නමක්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කියවන්න ලියන්න පුලුවන් නමක් දාපං...
    සමහරු දාන නම් උන්ටම කියන්නත් බෑ...
    සිංහලෙන් ඉංගී‍්‍රසියෙන් ලියන්නත් බෑ...
    එක එකා කියන්නේ එක එක විදියට...
    සරල නමක් දාපං...
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    Duasha
    Duhara
    Dulandara
    Dulangi
    Dulansa
    Dulanya
    Dulashi
    Duleesha
    Dulesha
    Duleshmi
    Duleshni
    Dulhara
    Dulini
    Dulithi
    Dulmi
    Dulmitha
    Dulnethi
    Dulni
    Dulnitha
    Dulshani
    Dulshara
    Dulshi
    Dumalami
    Dumalsha
    Dunara
    Duneesha
    Dunethma
    Dunithi
    Dushani
    Duveni
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දුන්න දුනුගමුවේ දුලාරි දුලන්න්‍යා දුක්ගන්නාරාළ.