උබේ වගේ ගොනෙක්. තෝ රට ගියේ ලැට් හොදන්නද බන් ?
අබ ගෙඩියක් ගෙනිහින් බලපන්කො ඔස්ට්‍රේලියාවට release කරනවාද කියලා කියලා.උන් වවන ඒවා නෙමෙයි ගොනෝ කිසිම පළතුරක් ගෙන්න බෑ
තොපි වගේ මී හරක් හින්දා තමයි අපේ agri industry එකම විනාස වෙන්නේ
https://www.wmo.int/pages/prog/www/DPFSERA/Meetings/CG-NERA_Melbourne2008/INF3-Customs.pdf
ගොන් පොන්නයෝ කියන පක තේරෙන්නේ නැත්නම් කට වහන් හිටපන් නිකන් පොර ටෝක්ස් නොදා.ඔව් පකෝ අඹ ඕස්ට්‍රේලියාවේ වැවෙනවා.ඉතින් උන් වෙන රටවලින් අඹ ගෙන්නන්න දෙන්නේ නැහැ උන්ගේ රටේ අඹ වලට ලෙඩ බෝවෙන නිසා.තොගේ ඔය ගූ මොලේට තේරෙන්නේ නැද්ද ලංකාවේ KIWI/ඇපල් වැවෙන්නේ නැහැ.එතකොට වෙන රටවල් වලින් ගෙනාවට ලෙඩ බෝවෙන්නේ තොගේ අහවල් එකටද?අග්රිකල්චර් තෝ දන්න පක.කියපිය බලන්න ලංකාවට ආවේණික දැනට මාර්කට් එකේ ගන්න පුළුවන් පළතුරැ වල නම් ටිකක්.අනේ ගිහින් බුදියගනින් බූරුවෝ.


ලංකාවට පලතුරු ගේන්න තහනම් නම් ඒක දැනුවත් කරන්න කියපිය.මිනිස්සු ගේන එක ගන්න එකද නීතිය?ගොන් ලබ්බා..

..ටොයිලට් හෝදලා ගේන කෑම අරන් උඹට කන්න දෙන්න ලැජ්ජ නැද්ද බං උෟට?


ඇපල්, මිදි, ගස්ලබු, රබුටන් ගෙඩි වලටත් ඒ රිස්ක් එක ටිකක් අඩුයි. පොඩ්ඩක් මොලෙන් හිතලා බලපන්කො. ගේම ගහන එකා කොහොම හරි ගේම ගහනවා.