ado me scene ek aththada ban

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    උබේ වගේ ගොනෙක්. තෝ රට ගියේ ලැට් හොදන්නද බන් ?:lol::lol:
    අබ ගෙඩියක් ගෙනිහින් බලපන්කො ඔස්ට්‍රේලියාවට release කරනවාද කියලා කියලා.:lol: උන් වවන ඒවා නෙමෙයි ගොනෝ කිසිම පළතුරක් ගෙන්න බෑ :rofl: තොපි වගේ මී හරක් හින්දා තමයි අපේ agri industry එකම විනාස වෙන්නේ

    https://www.wmo.int/pages/prog/www/DPFSERA/Meetings/CG-NERA_Melbourne2008/INF3-Customs.pdf

    ගොන් පොන්නයෝ කියන පක තේරෙන්නේ නැත්නම් කට වහන් හිටපන් නිකන් පොර ටෝක්ස් නොදා.ඔව් පකෝ අඹ ඕස්ට්‍රේලියාවේ වැවෙනවා.ඉතින් උන් වෙන රටවලින් අඹ ගෙන්නන්න දෙන්නේ නැහැ උන්ගේ රටේ අඹ වලට ලෙඩ බෝවෙන නිසා.තොගේ ඔය ගූ මොලේට තේරෙන්නේ නැද්ද ලංකාවේ KIWI/ඇපල් වැවෙන්නේ නැහැ.එතකොට වෙන රටවල් වලින් ගෙනාවට ලෙඩ බෝවෙන්නේ තොගේ අහවල් එකටද?අග්රිකල්චර් තෝ දන්න පක.කියපිය බලන්න ලංකාවට ආවේණික දැනට මාර්කට් එකේ ගන්න පුළුවන් පළතුරැ වල නම් ටිකක්.අනේ ගිහින් බුදියගනින් බූරුවෝ.:lol::lol::lol:ලංකාවට පලතුරු ගේන්න තහනම් නම් ඒක දැනුවත් කරන්න කියපිය.මිනිස්සු ගේන එක ගන්න එකද නීතිය?ගොන් ලබ්බා..:rofl:
     
    Nadun8989

    Member
    Oct 2, 2014
    106
    15
    0
    Ja-Ela
    තේරුමක් නැතිව බනින්න එපා මචන් quarantine එකෙන්නේ අරන් තියෙන්නේ ඕවා ගේන්න දෙන්නේ නෑ diseases එයි කියලා ....පලතුරු,පැලවර්ග වගේ දේවල්
    quarantine-a state, period, or place of isolation in which people or animals that have arrived from elsewhere or been exposed to infectious or contagious disease are placed.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ඉතින් ඔවා රිලිස් කරන්න 5000ක් ඉල්ලුවෙ මොකටද :dull:
    එතකොට කන්ටෙනර් පිටින් එන එවගෙ ලෙඩ විෂබීජ නැද්ද?

    ewata wenama permit ganna thiyenawa ewa export karanna widihak thiyenawa.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    country එක මොකක්ද? මමත් තාත්තා බලන්න මාලදිවයිනට යද්දි ගෙදරින් රසට උයපු බත් එකයි, පොලොස්, ඇබරැල්ලා අනම් මනම් උයලා ගෙනිච්චා. දැන් නම් ගේන්න තහනම් සිද්දියක් තියෙන්නේ.

    නමුත් එක එක රට වලට නීති වෙනස් බ්‍රෝ. ඒවා පිලිපදින්න ඕනා.

    HONG KONG බන්.මම නම් ලංකාවට ගියොත් තඩි මයියොක්කා අල එහෙම ගේනවා.දවසක් උන් ස්කෑන් එකෙන් දැකලා බය වෙලා ලගේජ් එක අරින්න කිව්වා..මම ඇරලා පෙන්නුවහම OK කියලා යන්න දුන්නා..ලංකාවේ හිගන කස්ටම් එකේ එකෙක්නම් ඒකත් ගනියි ගෙදර ගිහින් තම්බන් බයිට් එකට ගන්න.:lol:මයියොක්ක විතරක් නෙමෙයි ලංකාවේ අනිත් දේවලුත් ගේනවා.කිසි අවුලක් නැහැ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    HONG KONG බන්.මම නම් ලංකාවට ගියොත් තඩි මයියොක්කා අල එහෙම ගේනවා.දවසක් උන් ස්කෑන් එකෙන් දැකලා බය වෙලා ලගේජ් එක අරින්න කිව්වා..මම ඇරලා පෙන්නුවහම OK කියලා යන්න දුන්නා..ලංකාවේ හිගන කස්ටම් එකේ එකෙක්නම් ඒකත් ගනියි ගෙදර ගිහින් තම්බන් බයිට් එකට ගන්න.:lol:මයියොක්ක විතරක් නෙමෙයි ලංකාවේ අනිත් දේවලුත් ගේනවා.කිසි අවුලක් නැහැ.

    ane manda ban uba dan ubata ki denek kiwwada custom eka kiyanne saha quarantine eka kiyanne dekak kiyala issella eka therun ganin......
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ane manda ban uba dan ubata ki denek kiwwada custom eka kiyanne saha quarantine eka kiyanne dekak kiyala issella eka therun ganin......

