ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

ඔයාගේ ආසම පිටරට Celebr

  • එයා සිනමාවට සම්බන්දයි (Acctress කෙනෙක්)

    Votes: 23 71.9%
  • එයා Music වලට සම්බන්දයි (Musician කෙනෙක්)

    Votes: 9 28.1%

  • Total voters
    32

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

    පොඩි survey එකක් සිංහලයෝ. අපි හැමෝටම ආස කරන පිටරට Acctress කෙනෙක් හෝ Musician කෙනෙක් ඉන්නවනේ. ඔව් පිටරට විතරයි. නිකන් දැක්කම හිත කූං කූං ගාන. ඇග නිකන් මොකද්ද වෙලා යන. උබලගේ ඒ හිතේ ඉන්න කෙනා පහත Fields වලින් මොන Field එකටද අයිති?


    • එයා සිනමාවට සම්බන්දයි (Acctress කෙනෙක්)
    • එයා Music වලට සම්බන්දයි (Musician කෙනෙක්)

    ඒ කවුද කියල comment එකකුත් දාගෙන යන්න. සමහරු ඔය Field දෙකේම ඉන්නවනේ. හරියට Jennifr Lopez, priyanka chopra වගේ. ඒත් වැඩිපුර ජනප්‍රිය Field එකක් තියෙනවනේ.

    අවවාදයයි. දරුණු ආතල් එකකින් මෙම thread එක බේරා ගැනීම උදෙසා ලංකාවේ Acctress , Musician ලා සදහන් කිරීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.:angry::lol:

    බලමු අපේ එවුන්ගේ හිත් පොජ්ජවල් වල කවුද ඉන්නේ කියල.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,845
    9,539
    113
    Arkham City
    Lana del Rey - Singer

    rs-208224-GettyImages-460132952.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුරු ආවත් එක මෙයා :love:
    latest


    සංගීතයේ නම් මෙයා :love: call me maybe කියන්නෙ :D අාසම සින්දුවක් :love:
    carly_rae_jepsen_2012.jpg


    Game of Thrones වලිං මෙයා :love:
    Stark-Honesty-Maisie-Williams-04-480x672.jpg


    මෙයාගෙ නං මූණ දැක්කාම පේන්නෙ නිකං විශාදයෙන් පෙලෙනව වගේ :sorry:
    maxresdefault.jpg