ගැනීම උදෙසා ලංකාවේ Acctress , Musician ලා සදහන් කිරීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

බලමු අපේ එවුන්ගේ හිත් පොජ්ජවල් වල කවුද ඉන්නේ කියල.

- එයා සිනමාවට සම්බන්දයි (Acctress කෙනෙක්)
- එයා Music වලට සම්බන්දයි (Musician කෙනෙක්)
ඒ කවුද කියල comment එකකුත් දාගෙන යන්න. සමහරු ඔය Field දෙකේම ඉන්නවනේ. හරියට Jennifr Lopez, priyanka chopra වගේ. ඒත් වැඩිපුර ජනප්රිය Field එකක් තියෙනවනේ.
අවවාදයයි. දරුණු ආතල් එකකින් මෙම thread එක බේරා ගැනීම උදෙසා ලංකාවේ Acctress , Musician ලා සදහන් කිරීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

බලමු අපේ එවුන්ගේ හිත් පොජ්ජවල් වල කවුද ඉන්නේ කියල.

අාසම සින්දුවක්

පොඩිවට දාපල්ලකෝ දාන එකක්