    ඉතින් මට මොකෝ බන්.මේවා ගෙනාවේ මමද?:rofl:මම ඔය ලබ්බවල් ලංකාවට ගේන්නේ නැහැ කොහොමත් මෙහෙ ඉදන්.ගෙනාවොත් ඔන්න විස්කි වගේ දෙයක්.ඒකත් ගාණට මම ඔය ලංකාවේ පොන්න කස්ටම් කාරයෝ ගාව දනින් වැටෙන්නේ නැහැ.:lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    normally no fruits allow to bring into any country from overseas without any declaration, as far as i know.
     
    Nadun8989

    Member
    Oct 2, 2014
    106
    15
    0
    Ja-Ela
    ඉතින් මට මොකෝ බන්.මේවා ගෙනාවේ මමද?:rofl:මම ඔය ලබ්බවල් ලංකාවට ගේන්නේ නැහැ කොහොමත් මෙහෙ ඉදන්.ගෙනාවොත් ඔන්න විස්කි වගේ දෙයක්.ඒකත් ගාණට මම ඔය ලංකාවේ පොන්න කස්ටම් කාරයෝ ගාව දනින් වැටෙන්නේ නැහැ.:lol:
    හැම කස්ටම් කාරයම ජරා යක්කු නෙමේ මම එන එක සැරේකවත් මටනම් එහෙම ජරා මිනිස්සු හම්බෙලා නැහැ..වැදගත් විදියට මිනිස්සුන්ට සලකනවා දැන් ඉන්න උන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතින් මට මොකෝ බන්.මේවා ගෙනාවේ මමද?:rofl:මම ඔය ලබ්බවල් ලංකාවට ගේන්නේ නැහැ කොහොමත් මෙහෙ ඉදන්.ගෙනාවොත් ඔන්න විස්කි වගේ දෙයක්.ඒකත් ගාණට මම ඔය ලංකාවේ පොන්න කස්ටම් කාරයෝ ගාව දනින් වැටෙන්නේ නැහැ.:lol:

    neethiya kriyathma kireema ponna kamak newe ban, neethiyata garu karanna purudu weyan
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබේ වගේ ගොනෙක්. තෝ රට ගියේ ලැට් හොදන්නද බන් ?:lol::lol:
    අබ ගෙඩියක් ගෙනිහින් බලපන්කො ඔස්ට්‍රේලියාවට release කරනවාද කියලා කියලා.:lol: උන් වවන ඒවා නෙමෙයි ගොනෝ කිසිම පළතුරක් ගෙන්න බෑ :rofl: තොපි වගේ මී හරක් හින්දා තමයි අපේ agri industry එකම විනාස වෙන්නේ

    https://www.wmo.int/pages/prog/www/DPFSERA/Meetings/CG-NERA_Melbourne2008/INF3-Customs.pdf

    උඹේ තාත්ත කස්ටම් හිඟන්නෙක්ද?:dull:ගෙදර කෑම බීම අඩු නැතුව අැති නේහ්:P..ටොයිලට් හෝදලා ගේන කෑම අරන් උඹට කන්න දෙන්න ලැජ්ජ නැද්ද බං උෟට?
     
    aroxx

    Member
    Jun 29, 2015
    3
    1
    0
    හිතවත් විදෙස් මිතුරනි​

    ඔබ නැවත මවුබිමට පැමිනෙනවිට කිසිම පළතුරක් රැගෙන එන්න එපා මක්නිසාද යත් ගුවන් තොටුපළ නිළධාරීන් එය ඔවුනගේ දරැවන්ගේ ආශාවන් පිරිමැසීම සදහා ගෙනයන නිසාය.මමද ඊයේ කිලෝ 15 ක පළතුරැ වලින් ඔවුනගේ මනදොළ පිරවියඔහු මගෙන් ඉල්ලූ රැපියල් 5000/= දීමට මට වත්කමක් තිබුනා නොවෙයි රාජ්‍ය. නිළධාරීන්ට පගාව දීමට මම කැමති නැත.මෙය මා පලකරන්නේ පළතුරැ මැස්සන්ගේ මුවාවෙන් බඩ වඩාගන්නා මැක්කන්ගෙන් ආරක්ෂා වීම සදහාය

    TawGmOj.jpg

    මේක custom එකෙන් නවත්තපු එකක් නෙමෙයිනෙ දීල තියන detention notice පැහැදිලිව තියනව department of agriculture කියල.අනික Australia වගේ රටක එක ගෙඩියක්වත් ගෙනියන්ඩ දෙන්නෙ නැ පොඩ්ඩක් හොයල බලපන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    HONG KONG බන්.මම නම් ලංකාවට ගියොත් තඩි මයියොක්කා අල එහෙම ගේනවා.දවසක් උන් ස්කෑන් එකෙන් දැකලා බය වෙලා ලගේජ් එක අරින්න කිව්වා..මම ඇරලා පෙන්නුවහම OK කියලා යන්න දුන්නා..ලංකාවේ හිගන කස්ටම් එකේ එකෙක්නම් ඒකත් ගනියි ගෙදර ගිහින් තම්බන් බයිට් එකට ගන්න.:lol:මයියොක්ක විතරක් නෙමෙයි ලංකාවේ අනිත් දේවලුත් ගේනවා.කිසි අවුලක් නැහැ.

    Custom එක සහ Quarantine unit එක කියන්නේ දෙකක් මචං. මෙහෙම හිතපන්කෝ.. මම ඔය කිවි ගෙඩියකට මොකක් හරි අපේ රටේ වසංගතයක් වෙන රෝගයක් inject කරලා ගෙනාවා. මොකද ගෙඩියේ කොහොමත් liquid වගේ ගතියක් තියෙන නිසා virus එක ඒ තරලය තුල ආරක්ෂා වෙනවා. දැන් මෙහේ ගෙනත් මම ඕක බෝ කරනවා.. දැන් ඒ වසංගතය නිසා පාඩුව කාටද? quarantine officer කෙනෙක් මේ රට ඉදන් එන එකා මොන වගේ එකෙක්ද කින්ද මන්ද දන්නේ නෑනේ.. ඌ බලන්නේ ඒ මනුස්සයාගේ හැසිරීමෙන් මේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඉතින් සැක හිතෙන විදියට හැසිරුණ එකෙක් නම් parcel එක reject කරපු එක සාදාරණයි. මොකද ඌ ඇත්තටම රටට ගේමක් ඉන්න එකෙක් නම් පාඩුව රටටමයි. :no::(

    දැන් මයියොක්කා අල වලට virus inject කරලා ඒක පස්සේ extract කරගන්න අමාරු බව මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ.. :rolleyes: ඇපල්, මිදි, ගස්ලබු, රබුටන් ගෙඩි වලටත් ඒ රිස්ක් එක ටිකක් අඩුයි. පොඩ්ඩක් මොලෙන් හිතලා බලපන්කො. ගේම ගහන එකා කොහොම හරි ගේම ගහනවා.

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙන්නෙක් තුන් දෙනෙක් වහ දාපු පලතුරු ගෙනාවනම් හරි.....:lol:අර එක පාරක් විස්කි බෝතලේකට වහ දාල එවල තිබුන වගේ :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දෙන්නෙක් තුන් දෙනෙක් වහ දාපු පලතුරු ගෙනාවනම් හරි.....:lol:අර එක පාරක් විස්කි බෝතලේකට වහ දාල එවල තිබුන වගේ :lol:

    වෙන රටවල එහෙම කලත් ලංකාවේ දරුවන්ට කන්නයි කියලා quarantine එකට කියලා ගේන පළතුරු වලට එහෙම කරන්නේ නෑ.. :P
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ බන් මේ.:lol:මේ එහෙම දෙයක්ද?අසරණ මිනිස්සු රට ගිහින් කබුරලා තමන්ගේ ළමයින්ට ගත්ත පලතුරු ටික.අනික ලංකාවේ kiwi වැවෙනවද?ඇපල්?ඇබුල් grapes නම් වැවෙනවා යාපනේ:rofl:උබ ඔය කියපු දේවල් නැතුව පොඩ්ඩක් මනුස්සකමින් බලපන් බන්.රටට කොච්චර විදේශ විනිමයක් ගේනවද මේ මිනිස්සු.යනකොටදත් දඩයක් ගහනවා.එනකොටත් මුන්ගේ බලු නීති.උබ ඔය කියන දේවල් අදාලයි බිස්නස් ට්‍රිප් ගිහින් එන උන්ට.ඒත් අනිත් උන් ගැන පොඩ්ඩක් මනුස්සකමෙන් හිතලා බලපන්..ඒ මිනිස්සු ඕවා ගෙනල්ලා රටේ ජවෛය විවිධත්වය නැති කරන්නේ නැහැ.ගෙදර ගිහින් ළමයින්ට දෙනවා මිසක්.අනිත් දවසේ ඕවා ලැට් එකේ.:lol:.නැතුව ඕවල ඇට පොතු රට පුරා දාන්නේ නැහැ ඒ මිනිස්සු.එහෙම දාලා ඇති වැඩකුත් නැහැ.රටේ ගස් නැති කරන පර බල්ලෝ ඔය ඉන්නේ ඕන තරම්.විල්පත්තුව කපන උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.අහිංසක මනුස්සයෙක් පළතුරක් ගෙනාවහම (ලංකාවේ නැති) තමා කස්ටම් පරයොන්ගේ පුක කහන්නේ.

    ලොවෙත් කස්ටම් කැරියො ඔහොම්මයි..
    ඕකුන් පිළිකා හැදිල මැරෙන්නේ අනුන්ගේ ඒව උදුරන් කන හැත්ත..!!
    මහ සක්කිලි බල්ලොනෙ බං
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    Custom එක සහ Quarantine unit එක කියන්නේ දෙකක් මචං. මෙහෙම හිතපන්කෝ.. මම ඔය කිවි ගෙඩියකට මොකක් හරි අපේ රටේ වසංගතයක් වෙන රෝගයක් inject කරලා ගෙනාවා. මොකද ගෙඩියේ කොහොමත් liquid වගේ ගතියක් තියෙන නිසා virus එක ඒ තරලය තුල ආරක්ෂා වෙනවා. දැන් මෙහේ ගෙනත් මම ඕක බෝ කරනවා.. දැන් ඒ වසංගතය නිසා පාඩුව කාටද? quarantine officer කෙනෙක් මේ රට ඉදන් එන එකා මොන වගේ එකෙක්ද කින්ද මන්ද දන්නේ නෑනේ.. ඌ බලන්නේ ඒ මනුස්සයාගේ හැසිරීමෙන් මේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඉතින් සැක හිතෙන විදියට හැසිරුණ එකෙක් නම් parcel එක reject කරපු එක සාදාරණයි. මොකද ඌ ඇත්තටම රටට ගේමක් ඉන්න එකෙක් නම් පාඩුව රටටමයි. :no::(

    දැන් මයියොක්කා අල වලට virus inject කරලා ඒක පස්සේ extract කරගන්න අමාරු බව මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ.. :rolleyes: ඇපල්, මිදි, ගස්ලබු, රබුටන් ගෙඩි වලටත් ඒ රිස්ක් එක ටිකක් අඩුයි. පොඩ්ඩක් මොලෙන් හිතලා බලපන්කො. ගේම ගහන එකා කොහොම හරි ගේම ගහනවා.

    දැන් මොනාද කියපන්කො ලංකාවේ නැති වෙන්න තියෙන්නේ?දැන් ඔක්කොම දේවල් ලංකාවේ හදන්නේ පිටරටින් ගෙනාපු බීජ වලින්.අමු මිරිස් කරලේ ඉදන් ගස්ලබු ගෙඩිය දක්වා.ඔක්කොම චීනේ.උබ ඔය කියන දේවල් හොදයි වෙන රටවල් වලටම.ජපානේ උන්ටම ආවේනික ඇපල්,පීච්,ස්ට්‍රෝබෙරි තියෙනවා.ඕස්ට්‍රේලියාවේ උන්ටම ආවේනික ඇපල්,දොඩම්,අඹ,ස්ට්‍රෝබෙරි තියෙනවා.උන් ඒවා වෙන රටකින් ගෙන්නන දේවල් නෙමෙයි උන්ම හොයා ගත්ත උන්ගේ රටට අයිති දේවල්.ලංකාවේ දැන් තියෙනවද ඒ වගේ එළවලු,පලතුරු?ඔක්කොම වස ගහලා හදන පිටරටින් ගේන වර්ග තියෙන්නේ.ඉතින් උබ කියන්නේ ඔය කියන විදිහට පිටරටවල් වලින් වසංගත ගෙනල්ලා ඒවා නැති කරයි කියලද?එහෙම කරොත් උන්ටමයි පාඩු.අපිට නෙමෙයි.:lol:.
     
    Last edited: